ElaKiri Programmer's Club

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"
    මචොලා, Network වලට සම්භන්ද බඩු ගන්න කොහෙද බං හොද, ටිකක් Quality බඩු හොද ගානකට ගන්න, :eek::eek:

    මම Barclays එකෙන් ගොඩක් වෙලාවට ගන්නවා, වෙන මොනාද උබලා දන්න තැන් තියෙන්නෙ ?
    HP, Netgear , d-link, Tp-Link, වගෙ Unmanaged switches
    UTP/FTP cables.
    වගේ දේවල් එක්ක clips, බුට්ස්, අනං මනං ඔක්කොම ගන්න තැනක්.

    http://eastlink.lk/

    මෙයාලගෙන් බඩු අරන් තියෙනවද ? ගනන් කොහොමද ?
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    :) java වල වෙලාව යන්නේ query එක build වෙන්න. execute වෙන්න වෙලා යන්නේ නැ.
    2mil loop එකක් රන් වෙන්න කොච්චර වෙලා යනවද ? නමුත් 2mil rows තියෙනවා query එකට එච්චර වෙලා යන්නේ නෑ

    mata poddak thawa tikak explain karapanko dooa.... :):):):)

    -----------------------------------------------

    oya 28 seconds gihin thiyenne code eka execute wela iwara wenna....:)

    02) oya 2 mil insert karanna kisima loop ekak use karala na.....

    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මෙතන මචන් api හෙන ගානක් තියනවා.... මෙව් categorize එහෙම කරල නැඩ්ඩ බන්
    එහෙම නම් අපිට ලෙසියෙන් සර්ච් කරල හොයා ගන්න පුලුවන් නෙ මොන වඩෙට මොකක්ද යුස් කරන්න ඔන api eka කියලා

    උබට ඕනේ මොන වගේ එකක් ද
     
    මේ තියෙන්නේ

    Capture.png

    අන්තිම රෝ එක තියෙන්නේ record 1000 ක් batch insert එකක්. ඊට උඩින් තියෙන්නේ record 1000 ක් වෙන වෙනම query ලියලා execute කරලා.

    -------------------------------------
    1000 ක් වෙන වෙනම execute වෙන්න
    22.16.25 PM ඉදන් 22.17.00 PM වෙනකම් වෙලාව ගියා,
    ----------------------------------------
    1000 ක් batch insert වෙන්න යන්නේ
    0.078 sec විතරයි.
    ----------------------------------------

    for එකක් ලිව්වොත් query එකින් එක parse වෙලා execute වෙන්න වෙලාව යන නිසයි ගොඩක් වෙලා යන්නේ. batch insert එකේදී එක query එකක් නිසා එකපාරයි parse වෙන්නේ. ඊට පස්සේ execute වෙනවා.

    මට වඩා දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙයි මචං.

    ps : 200k records batch insert වෙන්න යන්නේ 3 sec වගේ. එතකොට උබේ එක හරි​
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචොලා, Network වලට සම්භන්ද බඩු ගන්න කොහෙද බං හොද, ටිකක් Quality බඩු හොද ගානකට ගන්න, :eek::eek:

    මම Barclays එකෙන් ගොඩක් වෙලාවට ගන්නවා, වෙන මොනාද උබලා දන්න තැන් තියෙන්නෙ ?
    HP, Netgear , d-link, Tp-Link, වගෙ Unmanaged switches
    UTP/FTP cables.
    වගේ දේවල් එක්ක clips, බුට්ස්, අනං මනං ඔක්කොම ගන්න තැනක්.

    http://eastlink.lk/

    මෙයාලගෙන් බඩු අරන් තියෙනවද ? ගනන් කොහොමද ?
    John Keels

    meken adahas kale mokakda ban.... therune na....:baffled::baffled:
    Oya uba karana wade.. 2M thani table ekak neda?
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    YMCA-Greater-Houston-Events-Calendar.png.jpg

    bigcal.JPG

    මචන්ලා මේ වගේ calendar එකක් හදන්නේ කොහොමද?? java netbeans වලින් application එකක් බන් හදන්න ඕනි.....database එකේ තියෙන details calendar එකට එන්න ඕනි...​
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    machanla parametric polymorphism ekei ad-hoc polymorphism eke wenasa mokakda

    ad-hoc polymorphism kiyanne function,operator overloading kiyana eka.
    namuth mchan parametric waladi api element type1 gena hithanne na, hithanne kochchrak elements thiynwda kiyala witarayi.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    YMCA-Greater-Houston-Events-Calendar.png.jpg

    මචන්ලා මේ වගේ calendar එකක් හදන්නේ කොහොමද?? java netbeans වලින් application එකක් බන් හදන්න ඕනි.....database එකේ තියෙන details calendar එකට එන්න ඕනි...​
    කරලා නම් නැ මචන් එත් ඹකට ලෙසිම විදිය ටෙබල් එකක් දාගෙන එකට ඇපෙන්ඩ් කරන එක තමා
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    YMCA-Greater-Houston-Events-Calendar.png.jpg

    bigcal.JPG

    මචන්ලා මේ වගේ calendar එකක් හදන්නේ කොහොමද?? java netbeans වලින් application එකක් බන් හදන්න ඕනි.....database එකේ තියෙන details calendar එකට එන්න ඕනි...​

    Karala nam na. But html css generate karala java panel ekakata load karapan.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    YMCA-Greater-Houston-Events-Calendar.png.jpg

    bigcal.JPG

    මචන්ලා මේ වගේ calendar එකක් හදන්නේ කොහොමද?? java netbeans වලින් application එකක් බන් හදන්න ඕනි.....database එකේ තියෙන details calendar එකට එන්න ඕනි...​

