ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Kia Sorento @ Southern Expressway 180+ :)
    Video shake is due to the 300mm lens and the DSLR lacking steady shot functions - causing a large angle deviation shake when shooting from the backseat.


    Superb vehicle.......
    I hv experienced my 1st trip-tonic shifting while driving KIA Sorento on Dambulla Polonnaruwa road after layered carpet. 170kmph was the maximum n i afraid to speed more cz the vehicle belongs to my best friend. :P:rofl::rolleyes:
    ABS n handling was excellent.......!
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    MACHaNLA.......,
    Man giya HONDA BENLY 125CC ye 110Kmh ta.......,Silencer Eke Pitipasse keella galola giya ban.....passe Awe honet eka wage.....BAKA BAKA gagena....34 KM k Giya 35 min walin....!!![/COLOR] Benlya niyamai aaa..??


    CD_125_T_Benly_Japanese_Market_90-00_1.jpg

    1.


    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg



    :lol::lol:


    2.


    34 KM k Giya 35 min walin....!!!


    34/35*60 = 58kmph


    අනේමන්දා ඕවා ඉතින්....උබලා කියනවා අපි අහනවා
     

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    මම දැන් ස්පීඩ් යන්නෙ නැ..කෙල්ලට පොරොන්දු වෙලා තියෙන්නෙ..හොන්ඩ insight 130 kmph කුරුනෙගල-නුවර පාරෙ. බයික් හොන්ඩ Ax-1 110 kmph කොලබ-නුවර පාරෙ මොලගොඩ හරියෙදි..අයිය එක්ක caravan QD 32 දෙකක රේස් ගිහින් පාන්දර කටුගස්තොට පාලමෙන් පල්ලට යන්ඩ ගියා..එදා ඉදල මම උපරිම 80 kmph යන්නෙ.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    රත්තරං;15267187 said:
    1.


    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg



    :lol::lol:


    2.


    34 KM k Giya 35 min walin....!!!


    34/35*60 = 58kmph


    අනේමන්දා ඕවා ඉතින්....උබලා කියනවා අපි අහනවා
    :baffled::baffled::baffled::baffled: linda pamanai :rofl::rofl::rofl::rofl:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    උබ benz එකේ ඔය ගානට ගිය ෆොටෝ එකක් නැද්ද? system එක override කරලාද තියෙන්නේ. මොකද මම දන්නා හැටියට BMW, BENZ factory එන්නේ max ස්පීඩ් 235kmph යන්න 260kmph තිබ්බට යන්න බැහැ :confused::confused::confused::confused:

    pics gathhte na ban man thaniyen giye..mechchara speed ekakin yanakota ath dekama steering wheel eke magenan :nerd:... winadiyak wage me gana reach karala bassuwa 110ta wage.. 240kmph thama ban ethanin eha ba :no: angalak wage paaganna thibbata speed wadi wenne na :yes: wikunanna dawas 2kata kalin giye :)
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15267187 said:
    :lol::lol:


    2.


    34 KM k Giya 35 min walin....!!!


    34/35*60 = 58kmph


    අනේමන්දා ඕවා ඉතින්....උබලා කියනවා අපි අහනවා
    ඌ කියන කතාව කෙසේවෙතත් ඔය විදිහට ගාණ හැදුවහම නම් එන්නේ Average speed එක නේද ?:confused:
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    අපි O/L කරනකොට යාලුවෙක් කාර් එක හොරෙන් ගෙදරින් පන්නල හප්පගෙන අම්බානකට කෑව.:rofl:
    ඔව් ඔය වේගයේදී සත්තු වැදුනට එකපාර නවත්තන්න යන එක අනතුරුදායකයි. සතා පවු හැබැයි. කාර් එකට damage උනාද?

    na mukuth awlak wela thibbe na .. uwa wadila wisik una ..left corner eke wage ...
    :lol: anagaththenan na thaama mahaa parimaanayen :yes:
     

    aruna47

    Well-known member
  • pics gathhte na ban man thaniyen giye..mechchara speed ekakin yanakota ath dekama steering wheel eke magenan :nerd:... winadiyak wage me gana reach karala bassuwa 110ta wage.. 240kmph thama ban ethanin eha ba :no: angalak wage paaganna thibbata speed wadi wenne na :yes: wikunanna dawas 2kata kalin giye :)

    2010 S320 ekaka 240kmph yanna baha ban.. uparima 235kmph :oo: 240 eha yanwa nam ube car eka ho jeep eka factory settings override karnna ona manufacture dila tiyanne uparima 235kmph. :nerd:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15267187 said:
    1.


    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg



    :lol::lol:


    2.


    34 KM k Giya 35 min walin....!!!


    34/35*60 = 58kmph


    අනේමන්දා ඕවා ඉතින්....උබලා කියනවා අපි අහනවා
    :rofl:
    හැබැයි බොස්.. ජපන් එකේ තමා මීටර් එක 100ට තියෙන්නෙ..
    ඕකෙම සිංගප්පූරු හරි තායිවාන් හරි ගහන මීටර් බෝඩ් එකක 140 ට එනවා...
    මීටර් බෝඩ් එක ගැන කිව්වෙ... :rolleyes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    ඌ කියන කතාව කෙසේවෙතත් ඔය විදිහට ගාණ හැදුවහම නම් එන්නේ Average speed එක නේද ?:confused:
    ඒ විතරක් නමේ දාල තියෙන පික් එකෙත් මීටරේ 110ට තියෙනවද මන්ද? :P දැන් ඉතින් කුලප්පු වෙලා දගලයි. :lol:
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    speed - 170 Kmph
    vehicles - SUZUKI Bandit (motor bike)
    place - Panadura New Galle road


    time- bitwin 1 AM to 2 AM (2012)

    proof nag na next time video ekak dannag. me speed ekedi meetare balanna ba. pitipasse giya eka thamai meetare baluwe.
     
    Last edited: