මේක නම් මරු![]()
මෙකත් ටිකක් බලපල්ලා මට නම් හුරුවක් නැ eclipse තරම් එ උනාට android වලට eclipse සාර්ථක මදි
මෙකත් eclipse based මද කොහේද දන්නේ නැ
http://developer.android.com/tools/studio/index.html
උඹ යුස් කරනවද මේක
මේක නම් මරු![]()
මෙකත් ටිකක් බලපල්ලා මට නම් හුරුවක් නැ eclipse තරම් එ උනාට android වලට eclipse සාර්ථක මදි
මෙකත් eclipse based මද කොහේද දන්නේ නැ
http://developer.android.com/tools/studio/index.html
ඹය මම කලින් කිව්ව ඒවාට උදාහරණ මේ තියෙන්නේඒක ඇත්ත මං එක සැරයක් software competition එක්කට join උනා Google එකෙන් කරපු අපට use කරන්න දුන්නේ notepad එක විතරයි කලින් ready වෙලා හිටියෙත් නෑ.. උඹ විස්වාස කරයිද දන්නේ නෑ එකෙක්වත් time එක ඉවර වෙන්න කලින් submit කරේ නෑ.. ඔක්කෝගෙම code වල අව්ල්
ඹය කියන ඒවා අමතක වෙනවානම් ඹයිට වඩා ලොකු දෙවල් අමතක වෙන ඒක අහන්න දෙයක්ද
උබලා ඹය crack කරලා පාවිච්චි කරන ඒවා ඹක්කොටම ඒක පාර කෙලඋනොත් උබලාට හරියට program ඒකක් ගහගන්න පුලුවන්ද වැරදි නැතුව වැරැද්දක් ආවත් හොයාගන්න පුලුවන්ද

මමත් තාම අත ගැහුවේ නැ මචන් එකක් කරන්න ඉන්නේ දැන් ගොඩාක් ඒඋන් ඹක තාමා පාවිච්චි කරන්නේ උන් නම් අව්ලක් කියන්නේ නැ eclipse ඒකට වඩා හොදයි කියලා කියන්නේමේක නම් මරු
උඹ යුස් කරනවද මේක

IOS 99$ per year මචං.. MAC එකක් නැතුව dev කරන්න හිතෙන්නේ නෑ බං ios මං කරලා නෑ මචං
මෙක තව හොද IOS ඒක කොහොමද?![]()
![]()
මේක නම් මරු
උඹ යුස් කරනවද මේක
එපා වෙනවා ලැපේ RAM එක 4GB බං 
ඹය මම කලින් කිව්ව ඒවාට උදාහරණ මේ තියෙන්නේ
මට ඹය කාතාව කිව්වේ professor කෙනෙක් ඒයා අපිටත් ඹය වගේ චැලෙන්ජ් කරා මන් අර කිව්වේ මෙන් ඒක ලියලා දෙන්න කියලා බහුතරයකට බැරි උනා
එතකොට ගූගල් කරනව![]()
පොඩි පොඩි වැරදි ස්වභාවිකයි බං
නිව්ටන්ලට එකතු කරද්දි වැරදුන්නැද්ද ? අඩු කරද්දි බෙදද්දි වැරදුන්නැද්ද ?
ඒකෙන් උන් ඉලක්කම් බැරි උන් වෙන්නෑනෙ බං![]()
ඔව් සේරම තියරිය මතක නෑ තමා..
IDE එකෙන් ටක් ගාල ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන් ඒව කරනව තමා.. සෙමිකොලන් මඟෑරෙනව තමා. එහෙම වෙනව කියල නෝට්පෑඩ් වලිං ලියන්න උපදෙස් දෙනව කියන්නෙ හරියට, ගණං බැරිවෙයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න එපා කියනව ව්අගේ වැඩක්![]()
![]()
උබ කියන කතාව ඇත්ත මචන් ඒත් මම කියන්නේ ඒකටම යට වෙන්න ඒපා ඒක නැතුවත් ට්රයි කරලා බලපන් ඒතකොට තෙරෙනවා රගේඑතකොට ගූගල් කරනව![]()
පොඩි පොඩි වැරදි ස්වභාවිකයි බං
නිව්ටන්ලට එකතු කරද්දි වැරදුන්නැද්ද ? අඩු කරද්දි බෙදද්දි වැරදුන්නැද්ද ?
ඒකෙන් උන් ඉලක්කම් බැරි උන් වෙන්නෑනෙ බං![]()
ඔව් සේරම තියරිය මතක නෑ තමා..
IDE එකෙන් ටක් ගාල ඔටෝ ජෙනරේට් කරගන්න පුළුවන් ඒව කරනව තමා.. සෙමිකොලන් මඟෑරෙනව තමා. එහෙම වෙනව කියල නෝට්පෑඩ් වලිං ලියන්න උපදෙස් දෙනව කියන්නෙ හරියට, ගණං බැරිවෙයි කැල්කියුලේටර් පාවිච්චි කරන්න එපා කියනව ව්අගේ වැඩක්![]()
![]()
තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexusඑපා වෙනවා ලැපේ RAM එක 4GB බං![]()
ඔව් බං එෆා වෙනවා.. මං solution එකක් හොයන් එන්නම් මචං ගුඩ් නයිට්තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexus
මගෙත් තියෙන්නේ 4gb තමා පරන ලැප් ඒකක් වැඩේ කරන්න හරිම කචල්

ඔව් බං එෆා වෙනවා.. මං solution එකක් හොයන් එන්නම් මචං ගුඩ් නයිට්
හැපි කෝඩිං
තාම හොද simulator නැ මචන් ඒක තමා ලොකුම අව්ල අපිට කොයින්ද nexus
මගෙත් තියෙන්නේ 4gb තමා පරන ලැප් ඒකක් වැඩේ කරන්න හරිම කචල්

na na othna prashnaya thiyenne simulator eke nemei.ara labbe IDE eke.
kalin android develope kare eclipse walata google lage android pluging eka add karala.
ita passe google la eclipse + android SDK == full android kit ekak release kara.
meka nam supiriyatama wada kara.
eth dan intellij IDE eka aragena customize karala thmai android studio eka hadala thiyenne.
karumetama mun thoragaththa IDE eka(intellij) RAM eka kanawa.
-----------------------------------------------------------------------------------------------------------
simulator eka paththakata daapanko.simu eken nathuwa phone eka gahala android IDE ekn code karanna ba.
a tharamatama slow.
kalin thread ekaka hamoma intellj ajuthai kiyanakota ,mr.thor awith kiyanawa intellij patta IDE eka.super speed kiyala.
ita passe eyagen ahuwama lap eke spec eka kiyanna kiyala....................
mu kiwwe natha core i5 ,16GB ,thawath mokakda magulak kiwwa......
-----------------------------------------------------------------------------------------------------------------------
balagena giyama intellij duwanna 16GB wath ram ekak one.(windows daanna oneth 2GB)
-----------------------------------------------------------------------------------------------------------------------
mage 4GB ram eke injellij duwanneth bohoma amaruwen....WTF

100% agreed machan uba solution ekak hoyagathada? injellij patta ram eka thiynwanm.. eclipse is suck for ano dev.. man dan Linux use krne e hinda mage nam dan tikak shep windows ekanam harenwath madi
i3 4GB
intellij ide eka gahana company ekema phpstorm ide eka thamai mama use karanne eka nam supiriyatama waeda hirawenne nathuwa

na ban.mamath hewwa,speed karaganne kohomada kiyala.eth thama labune nam na.
linux walanam ithin onama IDEE ekak speed ne.(linux wala os ekata wada wada karana task ekata resouces allocate karana nisa.)
-----------------------------------------------------------------------------------------
onama international forum ekaka baluwoth hamotama intellij super kiyala thmai kiyanne.
ekata hethuwak thiyenawa.
suddo godakma use karanne imac,macbook .ewaye processor ram kohomath wadi.
ithin unge paththen a reviws sadaranai.mokada unge platform speed.
swap ekath thiynwane.. kohoma hari simulater eka dala wada patan gadinam 1GB wage wenwa.. but L1 cache eka madi hinda slow tikak.. SSD wage nam aulak na ekath
apata kohenda kakiri.. hitapalako MAC ekak basanakm
basala dagnawa ElementaryOS
Ow machan athatama Linux use krana eka wasi devloper kenk widiyata.. man fedora use krane mata ona software okoma dagena anam manan background apps godak run karath max yane 360MB wageswap ekath thiynwane.. kohoma hari simulater eka dala wada patan gadinam 1GB wage wenwa.. but L1 cache eka madi hinda slow tikak.. SSD wage nam aulak na ekath
apata kohenda kakiri.. hitapalako MAC ekak basanakm
basala dagnawa ElementaryOS
![]()