ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.

    feed paper == Continues paper.

    printerpaper2.jpg


    මයෙ පුතා, Printers වලට Control Font කියලා Command Font ජාතියක් තියෙනවා කියාලා දන්නෙ නැතෙයි ?
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin

    මයෙ පුතා, Printers වලට Control Font කියලා Command Font ජාතියක් තියෙනවා කියාලා දන්නෙ නැතෙයි ?

    :D machan POS wala basic dewal tika dala (cooding name) podi thread ekak dapanko.
    Networks(terminals, servers), printing, backups owa tika wena widiya gana. Katiyata sahena wati
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha

    මයෙ පුතා, Printers වලට Control Font කියලා Command Font ජාතියක් තියෙනවා කියාලා දන්නෙ නැතෙයි ?
    මුලින්ම වෙරි සොරි අර වැඩේ පොඩ්ඩක් ගැස්සුනා මට කතාකරල කියන්නත් බැරි උනා. වෙන එකක් බලමු. වෙරි සොරි :sorry: ඔය කියල තියෙන දේ නම් දන්නෙ නෑ, මොකද්ද ඒ. අනික ලගදි වෙන ත්‍රෙඩ් එකක කමෙන්ට් එකකුත් දැක්ක. ඒකෙ තියෙන ඒව තේරුනෙත් නෑ.


    මචො, ඕක ගොඩක් උන් කරන්නෙ txt File එකකට යවලා ඒක Print කරන එක, මොකද txt File එකක් Printer එකට යවන්න ඕන තරම් ක්‍රම තියෙනවා,

    මමත් ඉස්සර Java POS කරද්දි කරේ එහෙම. ඒත් Java තරම් මල වාත Language එකක් නම් මට තවත් නැ :D ඒ නිසා දැන් Java කරන්නෙ නැ :P

    ඒත් එතනදි ප්‍රශ්නෙ එන්නෙ, Printer Fonts වල. මොකද Cash Drawer එක Kick කරන්න, Paper එක Auto Cut කරන්න ,Printer එකට Flash කරපු Image එකක් Logo එක විදියට Print කරන්න වගේ දේවල් කරන්න බැ,

    අනිත් එක

    Code:
        'FontA1x1  FontA1x1[Ext.]  FontA1x1[255]  FontA1x1(12x24)  9.5
        'FontA1x2  FontA1x2[Ext.]  FontA1x1[255]  FontA1x2(12x48)  19
        'FontA2x1  FontA2x1[Ext.]  FontA1x1[255]  FontA2x1(24x24)  9.5
        'FontA2x2  FontA2x2[Ext.]  FontA1x1[255]  FontA2x2(24x48)  19
        'FontA2x4  FontA2x4[Ext.]  FontA1x1[255]  FontA2x4(24x96)  38.5
        'FontA4x2  FontA4x2[Ext.]  FontA1x1[255]  FontA4x2(48x48)  19
        'FontA4x4  FontA4x4[Ext.]  FontA1x1[255]  FontA4x4(48x96)  38.5
    මේ වගෙ Fonts වලිම් තමයි අ[ඉ POS බිලක් දෙන්නෙ, පට්ට Quality එකට හදන්න පුලුවන්. System එක කොච්චර හොද උනත් වැඩක් නැ Invoice එක කැතයයි නම් :D

    ඒකට විසදුම JAVA POS Framework එකක් Use කරන එක, Printer එකෙන් එකට වෙනස් වෙනවා උන් USe කරන එක . එකම brand එකේ ම උනත් ගොඩක් Printers වල එක එකට වෙනස් libs එන්නෙ,
    Customer ගන්න පුලුවන් හැම Printer එකටම වෙන වෙනම Functions ලියන එක තමයි හොදම දේ,
    මම උනත් කරපු ඒවගෙ ඔය Printing Part එක ලයින්ස් 1200 ට වැඩියි,
    තව ලංකාවෙ ප්‍රසිද්දම POS එකේ Print Module එක දැක්කා ලයින්ස් 4,000 කට ලගයි.

    මොකද එක එක libs වලින් කරන්න පුලුවන් වැඩ සීමා සහිතයි, ඒ නිසා තමන්ටම කියලා එකක් ලියලා හැම Program එකේම Refer කරගත්තා නම් වැඩේ හරි. හොදම දේ, COM PORT එකකට data යවන එක :)
    ඔය පොස් බිලක් දෙනවයි කියන ෆොන්ට් මොනාද? කෝඩ් ටැග් අතුලෙ තියෙන්නෙ මොනාද..මොකද්ද ඒ කියල තියෙන්නෙ? මගෙ සිස්ටම් වල නම් printing part එක ලයින් 4යි. :dull: තව තියෙන පැරා ගානට එක ගානෙ ලයින් උපරිම 10ක් එයි. :eek: ලයින්ස් 1000ක් එන්න මොනාද ලියන්නෙ. මේව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නකො..

    01_zpsxsodm3xn.jpg


    මේ තියෙන්නෙ දැන් හදන බිල. මේක කිසිම අවුලක් නැතුව ප්‍රින්ට් වෙනව. ඔය ෆොන්ට් සීන් දන්නෙ නෑ. හැබැයි කිසිම අවුලක් නෑ. වැඩේ තියෙන්නෙ උඩින් අගලක් ගියාම අන්තිම ටික වදින්නෙ ඊලග පේපර් එකේ. මට ඕනෙ උඩින් යන අගල අඩු කරන්න. ඒක කරන්න පුලුවන් එකම විදිය කොලේ ආයිත් ආපස්සට යවන එක. මොකද කලින් ප්‍රින්ට් එක ඉරල ගන්න ඕනෙ නිසා ලයින් තියෙන තැනට ඔටෝ ෆීඩ් වෙලා එනව. ඒ ආවාම ප්‍රින්ට්නිග් හෙඩර් එක තියෙන්නෙ අගලක් යටින්. ඒ නිසා ඊලග ප්‍රින්ට් එකේද කොලේ ආපස්සට යන්නම ඕනෙ. ඕක සමහර ශොප්ස් වල වෙනව මම දැකල තියෙනව. කොලේ නිකනම් පස්සට යනව.

    ගමපහ මොබිටෙල් එකේ මට තියෙන ප්‍රශ්නෙම තියෙනව. උන් කරන්නෙ ප්‍රින්ට් එකෙන් ප්‍රින්ට් එකට කොලේ අතින් ආපස්සට ගන්නව අර බෝලෙ කරකවල. (manual feed) ඒක හරියන්නෙ නෑ. :growl:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා මට oracle db ඉගෙනගන්න ඹනේ එකේ තියෙන්නේ සාමානය sql වටල වඩා වෙනස්ද?
    pl sql නේද තියෙන්නේ ?
    දන්න කියන හොද resource එකක් නැද්ද ඉගෙනගන්න:D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    machanla mata daily movies/series OMDB/TMDB API eken aran local database ekaka save kara ganna oni . eka karanne kohomada ?

    Ara gaththa nam save kara ganna puluwan . ganna widiya thama awla

    IMDB eke API එකක් තියෙනවා බං, http://imdbapi.poromenos.org/
    ඒත් ඒක Undocumented කියලා තමයි කියන්නෙ නම්, Json දන්නවා නම් වැඩේ ගොඩදාගන්න පුලුවන්,

    තව මේකත් බලන්න http://stackoverflow.com/questions/1966503/does-imdb-provide-an-api
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෙන්න මේක හරිද බන්. ඇත්ත වශයෙන්ම මේක අදින හැටි මන් දන්නෙ නැති තරම්.:(:(:(:(
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      55.2 KB · Views: 69
    Last edited: