android barcode reader sample project ekak naddo.. ekenma read wena ekak.. ara barcode app ekakin open wela read wena ekak newi..
machan meke awla mokakda kiyaanko . simple vb program ekak database eke thiyena data textbox walata dana. wena widi epa . meke waradda witarak kiyapan
![]()

කමාන්ඩ් එකක් දෙන්න කලින් කනෙක්ශන් එක ඕපන් කරල ඉන්න ඕනෙ නේද ?
ඔය ඕපන් කෑල්ල com = new ..... කියන පේලියට උඩින් දාල බලපං
oledb ගැන හරියටම නොදනී.. sql වල නං එහෙම එන්න ඕනෙ..![]()
oh sorry ehema dunath error ekak enawa


උබේ IDM වැඩේ හරි ගියා ද



WebRequest request = WebRequest.Create(@"https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage");
request.Credentials = new NetworkCredential("myUserName", "myPassWord");
WebResponse response = request.GetResponse();
Stream s = response.GetResponseStream();
මේකෙන් පේජ් එකට ලොග් වෙන්නෙම නෑ..Java walin kiyala dennam one namඋදාව්...
C# වල වෙබ් රික්වෙස්ට් එකක් පාවිච්චි කල්ල SLT එකේ යූසේජ් මීටරේට ලොග් වෙන්න ඕනෙ සිඞ්හලු...
වෙබ් බ්‍රොව්සර් කොන්ට්‍රෝල් එකක් ඇඩ් කල්ල ඒකෙ පේජ් එකෙන් username password ටෙක්ස්ට්බොක්ස් හොයාගෙන ඒවට ඩේට දීල, සබ්මිට් ක්ලික් කල්ලනං වැඩේ කරගත්තෑකි... ඒත් එහෙම නැතුව WebRequest එකකින් මේක කරගන්න බැරිද ?
මං ට්‍රයි කල කෝඩ් එක මේකයි...
මේකෙන් ගියාට ලොග් වුන පේජ් එක නෙමේ එන්නෙPHP:WebRequest request = WebRequest.Create(@"https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage"); request.Credentials = new NetworkCredential("myUserName", "myPassWord"); WebResponse response = request.GetResponse(); Stream s = response.GetResponseStream();මේකෙන් පේජ් එකට ලොග් වෙන්නෙම නෑ..
කොහොමද මේක ගොඩදාගන්නෙ ?
දන්න අය උදාව්...

Java walin kiyala dennam one nam![]()






කියපන්කො අපිටත් දැනගන්න



කෝ සර් පරක්කුයි වගේ නේow me awasthawedi apith samaga thawath prekshakayek ekathu wela thiyenawa minicherub mahathmagen padam igena ganimata.

macho matath ona karala thibbe ban oya wade karaganna java walin.poddak kiyala deepanko hoda eka wage
mama search karala baluwata hari answer ekak labune na ban.
මචන් අපි ලියන කෝඩ් එකකින් ලොග් වෙලා data ගන්න පුලුවන් කියල මම කිව්වෙ. එ ක්රමේට් මේ කිරියෙ උන්ගෙ ඔක්කොම data අදින්න පුලුවන්..කියපන්කො අපිටත් දැනගන්න

ado pattaමචන් අපි ලියන කෝඩ් එකකින් ලොග් වෙලා data ගන්න පුලුවන් කියල මම කිව්වෙ. එ ක්රමේට් මේ කිරියෙ උන්ගෙ ඔක්කොම data අදින්න පුලුවන්..![]()
මෙකෙ ත්‍රෙඩ් එකක් අවුල් ගිහින් ඩේට පොඩ්ඩක් වැරදුනා. වැරැද්ද දැක්කෙ පස්සෙ. මම checking එකක් කලේ 1000 ඇද්දෙ.. ඕනවට වැඩිය ඇද්දොත් සර්වර් බිසී වෙනවලු...
![]()
උබට ඕනෙ මේක දැනගන්නද? මේක ක්‍රමේ නම් කියල දෙන්නම් හරි සරලයි බන්..ado patta

