ada harima upset dawasak , ude idan error ekak awilla dagaluwa . balanakota "units" kiyala variable ekak "unit" kiyala dala thiyenne . 

ada harima upset dawasak , ude idan error ekak awilla dagaluwa . balanakota "units" kiyala variable ekak "unit" kiyala dala thiyenne .![]()
මචං මගේ දැනීමේ හැටියට නම් ඕක ER(Entity Relationship) Diagram එකේ ඉඳන් කරන්න ඕඅන සීන් එකක් .මචන් එකම item එකේ එක එක sub category ( උදාහරණයකට කිරි පැකට් එකක් ගත්තොත්
,එකේ එකම brand එකේ 400g , 1Kg වගේ විවිධ වර්ග තියනකොට same item code but different price categories) database එකේ table
බෙදාගන්න හොද ක්‍රමයක් කියන්න පුලුවන්ද. ඒ වගේ වෙලාවක කොහොමද inventory එකට අලුතෙන් items add කරන්න හොද ?

මචං මගේ දැනීමේ හැටියට නම් ඕක ER(Entity Relationship) Diagram එකේ ඉඳන් කරන්න ඕඅන සීන් එකක් .
…ඒකේදි ඔය බ්‍රැන්ඩ් නේම් එක වෙනම ටේබල් එකක තනි raw එකක තියනවා(මේක ප්‍රයිමරි කී එක විදියට දීපන් ) .prices and qty එක වෙනම ටේබල් එකක තියන්නේ .relationship එක 1 to many වෙනවිදියට හදනවා ටේබල් දෙක අතර .තවත් තේරෙන්න කිව්වොටත් දැන් හිතපන් ඉන්වොයිස් එකක ඉන්වොයිස් ID එකේදී එකම ID එකෙන් බඩු ගොඩක් වැටෙනවානේ .මොකද කස්ටමර් කෙනෙක් බඩු ගද්දි ගොඩක් බඩු අරං බිල ගෙවද්දි එක එක භාණ්ඩෙන් භාණ්ඩෙට වෙන වෙන ඉන්වොඉස් නැහැ නේ .eka නඉන්වොයිස් එකේනේ වදින්නේ .ඒත් අපි සාමන්‍ය ඩෙටාබේස් ටේබල් එකේදි මේ ඉන්වොයිස් එකේ ID එක ඇතුළු ඩේටා(product id ,product name, qty ,prices etc..) ටික එක ටේබල් එකේ දැම්මොත් එකම Invoice ID එක රිපීට් වෙනවානේ .ඒක අවුල් නිසා කරන්නේ ඉන්වොයිස් ID එක වෙනම ටේබල් එකක අයිසොලේට් කරනවා ප්‍රයිමරි කී එක විදියට .ඒ ටෙබල් එකට ඕනේ නම් නම දානවා Invoice Registry කියලා .ඊට පස්සේ ara කලින් කිව්වා වගේම 1 to many රිලේෂන් ෂිප් එක හදනවා අදාල ටේබල්ස් අතර . MYSQL workbench එකේ නම් Database table හදන්න ER ගහන්නේ වැඩේ ලේස්යි .![]()

