මචොලා, Network වලට සම්භන්ද බඩු ගන්න කොහෙද බං හොද, ටිකක් Quality බඩු හොද ගානකට ගන්න, 

මම Barclays එකෙන් ගොඩක් වෙලාවට ගන්නවා, වෙන මොනාද උබලා දන්න තැන් තියෙන්නෙ ?
HP, Netgear , d-link, Tp-Link, වගෙ Unmanaged switches
UTP/FTP cables.
වගේ දේවල් එක්ක clips, බුට්ස්, අනං මනං ඔක්කොම ගන්න තැනක්.
http://eastlink.lk/
මෙයාලගෙන් බඩු අරන් තියෙනවද ? ගනන් කොහොමද ?

java වල වෙලාව යන්නේ query එක build වෙන්න. execute වෙන්න වෙලා යන්නේ නැ.