මන් නම් හිතන්නේ community එක වැඩිපුරම use කරන stable Language එක්ක තමයි හොද.. මොකද කොහෙන් ගියත් මොන Language එක use කරත් අපි හැමෝම අන්තිමට product or service එකක් නේ develop කරන්නේ ඉතින් support එකයි stable කියන දේ ගොඩක් බලපානවා.![]()
Flutter ටික ටික stable වේගෙන එනවා..
ලොකුම අව්ල JS තරම් third party SDK මදිකම..
ඒත් ඉස්සරහට කියන්න බෑ 