
සිඞ්හලයෝ...
උඹලට සාමාන්‍යයෙන් ටේබල් දෙකක ෆීල්ඩ් ඔක්කොම විස්සක වගේ ඩේට තියෙන ඩේටබේස් ප්‍රෝග්‍රෑම් කෑල්ලක් හදල ඉවර කරන්න කොච්චර කල් යනවද බං ?
දැන් සතියක් තිස්සෙ හදන්නෙ තවත් චුට්ටක් තියේ ඉවර කරගන්න.
උඹල කොහොමද වැඩක් ඉක්මනට කරගන්නෙ ?
මොනාද වේගෙන් කෝඩිං ලියන්න පාවිච්චි කරන ටිප්ස් ?
ෆ්ලෝචාට් සූඩොකෝඩ් ඇරෙන්න ?
C# Java C++ තුනම ගැන.
![]()
![]()
![]()
ජාවා වලින් save update delete විතරක් නම් කෝඩ් කරන්න පැය 2 වගේ යයි.
එහෙම නැතුව මුල ඉඳලම කරගෙන යනවනං ?
මුල ඉදන්ම කියන්නෙ?![]()

උබට පිස්සුකොම ඇසෙම්බල් කරගෙන ඇසෙම්බ්ලි වලිංම පටං අරගෙන යනවනං![]()

මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.මුල ඉදන් තමයි. වෙලාව වැඩි වෙන්නේ තව. ඔය එක එක calculation අනන් මනම් තියෙනවනම් තමයි
උබට පිස්සු
මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.
ex -
List<Items> list = stock.itemList;
මේ ලිස්ට් එක මට item.id එකෙන් sort කරගන්න ඕනෙ. මොකද්ද හොදම විදිය.
උබට පිස්සු
මචන් පුලුවන් නම් කියපන්කො List එකක් මට ඕන විදියට sort කරන විදිය.
ex -
List<Items> list = stock.itemList;
මේ ලිස්ට් එක මට item.id එකෙන් sort කරගන්න ඕනෙ. මොකද්ද හොදම විදිය.
පට්ට මචෝ වැඩ කලා සුපිරියට. තෑන්ක්ස් මම පැයක් විතර කාලෙ කෑව නිකන්.. ඔයාගෙ ක්‍රමෙන් ලයින්ස් 2න් වැඩේ ගොඩ. 10+Item class එක Comparableකියන interface එකෙන් implements කරපන්
ඊට පස්සේ compareTo(Object o) method එක override කරපන්. ඒ method එකේදී උබේ parameter එකේ එන object එකේ tiyena item id එකයි this.id එකයි if එකක් දාලා compare කරලා -1, 0, 1 කියන values return කරපන්. ඊට පස්සේ
Collection.sort(list); ඕකෙන් sort වෙලා එයි.
sort method එක use කරන්න කලින් compareTo method එක override කරලා ඉන්න ඕනේ.
http://docs.oracle.com/javase/7/docs/api/java/lang/Comparable.html
public class IDComparator implements Comparator<Items> {
@Override
public int compare(Items a, Items b) {
return a.getItemId().compareToIgnoreCase(b.getItemId());
}
}
Collections.sort(list, new IDComparator());
මම දුන්න විදියට දාල බැලුවද? කොහෙද උබ ඉක්මනින් රිප්ලයි දාන්නෙත් නෑනෙ.

Java has 4 implementations of SHA algorithm. They generate following length hashes in comparison to MD5 (128 bit hash):
A longer hash is more difficult to break. That’s core idea.
- ...................SHA-1 (Simplest one – 160 bits Hash)
- ....SHA-256 (Stronger than SHA-1 – 256 bits Hash)
- SHA-384 (Stronger than SHA-256 – 384 bits Hash)
- SHA-512 (Stronger than SHA-384 – 512 bits Hash)
![]()
MySQL database data table
Code:CREATE TABLE `pssswordhash` ( `ID` INT(11) NOT NULL AUTO_INCREMENT, `UserName` VARCHAR(50) NOT NULL, `HashedPassword` VARCHAR(100) NOT NULL, `Salt` VARCHAR(50) NOT NULL, PRIMARY KEY (`ID`) )![]()
------------------------------------------------------------------
User Login Form(write code for Jbutton action event)
-------------------------------------------------------------------
![]()
![]()
write this code inside the class(not button action event code.)
![]()
-----------------------------------------------------------------------
User SignUP form(write this code for jButton action event)
------------------------------------------------------------------------
![]()
Write this code inside the class(Not button action event)
![]()

මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage 

කවුරු හරි දන්නවනම් මට කියල දෙන්නකෝ java වලින් mysql database එකෙන් ගත්තු backup එක restore කරන හැටි
මං නෙට් එකේ පීර පීර හෙව්වා එක එක ඒවා හම්බු උනා. එකකින් වත් හරියට වැඩේ කරගන්න බැරිවුනා. දැන් එපාවෙලා ඉන්නේ අප්පා. මං මේ තාම නිදි නෑ.මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage
![]()

Windows Server 2008 වල Administrator Password එක Reset කරගන්න විදියක්
![]()
දන්න කෙනෙක් කියන්න කො වෙන Account එකක් තිබ්බත් ඒකෙන් බැහැ Admin Password එක Reset කරන්න
කවුරු හරි දන්නවනම් මට කියල දෙන්නකෝ java වලින් mysql database එකෙන් ගත්තු backup එක restore කරන හැටි
මං නෙට් එකේ පීර පීර හෙව්වා එක එක ඒවා හම්බු උනා. එකකින් වත් හරියට වැඩේ කරගන්න බැරිවුනා. දැන් එපාවෙලා ඉන්නේ අප්පා. මං මේ තාම නිදි නෑ.මේ project එකක් දාගෙන හදනවා . දැන් මේක එපා වෙලා අප්පා ඉන්නේ pissu wage
![]()