password එක db එකේ char එකක් විදියට වෙන වෙන අකුරු වලින් ලස්සනට save වෙනවා
මට මේක ආයෙ login window එකේදි compare කරන්න ගියාම තමයි පශ්නෙ මතුවෙන්නේ![]()
තව පොඩි දෙයක් තියෙනව මචෝ
උදාහරණයක් විදියට කිවුවොත් දැන් මගේ program එකේ තියෙනවනේ user windows, item windows, invoice windows සහ තව එක එක main windows විිදියට. මං මේ එක එක windows හැදුවෙ එක එක packages ඇතුලට වෙන්න. මං එහෙම හැදුවෙ එතකොට ඒ ඒ files manage කරන්න ලේසි නිසා. එහෙම කලාට මේක exe කරන්න යනකොට අවුලක් එයිද බන්. මං තාම program එකක් exe කරල නැහැ
project code eka oneda 



form validation eka witharak uba karaganin.
SHA-256 Salted
aaa eka aulak na.supiriyata exe karana hati mama kiyala dennam.ubata kamathi widiyata project eka hadapan.




form validation eka witharak uba karaganin.SHA-256 Salted
aaa eka aulak na.supiriyata exe karana hati mama kiyala dennam.ubata kamathi widiyata project eka hadapan.
Last edited:






