ElaKiri Programmer's Club

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    තව උදවුවක් ඕනෙ. මුලින්ම කියන්න ඕනෙ. මීට කලින් උදවු කරපු අයටත් හරියට thx කරන්න බැරි උනා. සමහර විසදුම් හරිද කියලත් තාම බලාගන්න බැරි උනා.. :(
    ඒ පිලිබද සමාව.. internet නෑ. හරි අමාරුවෙන් EK එන්නෙ. ඒකයි.. එන මාසෙ ඔක්කොටම සලකන්නම්.. :cool:

    මට table එකකට item එකක් add කරගන්න උදවුවක් ඕනෙ. මෙහෙමයි වෙන්න ඕනෙ. user item name search කරල items table එකකට add කරනව.
    එතකොට table එකේ itam code එක name එක description එක මේවගේ දේවල් ටිකක් පෙන්නනව.
    ඒත් මේ user ට එක item එකකින් quantity sets, එක එක unit price යටතේ n ගනනක් add කරගන්න ඕනෙ. normaly 3.
    මේක user ගෙන් ගන්න විදියක් හා table එකේ items repeat වෙන්නෙ නැතුව පෙන්නන්න විදියක් කවුරුහරි කියන්න්කෝ..
    ඒ කියන්නෙ item 20 ක් විතර එක item එකකින් සෙට් 3 ගානෙ add කලොත් lines 60ක් යනව. මට ඕනෙ line 20 න්ම පෙන්නන්න..

    Table_zps0c71f8bc.jpg

    මේ රතු පාටින් තියෙන ටික නැතුව.
     
    Jan 19, 2013
    14
    32
    0
    bandarawela
    අපිත් සෙට් වෙන්නම්.C++ ,Assembly තාම යන්තම් දන්නෙ :) ප්‍රශ්නත් තියෙනව උත්තරත් දෙන්න බැරි වෙන එකක් නෑ.C++ expert කෙනෙක් ඉන්නවනම් අපිත් ආසයි අඳුරගන්න :-)...මගෙ ගානෙ සින්හලෙන් C++ hello world එකක් :D :D

    #ඉන්ක්ලුඩ් <අයිඕස්ට්‍රීම්>
    යූසින්ග් නේම්ස්පේස් එස්ටීඩ්;
    ඉන්ට් මෙයින්()
    {
    සීඅඋට් << "එලකිරි අපිත් එනවා :D"<<එන්ඩ්එල්;
    සිස්ටම්("පොස්");
    රිටර්න් සීරො;
    }
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    Machanla api set wela andriod application ekak karamu da EK ekata

    dan ekak thiyenawa eth eka advance na wadiya

    අපේ එළකිරියේ ගල් ඉබ්බා එහෙම නේද හැදුවේ :rolleyes: . එහෙනම් ආයේ කට්ටිය සෙට් වෙලා එක ආයේ update පාරක් දාමු. ;)
     
    itsnotme

    Member
    Sep 25, 2010
    622
    34
    0
    තව උදවුවක් ඕනෙ. මුලින්ම කියන්න ඕනෙ. මීට කලින් උදවු කරපු අයටත් හරියට thx කරන්න බැරි උනා. සමහර විසදුම් හරිද කියලත් තාම බලාගන්න බැරි උනා.. :(
    ඒ පිලිබද සමාව.. internet නෑ. හරි අමාරුවෙන් EK එන්නෙ. ඒකයි.. එන මාසෙ ඔක්කොටම සලකන්නම්.. :cool:

    මට table එකකට item එකක් add කරගන්න උදවුවක් ඕනෙ. මෙහෙමයි වෙන්න ඕනෙ. user item name search කරල items table එකකට add කරනව.
    එතකොට table එකේ itam code එක name එක description එක මේවගේ දේවල් ටිකක් පෙන්නනව.
    ඒත් මේ user ට එක item එකකින් quantity sets, එක එක unit price යටතේ n ගනනක් add කරගන්න ඕනෙ. normaly 3.
    මේක user ගෙන් ගන්න විදියක් හා table එකේ items repeat වෙන්නෙ නැතුව පෙන්නන්න විදියක් කවුරුහරි කියන්න්කෝ..
    ඒ කියන්නෙ item 20 ක් විතර එක item එකකින් සෙට් 3 ගානෙ add කලොත් lines 60ක් යනව. මට ඕනෙ line 20 න්ම පෙන්නන්න..

    Table_zps0c71f8bc.jpg

    මේ රතු පාටින් තියෙන ටික නැතුව.

    poddak pahadili madi umba kiyana de.. table dekakata daapan unit price catergory karala
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    machanla magen podi idea ekak.....oya ICT competitions thiyenawane NBQSA,e-Swabhimani wage.e wage competitions walath wisthara ehema meke share karagamu...opening dates wage ewa...ethakota kattiya kamathi ayata participate karanna puluwanne....NBQSA eka nan last week da koheda award ceremony eka thibila iwara wuna....aith next year thamai :) oya white paper ekaka nama ehema daaganna eka hondai career ekata ;)

    :yes::yes::yes::yes::yes:
    එල එල
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    තව උදවුවක් ඕනෙ. මුලින්ම කියන්න ඕනෙ. මීට කලින් උදවු කරපු අයටත් හරියට thx කරන්න බැරි උනා. සමහර විසදුම් හරිද කියලත් තාම බලාගන්න බැරි උනා.. :(
    ඒ පිලිබද සමාව.. internet නෑ. හරි අමාරුවෙන් EK එන්නෙ. ඒකයි.. එන මාසෙ ඔක්කොටම සලකන්නම්.. :cool:

    මට table එකකට item එකක් add කරගන්න උදවුවක් ඕනෙ. මෙහෙමයි වෙන්න ඕනෙ. user item name search කරල items table එකකට add කරනව.
    එතකොට table එකේ itam code එක name එක description එක මේවගේ දේවල් ටිකක් පෙන්නනව.
    ඒත් මේ user ට එක item එකකින් quantity sets, එක එක unit price යටතේ n ගනනක් add කරගන්න ඕනෙ. normaly 3.
    මේක user ගෙන් ගන්න විදියක් හා table එකේ items repeat වෙන්නෙ නැතුව පෙන්නන්න විදියක් කවුරුහරි කියන්න්කෝ..
    ඒ කියන්නෙ item 20 ක් විතර එක item එකකින් සෙට් 3 ගානෙ add කලොත් lines 60ක් යනව. මට ඕනෙ line 20 න්ම පෙන්නන්න..

    Table_zps0c71f8bc.jpg

    මේ රතු පාටින් තියෙන ටික නැතුව.

    table එකට දාන්න කලින් id එකෙන් validate කරන්න item එක තියෙනවද කියල. තියෙනව නම් qty එක විතරක් අප්ඩේට් කරන්න. නැත්තම් අලුතින් row එකක් ඇඩ් කරන්න.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    table එකට දාන්න කලින් id එකෙන් validate කරන්න item එක තියෙනවද කියල. තියෙනව නම් qty එක විතරක් අප්ඩේට් කරන්න. නැත්තම් අලුතින් row එකක් ඇඩ් කරන්න.

    මචන් එකම item එකේ එක එක sub category ( උදාහරණයකට කිරි පැකට් එකක් ගත්තොත්
    ,එකේ එකම brand එකේ 400g , 1Kg වගේ විවිධ වර්ග තියනකොට same item code but different price categories) database එකේ table
    බෙදාගන්න හොද ක්‍රමයක් කියන්න පුලුවන්ද. ඒ වගේ වෙලාවක කොහොමද inventory එකට අලුතෙන් items add කරන්න හොද ? :confused:
     
    මචන් ඒ වගේ වෙලාවට , unit price, cost price, quantity හැමදේම වෙනස් නිසා එකම item එකක් විදියට ගන්න එක තෙඑරුමක් නෑ. item දෙකක් විදියට ගන්න.

    වෙන් කරන්නම ඌන නම් item code එකය් category කියල එකකුය් primary key කරල, අනිත් ඊවත් අරන් තව table එකක් හදන්න
     
    • Like
    Reactions: ilanganthilaka

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් එකම item එකේ එක එක sub category ( උදාහරණයකට කිරි පැකට් එකක් ගත්තොත්
    ,එකේ එකම brand එකේ 400g , 1Kg වගේ විවිධ වර්ග තියනකොට same item code but different price categories) database එකේ table
    බෙදාගන්න හොද ක්‍රමයක් කියන්න පුලුවන්ද. ඒ වගේ වෙලාවක කොහොමද inventory එකට අලුතෙන් items add කරන්න හොද ? :confused:

    ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන් price එක වෙනස් වෙන හැම product එකක්ම අලුත් එකක් විදියට දාලා.
    Eg:

    prod_Id | p_name | price
    ------------------------------------

    P00001 | ANCHOR 400g | 300.00

    P00002 | ANCHOR 100g | 200.00
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    poddak pahadili madi umba kiyana de.. table dekakata daapan unit price catergory karala
    Table දෙකකට දාපුවාම userට අප්සට්.. හොයාගන්න අමාරුයි. :(

    table එකට දාන්න කලින් id එකෙන් validate කරන්න item එක තියෙනවද කියල. තියෙනව නම් qty එක විතරක් අප්ඩේට් කරන්න. නැත්තම් අලුතින් row එකක් ඇඩ් කරන්න.
    qty එක විතරක් update කරන්න බෑනෙ. වෙන unit price එකක් යටතේ එන්නෙ. ඒ වුනාට එකම item code එක. :dull:
    ---------------------------------------------
    item codes 2k දෙන්න බෑ. :no: Item code එක දුන්නාම name එක එනව. එතකොට qty එකයි unit price එකයි අහනව. ඒක පැහැදිලිව user ගෙන් ගන්න විදියකුයි table එකේ පෙන්නන විදියකුයි ඕනෙ.. මේ DB නෙමේ පටලව ගන්න එපා. :frown: Swing ප්‍රශ්නයක්.. :dull:
     
    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    තව උදවුවක් ඕනෙ. මුලින්ම කියන්න ඕනෙ. මීට කලින් උදවු කරපු අයටත් හරියට thx කරන්න බැරි උනා. සමහර විසදුම් හරිද කියලත් තාම බලාගන්න බැරි උනා.. :(
    ඒ පිලිබද සමාව.. internet නෑ. හරි අමාරුවෙන් EK එන්නෙ. ඒකයි.. එන මාසෙ ඔක්කොටම සලකන්නම්.. :cool:

    මට table එකකට item එකක් add කරගන්න උදවුවක් ඕනෙ. මෙහෙමයි වෙන්න ඕනෙ. user item name search කරල items table එකකට add කරනව.
    එතකොට table එකේ itam code එක name එක description එක මේවගේ දේවල් ටිකක් පෙන්නනව.
    ඒත් මේ user ට එක item එකකින් quantity sets, එක එක unit price යටතේ n ගනනක් add කරගන්න ඕනෙ. normaly 3.
    මේක user ගෙන් ගන්න විදියක් හා table එකේ items repeat වෙන්නෙ නැතුව පෙන්නන්න විදියක් කවුරුහරි කියන්න්කෝ..
    ඒ කියන්නෙ item 20 ක් විතර එක item එකකින් සෙට් 3 ගානෙ add කලොත් lines 60ක් යනව. මට ඕනෙ line 20 න්ම පෙන්නන්න..

    Table_zps0c71f8bc.jpg

    මේ රතු පාටින් තියෙන ටික නැතුව.

    data tika sql db ekaka nam thiyenne ,

    Code:
    SELECT item_code,item_name.sum(qty),unit_price FROM <table name> GROUP BY item_code
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මචන් එකම item එකේ එක එක sub category ( උදාහරණයකට කිරි පැකට් එකක් ගත්තොත්
    ,එකේ එකම brand එකේ 400g , 1Kg වගේ විවිධ වර්ග තියනකොට same item code but different price categories) database එකේ table
    බෙදාගන්න හොද ක්‍රමයක් කියන්න පුලුවන්ද. ඒ වගේ වෙලාවක කොහොමද inventory එකට අලුතෙන් items add කරන්න හොද ? :confused:

    මටත් ඔයා අහන දේ එච්චරම තේරෙන්නෙ නැ සහො,
    1. පුලුවන් නම් price වෙනස් වෙන හැම instance එකකටම අලුත් Code එකක් දෙන්න,
    Price විතරක් නෙමෙයි, Cost, Supplier, Expire date වගේ properties වෙනස් වෙන තැන් වලදිත් අපි නම් අලුත් Code එකක් දෙන්නෙ, Main category, Subcategory, Category, Product Group වගේ ගොඩක් ක්‍රරම වලට categorizing කරන නිසා එකම Item එක මොන Code වලින් තිබ්බත් හොයාගන්න පුලුවන්.

    2. එහෙම නැත්නම් Item Table එකෙන් Price Column එක වෙනම Table එකකට ගන්න, 1 to Many,

    එහෙම කලාම Item Code / Description එකෙන් Search කලාම result 1 ට වඩ එනවා නම් Prices ඔක්කොම පෙන්නලා ඒකෙන් Select කරගන්න හදන්න,
    Cargills POS system එකේ තියෙනවා මේ Function එක, හවසට ගෙදර යනගමන් පොඩ්ඩක් ගිහින් බලන්න :lol:

    සමහර Company වලින් Discount period වලදි එහෙම Prices වෙනස් කරන නිසා මේ Function එක අනිවා ඕන එකක්, :cool:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Table දෙකකට දාපුවාම userට අප්සට්.. හොයාගන්න අමාරුයි. :(

    qty එක විතරක් update කරන්න බෑනෙ. වෙන unit price එකක් යටතේ එන්නෙ. ඒ වුනාට එකම item code එක. :dull:
    ---------------------------------------------
    item codes 2k දෙන්න බෑ. :no: Item code එක දුන්නාම name එක එනව. එතකොට qty එකයි unit price එකයි අහනව. ඒක පැහැදිලිව user ගෙන් ගන්න විදියකුයි table එකේ පෙන්නන විදියකුයි ඕනෙ.. මේ DB නෙමේ පටලව ගන්න එපා. :frown: Swing ප්‍රශ්නයක්.. :dull:

    SQL database eke structure eke meke danna. Hariyatama solution ekak denna puluwan ethakota