Fuck Dreamviewer- BRACKETS -
search on YouTuBE "Developer's Toolbox Brackets"
meka wisywig neme ban live editing ekak nam thiyanawa meh.....
https://github.com/adobe/brackets/issues/8587
Fuck Dreamviewer- BRACKETS -
search on YouTuBE "Developer's Toolbox Brackets"
මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.
feed paper == Continues paper.
![]()
මයෙ පුතා, Printers වලට Control Font කියලා Command Font ජාතියක් තියෙනවා කියාලා දන්නෙ නැතෙයි ?
machan POS wala basic dewal tika dala (cooding name) podi thread ekak dapanko.මුලින්ම වෙරි සොරි අර වැඩේ පොඩ්ඩක් ගැස්සුනා මට කතාකරල කියන්නත් බැරි උනා. වෙන එකක් බලමු. වෙරි සොරි
මයෙ පුතා, Printers වලට Control Font කියලා Command Font ජාතියක් තියෙනවා කියාලා දන්නෙ නැතෙයි ?
ඔය කියල තියෙන දේ නම් දන්නෙ නෑ, මොකද්ද ඒ. අනික ලගදි වෙන ත්රෙඩ් එකක කමෙන්ට් එකකුත් දැක්ක. ඒකෙ තියෙන ඒව තේරුනෙත් නෑ. ඔය පොස් බිලක් දෙනවයි කියන ෆොන්ට් මොනාද? කෝඩ් ටැග් අතුලෙ තියෙන්නෙ මොනාද..මොකද්ද ඒ කියල තියෙන්නෙ? මගෙ සිස්ටම් වල නම් printing part එක ලයින් 4යි.මචො, ඕක ගොඩක් උන් කරන්නෙ txt File එකකට යවලා ඒක Print කරන එක, මොකද txt File එකක් Printer එකට යවන්න ඕන තරම් ක්රම තියෙනවා,
මමත් ඉස්සර Java POS කරද්දි කරේ එහෙම. ඒත් Java තරම් මල වාත Language එකක් නම් මට තවත් නැඒ නිසා දැන් Java කරන්නෙ නැ
ඒත් එතනදි ප්රශ්නෙ එන්නෙ, Printer Fonts වල. මොකද Cash Drawer එක Kick කරන්න, Paper එක Auto Cut කරන්න ,Printer එකට Flash කරපු Image එකක් Logo එක විදියට Print කරන්න වගේ දේවල් කරන්න බැ,
අනිත් එක
මේ වගෙ Fonts වලිම් තමයි අ[ඉ POS බිලක් දෙන්නෙ, පට්ට Quality එකට හදන්න පුලුවන්. System එක කොච්චර හොද උනත් වැඩක් නැ Invoice එක කැතයයි නම්Code:'FontA1x1 FontA1x1[Ext.] FontA1x1[255] FontA1x1(12x24) 9.5 'FontA1x2 FontA1x2[Ext.] FontA1x1[255] FontA1x2(12x48) 19 'FontA2x1 FontA2x1[Ext.] FontA1x1[255] FontA2x1(24x24) 9.5 'FontA2x2 FontA2x2[Ext.] FontA1x1[255] FontA2x2(24x48) 19 'FontA2x4 FontA2x4[Ext.] FontA1x1[255] FontA2x4(24x96) 38.5 'FontA4x2 FontA4x2[Ext.] FontA1x1[255] FontA4x2(48x48) 19 'FontA4x4 FontA4x4[Ext.] FontA1x1[255] FontA4x4(48x96) 38.5
ඒකට විසදුම JAVA POS Framework එකක් Use කරන එක, Printer එකෙන් එකට වෙනස් වෙනවා උන් USe කරන එක . එකම brand එකේ ම උනත් ගොඩක් Printers වල එක එකට වෙනස් libs එන්නෙ,
Customer ගන්න පුලුවන් හැම Printer එකටම වෙන වෙනම Functions ලියන එක තමයි හොදම දේ,
මම උනත් කරපු ඒවගෙ ඔය Printing Part එක ලයින්ස් 1200 ට වැඩියි,
තව ලංකාවෙ ප්රසිද්දම POS එකේ Print Module එක දැක්කා ලයින්ස් 4,000 කට ලගයි.
මොකද එක එක libs වලින් කරන්න පුලුවන් වැඩ සීමා සහිතයි, ඒ නිසා තමන්ටම කියලා එකක් ලියලා හැම Program එකේම Refer කරගත්තා නම් වැඩේ හරි. හොදම දේ, COM PORT එකකට data යවන එක
තව තියෙන පැරා ගානට එක ගානෙ ලයින් උපරිම 10ක් එයි.
ලයින්ස් 1000ක් එන්න මොනාද ලියන්නෙ. මේව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො..

meka wisywig neme ban live editing ekak nam thiyanawa meh.....
https://github.com/adobe/brackets/issues/8587


mama DW use karana eka nawaththuwe ayrydy 4kata withara kalain ban.....
brackets hodai..
machanla mata daily movies/series OMDB/TMDB API eken aran local database ekaka save kara ganna oni . eka karanne kohomada ?
Ara gaththa nam save kara ganna puluwan . ganna widiya thama awla
android wala mac eka store wela thiyana file eke location mokakkda bn?
a:hover
nav > .navbar-nav > li > a:hover





කවුරුත් නැද්දෝමෙන්න මේක හරිද බන්. ඇත්ත වශයෙන්ම මේක අදින හැටි මන් දන්නෙ නැති තරම්.![]()
කවුරුත් නැද්දෝමෙන්න මේක හරිද බන්. ඇත්ත වශයෙන්ම මේක අදින හැටි මන් දන්නෙ නැති තරම්.![]()