    ඕක කරන්න ඕනි තරම් 3rd party libs තියෙනවා බං, ඒත් අපිට ඕන හැම මගුලක්ම කරගන්න බැ ඉතින්,
    හොදම වැඩේ Table එකක් දාන එක, අවශ්‍ය cell ටික merge කරගත්තම ලස්සනට හදාගන්න පුලුවන්,.
    Cells Colour කරලා, Click events දාලා ගත්තම හොදට එයි. :)
    ඒත් මචො, ඕක ටිකක් කොන්ඩෙ යනකල් කල්පානා කරන්න ඕන තැනක් මගේ අද්දැකීම් වල හැටියට,

    Loop අස්සෙ ලූප් දාලා අන්තිමට ඔලුව අස්සෙ Loop වෙලා උබට ඔලුවෙ fuse යන්නත් ඉඩ තියෙන තැනක් :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    මෙතන මචන් api හෙන ගානක් තියනවා.... මෙව් categorize එහෙම කරල නැඩ්ඩ බන්
    එහෙම නම් අපිට ලෙසියෙන් සර්ච් කරල හොයා ගන්න පුලුවන් නෙ මොන වඩෙට මොකක්ද යුස් කරන්න ඔන api eka කියලා

    Mewa api neme bn. Eka API ekaka object types and asociated functions , varianbles. Ubata dan mokadda karanna one? Specific deyak karanna one nam eka gahala google search parak dapan. one tharam uththara ei. :yes:
     
    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    programming Job

    I am working as a freelance programmer in USA company.
    my company need more people.

    currently there is two posts.

    Support person.

    1. having knowledge on sql query.
    2. having broadband internet connection (able to remotely connect users around the world and solve there problems on using our software)
    3. good English koledge
    4. abale to stay wake up on usa working hours (up to 12.00)

    Devoloper

    developer who can do .Net ,Asp.net, sql

    payments will be on US$

    pm me for more details.

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Mewa api neme bn. Eka API ekaka object types and asociated functions , varianbles. Ubata dan mokadda karanna one? Specific deyak karanna one nam eka gahala google search parak dapan. one tharam uththara ei. :yes:

    මෙතන මචන් හෙන ලිස්ට් එකක් තියනවනෙ
    https://developer.mozilla.org/en/docs/Web/API

    මෙ ගොල්ලො සදහන් කරල තියෙන්නෙ නම් ඔක්කොම Web API කියල

    මට ඔන මෙතන තියන උබ කියපු
    API වල object types and asociated functions , varianbles
    කෑටගරි කරපු ලිස්ට් එකක්
    එතකොට දෑන ගන්න පුලුවන් නෙ API කියක් හරියටම Browser එකෙ තියනවද කියල
     
    amarakak

    Junior member
  • Feb 13, 2010
    92
    19
    18
    I am working as a freelance programmer in USA company.
    my company need more people.

    currently there is two posts.

    Support person.

    1. having knowledge on sql query.
    2. having broadband internet connection (able to remotely connect users around the world and solve there problems on using our software)
    3. good English koledge
    4. abale to stay wake up on usa working hours (up to 12.00)

    Devoloper

    developer who can do .Net ,Asp.net, sql

    payments will be on US$

    pm me for more details.

    Bump
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිඞ්හලු :dull: :dull:
    ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් ගැන උඹලට තියෙන අත්දැකීම් කොහොමද ? :dull: :dull:
    .net වල දෙන ක්ලාසස් පාවිච්චි කල්ල gmail, ymail, outlook වගේ අකෞන්ට් එකක username password දීල ලේසියෙන්ම ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් කෑල්ලක් ලියාගන්න පුළුවන්නෙ :dull: :dull:
    එහෙම ලියල අපි දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් එකකිං ඊමේල් යැවීමේ අතුරු ආබාධ මොකුත් තියෙනවද ? :dull: :dull:
    ඒ කියන්නෙ ඊමේල් යවන ප්‍රමාණෙ වැඩිවුනාම අදාල ආයතන (ගූගල් යාහු මයික්‍රොසොෆ්ට් ...) වගේ ඒවගෙන් කැප්චා පසල් දෙන්න ගන්නව, ඊමේල් යවන එක නවත්තන්න ගන්නව වගේ ? :dull: :dull:
    එහෙම දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් වලිං ඊමේල්යවල තියෙන අය මුහුණ දුන්නු අවුල් මොනාද දැනගන්න ඕනෙ :baffled: :baffled:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    සිඞ්හලු :dull: :dull:
    ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් ගැන උඹලට තියෙන අත්දැකීම් කොහොමද ? :dull: :dull:
    .net වල දෙන ක්ලාසස් පාවිච්චි කල්ල gmail, ymail, outlook වගේ අකෞන්ට් එකක username password දීල ලේසියෙන්ම ඊමේල් යවන ප්‍රෝග්‍රෑම් කෑල්ලක් ලියාගන්න පුළුවන්නෙ :dull: :dull:
    එහෙම ලියල අපි දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් එකකිං ඊමේල් යැවීමේ අතුරු ආබාධ මොකුත් තියෙනවද ? :dull: :dull:
    ඒ කියන්නෙ ඊමේල් යවන ප්‍රමාණෙ වැඩිවුනාම අදාල ආයතන (ගූගල් යාහු මයික්‍රොසොෆ්ට් ...) වගේ ඒවගෙන් කැප්චා පසල් දෙන්න ගන්නව, ඊමේල් යවන එක නවත්තන්න ගන්නව වගේ ? :dull: :dull:
    එහෙම දීර්ඝකාලීනව ප්‍රෝග්‍රෑම් වලිං ඊමේල්යවල තියෙන අය මුහුණ දුන්නු අවුල් මොනාද දැනගන්න ඕනෙ :baffled: :baffled:

    umba kawuda machan hariyatama? :oo::oo::oo: