ElaKiri Programmer's Club

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ehenam files thiyena directory ekata dala try karanna :yes::yes: hariyai
    11.gif
    aha ethakota file thiyena hema folder root ekakatama danna oneda
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    මෙන්න මේකට පොඩි කෝඩ් කෑල්ලක් ලියල උත්තරේ කියපල්ලකො බන්..

    එක්තරා සමාගමක් අයෝජන කොටස් එකක් 50කට නිකුත් කරයි. එම කොටස් මිලදී ගන්න පුද්ගලයෙකුට ලැබෙනුයේ දිනකට කොටසේ වටිනාකමින් 1%ක් ගනනේ දින 120කි. ඉන්පසු එම කොටස සදහා කිසිදු ගෙවීමක් නැත.

    මෙහිදී දෛනිකව ලැබෙන 1% සදහා රජයේ බදු 5% ගෙවීමට සිදුවෙ. ඉතුරු 95% පමණක් අදාල පුද්ගලයාට සමාගන විසින් ගෙවනු ලබයි.

    (Ex-කොටසක් මිලදී ගත් කෙනෙකුට දිනකට 0.5 බැගින් ලැබේ. එහෙත් රජයේ බදු කැපීමෙන් අනතුරුව සමාගම ගෙවනු ලබන්නේ 0.48 පමණි. එම ආකාරයට දින 120 සදහා මුලු මුදල 57ක් පමණි.)

    යම් පුද්ගලයෙක් 600ක් යොදවමින් කොටස් මිලදී ගෙන, දෛනිකව ලැබෙන මුදල් නැවත නැවතත් උපරිම දින 240ක් දක්වා අයෝජනය කරම්න් කොටස් මිලදී ගනී නම් දින 360ක් අවසානයේ ඔහුට ලැබෙන මුලු ලාභය කීයද?

    :(:(
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මේකේ අවුල මොකක්ද බන්

    #include<stdio.h>
    int main()
    {
    int bsal,allo,bonus,du,sal,ms;
    char c[10];

    printf("Enter basic salary ");
    scanf("%d",&bsal);
    printf("Enter working duration ");
    scanf("%d",&du);
    printf("Monthly sales ");
    scanf("%d",&ms);
    printf("Enter Location ");
    scanf("%s",&c);


    if (du>5)
    allo=((bsal/100)*10);

    if (c=='colombo')
    allo=allo+2500;

    if (ms<25000)
    bonus=(ms*10/100);
    else if ((25000<ms)&&(ms<50000))
    bonus=((ms/100)*12);
    else if (ms>=50000)
    bonus=(ms*15/100);

    sal=(bsal+allo+bonus);
    printf("The salary is %d \n",sal);

    }


    මේකේ C Variable එකේ value එක colombo උනාම 2500 එකතු වෙන්නේ නැහැනේ :shocked::shocked:
     
    Last edited:

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඇන්ඩ්‍රොඉයිඩ් Developer Club එකකුත් තියේද බන්. :):):)
     
    Last edited:

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    web site ekakata visa card master cards walin donate karanna hadanna puluwan system ekak thiyenawada
    donate karana salli paypal ekata wetenna hadanna
    kohomada karanne kiyala poddak kiyanna puluwanda danna kenek

    payment gateway ekak ganna oneda
    ekata salli yanawa
    paypal walata kohomada payment gateway eka link karanne

    help ekak denna
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    web site ekakata visa card master cards walin donate karanna hadanna puluwan system ekak thiyenawada
    donate karana salli paypal ekata wetenna hadanna
    kohomada karanne kiyala poddak kiyanna puluwanda danna kenek

    payment gateway ekak ganna oneda
    ekata salli yanawa
    paypal walata kohomada payment gateway eka link karanne

    help ekak denna

    Business paypal ekak hadala Add kalanam Harii neda ?

    Mama nam HNB payment Gate way Ekak Set Kala Mage Podi wadakata Awulak nam Une Na elakiri wage wade Goda Giya :D
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    දැන් මල්ටිපල් රිටර්න් ටය්ප් ඇවිල්ලලු නෙහ් :cool: