ElaKiri Programmer's Club

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    2me20c9.png

    menna me er eka harida bun podi inventry control ekakata???:confused::confused::confused:

    වැරදියිනෙ ටෙරකො!
    • Stock එකේ ඉඳලා Supplier ට ගහලා තියන join එක අනිත් පැත්තට වෙන්න ඕනෙ. අනිත් ඒවත් එහෙමද බලපං.

    • Customer සහ stock එක අතර table එකක් එනවා නම්, Supplier සහ stock එක අතර table එකක් එන්නෙ නැත්තෙ ඇයි?
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    ASP.NET C# TextBox

    මම ASP.net page එකක text box එකක් දාලා ඒකේ TextChanged event එකේදි C# method එකක් call කරනවා page එක update කරන්න. මේක සාමාන්‍ය විදිහට වැඩ කරනවා. ;)
    අවුල තියෙන්නේ user සමාන text input දෙකක් එක ළඟ දුන්නොත්, දෙවැනි වතාවෙදි TextChanged event එක fire වෙන්නේ නැ (text change එකක් නැති නිසා):sorry:

    නමුත් මට මේ වෙලාවෙදිත් page එක update වෙන විදිහට හදා ගන්න ඔනි. :)

    Original thread :
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18472438 said:
    වැරදියිනෙ ටෙරකො!
    • Stock එකේ ඉඳලා Supplier ට ගහලා තියන join එක අනිත් පැත්තට වෙන්න ඕනෙ. අනිත් ඒවත් එහෙමද බලපං.

    • Customer සහ stock එක අතර table එකක් එනවා නම්, Supplier සහ stock එක අතර table එකක් එන්නෙ නැත්තෙ ඇයි?

    na bun stock(item kiyala dala thiyenne) ekai suppier ekai atara tabel eka thama stock eka....
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජොසී;18476692 said:
    Aulak thiyanawa. Karanakota therey ubata.

    hari..balannam theren na bun...

    rrno0g.png

    menne meke progress bar eka pirena kota yatin text aria eka load wenna kohomada bun hadanne?????:eek::eek::eek::eek::eek:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    web sites වල pages mokup කරන්න(sketch කරන්න page එකෙ design එක ) Software එකක් දන්නවද.....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    #Java Help

    මම ගොඩක් වෙලාවට Jtable Jlist වලට custom cell renders සෙට් කරනව. ඒවයෙ ගොඩක් ලියන්නෙ Jtable Jlist හයිලයිට් වෙන වගේ වැඩ. ඒත් මේ table or list එකක් scroll කරද්දි cpu usage එක 25% පන්නල යනව. render එක නිසා. මේක සාමන්‍ය දෙයක්ද? රෙන්ඩර් එකක් සෙට් කලොත් cpu usage එක වැඩි වෙනවමද?
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    #Java Help

    මම ගොඩක් වෙලාවට Jtable Jlist වලට custom cell renders සෙට් කරනව. ඒවයෙ ගොඩක් ලියන්නෙ Jtable Jlist හයිලයිට් වෙන වගේ වැඩ. ඒත් මේ table or list එකක් scroll කරද්දි cpu usage එක 25% පන්නල යනව. render එක නිසා. මේක සාමන්‍ය දෙයක්ද? රෙන්ඩර් එකක් සෙට් කලොත් cpu usage එක වැඩි වෙනවමද?

    danne na ban. UI ekak hadapu kalayak mathaka na