අපිනම් කරන්නෙ මෙවිදියට . නමුත් පොඩි (or mid. scale) software වලට මම මේ concept එක recommend කරන්නෙ නෑ.මචන් එකම item එකේ එක එක sub category ( උදාහරණයකට කිරි පැකට් එකක් ගත්තොත්
,එකේ එකම brand එකේ 400g , 1Kg වගේ විවිධ වර්ග තියනකොට same item code but different price categories) database එකේ table
බෙදාගන්න හොද ක්‍රමයක් කියන්න පුලුවන්ද. ඒ වගේ වෙලාවක කොහොමද inventory එකට අලුතෙන් items add කරන්න හොද ?
මචන් ඒ වගේ වෙලාවට , unit price, cost price, quantity හැමදේම වෙනස් නිසා එකම item එකක් විදියට ගන්න එක තෙඑරුමක් නෑ. item දෙකක් විදියට ගන්න.
වෙන් කරන්නම ඌන නම් item code එකය් category කියල එකකුය් primary key කරල, අනිත් ඊවත් අරන් තව table එකක් හදන්න
ඕක ලේසියෙන්ම කරගන්න පුලුවන් price එක වෙනස් වෙන හැම product එකක්ම අලුත් එකක් විදියට දාලා.
Eg:
prod_Id | p_name | price
------------------------------------
P00001 | ANCHOR 400g | 300.00
P00002 | ANCHOR 100g | 200.00
මටත් ඔයා අහන දේ එච්චරම තේරෙන්නෙ නැ සහො,
1. පුලුවන් නම් price වෙනස් වෙන හැම instance එකකටම අලුත් Code එකක් දෙන්න,
Price විතරක් නෙමෙයි, Cost, Supplier, Expire date වගේ properties වෙනස් වෙන තැන් වලදිත් අපි නම් අලුත් Code එකක් දෙන්නෙ, Main category, Subcategory, Category, Product Group වගේ ගොඩක් ක්‍රරම වලට categorizing කරන නිසා එකම Item එක මොන Code වලින් තිබ්බත් හොයාගන්න පුලුවන්.
2. එහෙම නැත්නම් Item Table එකෙන් Price Column එක වෙනම Table එකකට ගන්න, 1 to Many,
එහෙම කලාම Item Code / Description එකෙන් Search කලාම result 1 ට වඩ එනවා නම් Prices ඔක්කොම පෙන්නලා ඒකෙන් Select කරගන්න හදන්න,
Cargills POS system එකේ තියෙනවා මේ Function එක, හවසට ගෙදර යනගමන් පොඩ්ඩක් ගිහින් බලන්න
සමහර Company වලින් Discount period වලදි එහෙම Prices වෙනස් කරන නිසා මේ Function එක අනිවා ඕන එකක්,
මචං මගේ දැනීමේ හැටියට නම් ඕක ER(Entity Relationship) Diagram එකේ ඉඳන් කරන්න ඕඅන සීන් එකක් .
…ඒකේදි ඔය බ්‍රැන්ඩ් නේම් එක වෙනම ටේබල් එකක තනි raw එකක තියනවා(මේක ප්‍රයිමරි කී එක විදියට දීපන් ) .prices and qty එක වෙනම ටේබල් එකක තියන්නේ .relationship එක 1 to many වෙනවිදියට හදනවා ටේබල් දෙක අතර .තවත් තේරෙන්න කිව්වොටත් දැන් හිතපන් ඉන්වොයිස් එකක ඉන්වොයිස් ID එකේදී එකම ID එකෙන් බඩු ගොඩක් වැටෙනවානේ .මොකද කස්ටමර් කෙනෙක් බඩු ගද්දි ගොඩක් බඩු අරං බිල ගෙවද්දි එක එක භාණ්ඩෙන් භාණ්ඩෙට වෙන වෙන ඉන්වොඉස් නැහැ නේ .eka නඉන්වොයිස් එකේනේ වදින්නේ .ඒත් අපි සාමන්‍ය ඩෙටාබේස් ටේබල් එකේදි මේ ඉන්වොයිස් එකේ ID එක ඇතුළු ඩේටා(product id ,product name, qty ,prices etc..) ටික එක ටේබල් එකේ දැම්මොත් එකම Invoice ID එක රිපීට් වෙනවානේ .ඒක අවුල් නිසා කරන්නේ ඉන්වොයිස් ID එක වෙනම ටේබල් එකක අයිසොලේට් කරනවා ප්‍රයිමරි කී එක විදියට .ඒ ටෙබල් එකට ඕනේ නම් නම දානවා Invoice Registry කියලා .ඊට පස්සේ ara කලින් කිව්වා වගේම 1 to many රිලේෂන් ෂිප් එක හදනවා අදාල ටේබල්ස් අතර . MYSQL workbench එකේ නම් Database table හදන්න ER ගහන්නේ වැඩේ ලේස්යි .![]()
අපිනම් කරන්නෙ මෙවිදියට . නමුත් පොඩි (or mid. scale) software වලට මම මේ concept එක recommend කරන්නෙ නෑ.
ICTer 2013
International Conference on Advances in ICT for Emerging Regions (ICTer) is the successor to the seminal International Information Technology Conference (IITC) held in Sri Lanka since 1998. It provides a platform where research done in ICT is presented by both local and foreign Computer Scientists and IT Professionals. This year we have participants from Germany, Australia, Sweden, Japan, New Zealand, Taiwan, United Kingdom, Singapore and India.
මට නම් යන්න වෙන්නේ නෑ , කාට හරි වැදගත් වෙයි කියල දැම්මේ
වැඩි විස්තර

මේ වීඩියෝ එක මුල ඉදලම බලන්න. සුපිරි කොල්ලෙක් ගැන තියෙන්නේ.
සුපිරිම මොලයක්.
මේ වගේ තව අය ගැන දන්නවා නම් ඒවත් මෙතන දාන්න

http://www. 33 000. lk/2013/11/nimesha-ranasinghe-creates-a-digital-simulator-that-reproduces-a-variety-of-tastes.html

Machan unique html elements tikak javascript array ekakata da ganna oni kohomada karanne eka ?
mekai wenna oni table ekakata checkbox list ekak thiyenawa ewa ekin eka check karala checked nam wena table ekakata da ganna oni . elements id thiyenne . e row eke thiyena item eke id eka . e nisa for loop ekak dala ganna ba .