ElaKiri Programmer's Club

simpleboy

Member
Mar 8, 2015
1,641
109
0
මොනාද දැන ගන්න ඕන කියපන්කො බ්‍රො.

Microcontroller වලටද ?
නැත්නම් මොනා හරි LowLevel Program එකක් ලියන්නද ?
reverse engneering ද ?

එහෙමත් නැත්නම් SHELL CODE එකක් වත් ලියන්නද :D :D :D

පොඩි මොන්ටිසෝරි ප්‍රශ්නයක්‌ bro තිබුනේ එක දැන් ටිකකට කලින් google දෙයියන්ගේ පිහිටෙන් විසදගත්ත:yes:. තව බරපතල එකක් අවොත් අහන්නම්කො :D. stackoverflow එකෙන් ප්‍රස්නයක් අහන්න ගියාම එපා වෙනවා උන්ගේ රුල්ස් ගොඩයි.:no:
 
sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
kiyapan mokadda wenna one

ListView ekak thiyenawa ban. eke populate wenne eka parai. back gihin apahu e activity ekata awama ListView eka empty. settings walata gihin app data clear karama ayeth ekaparak wada. emulator eke awlak nathuwa wada karanwa. usb debugging walin phone eken run karama thamai case eka enne.
 
DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මන් එවපු උත්තරේට අමතරව මෙහෙම වෙන්න පුළුවන්.
    පොඩ්ඩක් Memory monitor එකේ බලපන් ram එක එහෙම කොහොමද use වෙන්නේ කියලා.

    මොකද emulator එකේ RAM issues එනවා අඩුයි. activities අතර එහා මෙහා යද්දී ram එක මදි උනොත් සමහර variable null වෙනවා. එතකොට data නැති වෙනවා
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Boss Design patterns moleta yana widihata thiyana hoda tutorial tikak thiyenam dennakoooo.godak real time example thiyanawanam Wada hodaiii
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    මන් එවපු උත්තරේට අමතරව මෙහෙම වෙන්න පුළුවන්.
    පොඩ්ඩක් Memory monitor එකේ බලපන් ram එක එහෙම කොහොමද use වෙන්නේ කියලා.

    මොකද emulator එකේ RAM issues එනවා අඩුයි. activities අතර එහා මෙහා යද්දී ram එක මදි උනොත් සමහර variable null වෙනවා. එතකොට data නැති වෙනවා

    data tika machan remote DB ekakin ganne. mama dan check kara phone ekn run karanakota getView eka call wenne first time run wenakota witarai. :confused: ita passe run wenne na. :nerd:

    onResume eke awlak da danne na. ram ekath thiyenawa ban phone eke 3GB. :nerd::nerd: mama balannam machan uba kiyapu tika. thanks!
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    word addressable and byte addressable කියන දෙකේ වෙනස මොකක්ද ?:confused:

    memory address field , register field වල size එක හොයන්නේ කොහොමද ?:nerd::confused:

    දන්න එක්කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නකෝ :(
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    Q1 - http://stackoverflow.com/questions/2724449/different-between-word-addressable-and-byte-addressable

    Q2 - Hithapan memory eke bytes 1024 thiyanawa kiyala.
    Ethakota me memory locations tikata addresses 1024 one.
    Memory address field kiyana eken thamai oya eka eka memory locations walin access karana eka select karanne.
    Memory address field kiyana ekata oya (0 to 1023) addresses daganna puluwan wenna one
    Memory address field kiyanneth register ekak. (uses bits to represent an address).

    1023 in binary 11 1111 1111

    ethakota memory address field kiyana ekata bits 10k one(to store the highest address).
    Memory eke thiyana words or bytes gana anuwa thamai memory address field eke size eka depend wenne.

    Register kiyanne nam very fast memory location ekak.

    ~~~~~~~~~~~~~~~~~~~

    Simple english version

    Memory address field is used to select a memory location(word or byte) in the memory.
    Memory address field must be able to address all the memory locations in the memory.
    Therefore size of the memory address field depends on the memory(no. of memory locations).
    Memory address field in the above example has 2 bytes to store the memory address, but only uses 10 bits.

    ex - 0000 0011 1101 0100

    Hope this helps.
     
    Last edited:
    • Like
    Reactions: simpleboy

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,355
    17,277
    113
    Auckland
    මචන්ලා. වෙබ් සයිට් එකක් හොස්ට් කරගන්න පොඩි හෙල්පක් දෙන්න. අපි htdocs වල හදල තියන වෙබ් ඇප්ලිකේශන් එක කෙලින්ම හොස්ට් කරගන්න පුලුවන්ද website එකක් විදියට ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මචන්ලා. වෙබ් සයිට් එකක් හොස්ට් කරගන්න පොඩි හෙල්පක් දෙන්න. අපි htdocs වල හදල තියන වෙබ් ඇප්ලිකේශන් එක කෙලින්ම හොස්ට් කරගන්න පුලුවන්ද website එකක් විදියට ?
    bump
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා. වෙබ් සයිට් එකක් හොස්ට් කරගන්න පොඩි හෙල්පක් දෙන්න. අපි htdocs වල හදල තියන වෙබ් ඇප්ලිකේශන් එක කෙලින්ම හොස්ට් කරගන්න පුලුවන්ද website එකක් විදියට ?

    ඔව්. htdocs එකේ තියෙන (ෆෝල්ඩර් එකක් ඇතුලේ හරි) ෆයිල් ඔක්කොම ටික zip කරලා host එකේ root ෆෝල්ඩර් එකේ extract කරන්න. root එකට index එක එන විදියට.

    FYI - web එක හැදුවේ windows වල නම් සියලුම පාත්ස් relative පාත් විදියට තියන්න. සියලුම පාත් හරියටම හරිද බලන්න. windows වල case sensitive නැති උනාට. host එක ලිනක්ස් නම් case sensitive. (මගේ පලවෙනි වෙබ් එක වැඩ නැතුව දවස් ගණන් කටු කෑවා මේක නිසා :rofl:)
     
    • Like
    Reactions: speedmalli

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Q1 - http://stackoverflow.com/questions/2724449/different-between-word-addressable-and-byte-addressable

    Q2 - Hithapan memory eke bytes 1024 thiyanawa kiyala.
    Ethakota me memory locations tikata addresses 1024 one.
    Memory address field kiyana eken thamai oya eka eka memory locations walin access karana eka select karanne.
    Memory address field kiyana ekata oya (0 to 1023) addresses daganna puluwan wenna one
    Memory address field kiyanneth register ekak. (uses bits to represent an address).

    1023 in binary 1 1111 1111

    ethakota memory address field kiyana ekata bits 9k one(to store the highest address).
    Memory eke thiyana words or bytes gana anuwa thamai memory address field eke size eka depend wenne.

    Register kiyanne nam very fast memory location ekak.

    ~~~~~~~~~~~~~~~~~~~

    Simple english version

    Memory address field is used to select a memory location(word or byte) in the memory.
    Memory address field must be able to address all the memory locations in the memory.
    Therefore size of the memory address field depends on the memory(no. of memory locations).
    Memory address field in the above example has 2 bytes to store the memory address, but only uses 9 bitss.

    ex - 0000 0001 1101 0100

    Hope this helps.

    thank bro,
    Word-addressable memory unit of a computer has 1024K words of length 32bit each kiyala kiyanne memory address field eka 20bits , regiser address field eka 6bit , OPCODE eka 6bit neda ?:cool::)
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    thank bro,
    Word-addressable memory unit of a computer has 1024K words of length 32bit each kiyala kiyanne memory address field eka 20bits , regiser address field eka 6bit , OPCODE eka 6bit neda ?:cool::)

    Issalla eke waraduna. 1024 addresses store karanna 10 bits one.
    Ow 1024K store karanna 20 bits one.
    Anith 2 nam depend wenne processor eka anuwa. Eka nam danne na. Apita karapu micro controller eke opcode eke 3 bits da koheda use kale. Mathaka na.
     
    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Machangla mama programmer keneknam nemei. Eth mama online tutorials balala php tikak igena gattha. Itapasse Dreamweaver igena gattha. Onna mama igena gattha ewa dala video tutorial kihipayak kara. :D:D

    1. php login with mysql database - Dreamweaver - PART 1

    2. php login with mysql database - Dreamweaver - PART 2

    3. Update user profile in php using Dreamweaver

    Jaya wewaa..!!!:D:D
     
    • Like
    Reactions: J Sparrow