ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

vmsgamer

Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    sHgD122.jpg

    In Normal Road Galle Colombo.............. :) :):):)

    mata pena widiyata num 260 premio ekak hari allion ekak hari neda :confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඌ කියන කතාව කෙසේවෙතත් ඔය විදිහට ගාණ හැදුවහම නම් එන්නේ Average speed එක නේද ?:confused:

    ඔව්. ඒත් ඕකේ 100න් එහාට යන්න බෑ. අනික 110ට ගියානම් ඒකේ ඇවරේජ් එක 50%ක් විතර වෙන්න බෑනේ බන්
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    වාහන වැඩි පාරක්නෙ.:shocked:[/QUOTE]

    na machan, pandara 1ta withara giye. danata aurudu 5 wage kalin. dannam bike na, car witharai. eth e athal eka ganna ba :no:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :rofl:
    හැබැයි බොස්.. ජපන් එකේ තමා මීටර් එක 100ට තියෙන්නෙ..
    ඕකෙම සිංගප්පූරු හරි තායිවාන් හරි ගහන මීටර් බෝඩ් එකක 140 ට එනවා...
    මීටර් බෝඩ් එක ගැන කිව්වෙ... :rolleyes:

    200cc එකට එන එක නේද? ඒක මේකටත් හරි. හැබැයි ඇන්ජින් ගියර් බොක්ස් වෙනස් වෙන්නේ නෑනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැං තියෙන්නේ මේක Suzuki ALTO 800cc
    මේකෙ නම් මම උපරිම 100ට වඩා ගිහිල්ලා නෑ :yes:
    කලින් තිබුනේ මේකෙ Maruti 800
    මේකෙනම් ඉතිං 80 ට වඩා ගිහින් නෑ
    100 ට වඩා ගියොත් මට නම් වාහනේ කන්ට්‍රෝල් නැතිවෙයි
    :no:
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    රත්තරං;15268814 said:
    200cc එකට එන එක නේද? ඒක මේකටත් හරි. හැබැයි ඇන්ජින් ගියර් බොක්ස් වෙනස් වෙන්නේ නෑනේ

    ape thaththa gawa thiyanawa CD200 ekak, 84Sri, dan 25years wage idan thiyenne. bike ekanam patta pata pata. nawa wage, ona barak, ona durak :rofl:
    Raththaran, umba gawa nadda 200 wala photo ehema?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒ විතරක් නමේ දාල තියෙන පික් එකෙත් මීටරේ 110ට තියෙනවද මන්ද? :Pදැන් ඉතින් කුලප්පු වෙලා දගලයි.:lol:

    පිස්සො කුලප්පු උනාට දොස්තරලා කුලප්පු වෙන්නේ නෑ

    ආ මොහොමඩ් චිරුබා සූටි මල්ලී... කොහොමද? කාලෙකින්.රාමසාන් සරුද?

    ඔබතුමාගේ චූටි ඇස්දෙකෙන් දැක්කද 100 කියලා තියෙන තැන OD කියන ගියර් එකත් එක්ක ආපු කොලපාට ඉර නැවතිලා තියෙනවා?? ඕකේ අඩ රව්ම ලස්සනට එන්න ඕනේ නිසයි මීටරේ ඩිසයින් කරද්දි දෙපැත්ත බැලන්ස් වෙන්න පහලටම ඇදලා තියෙන්නේ. එතන 110 කියලා ගහලා නෑ.OD ගියර් එකට සම්මත තත්ව යටතේ දරන්න පුලුවන් තැන තමා ඒ තියෙන්නේ. 100ට ගිහින් නිව්ට්‍රල් කරලා පල්ලමකට වගේ දැම්මොත් 110ට නෙමේ 120ටත් එයි.:P:P

    කෝ සෝසමල ඔයා ඒ කාලේ අර රේසින් කාර් එකක් පැද්ද එකේ පොටෝ එක දාන්නකෝ. අපි වගේ සාගර අනාතයන්ට මොන රේසින් කාර්ද නේද? ආසයි බන්.. දාන්නකෝ:love::love:
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ape thaththa gawa thiyanawa CD200 ekak, 84Sri, dan 25years wage idan thiyenne. bike ekanam patta pata pata. nawa wage, ona barak, ona durak :rofl:
    Raththaran, umba gawa nadda 200 wala photo ehema?

    නෙට් එකේ පිහිට තමා මචන්...

    ඕවා තමා බයික් මචන්, ජීවිත කාලෙටම එකයි. පරම්පරා දෙකකටත් ඇති
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මමත් කොරල try බලන්න ඕන ...!:P එත් අපේ තාත්ත එක්කනේ බැරි ...:dull:

    එපා මචන්. දැන් ඕවා පරනයි. ඇංජිමට කෙලවෙන්න 99% ඉඩ තියෙනවා ඔහොම දිව්වොත්. දුවන විදිහට දුවපන්. කාලාන්තරයක් පවතී
     
    osa

    Well-known member
  • Jun 8, 2007
    3,465
    117
    63
    රත්තරං;15268868 said:
    නෙට් එකේ පිහිට තමා මචන්...

    ඕවා තමා බයික් මචන්, ජීවිත කාලෙටම එකයි. පරම්පරා දෙකකටත් ඇති

    wadak na machan e gananm katha karala. fattama thama
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    රත්තරං;15268878 said:
    එපා මචන්. දැන් ඕවා පරනයි. ඇංජිමට කෙලවෙන්න 99% ඉඩ තියෙනවා ඔහොම දිව්වොත්. දුවන විදිහට දුවපන්. කාලාන්තරයක් පවතී
    පහුගිය දවස්වල විකුනන්න කියල බැලුවේ :yes: එත් මාකට් එක අඩුව්නනේ හෙන ගැහුවා වගේ :dull:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    මම pulser 135 117 ගිහිල්ල තියෙනවා හම්බන්තොට පාරෙ.. :yes: 2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල :frown:

    ගියමාසේ 8 වෙනිදා රෑ පානදුරේදි යාලුවෙක්කෙ ගෙදර යද්දි discovery 135 එකේ 115 යද්දි පොලිසියෙන් ඇල්ලුවා.. කැත සීන් එක කියන්නේ ඇපහු රෑ එද්දි එදාම ආයෙමත් ඇල්ලුවා 108 එද්දි.. දුක තමා...:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    දැං තියෙන්නේ මේක Suzuki ALTO 800cc
    මේකෙ නම් මම උපරිම 100ට වඩා ගිහිල්ලා නෑ :yes:
    කලින් තිබුනේ මේකෙ Maruti 800
    මේකෙනම් ඉතිං 80 ට වඩා ගිහින් නෑ
    100 ට වඩා ගියොත් මට නම් වාහනේ කන්ට්‍රෝල් නැතිවෙයි
    :no:
    meeee toooooo :yes::yes:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මම pulser 135 117 ගිහිල්ල තියෙනවා හම්බන්තොට පාරෙ.. :yes: 2012 මාර්තු 20 ඒක හැපිල කුඩු උනා මොරටුවෙදි 120 යන්න ගිහිල්ල :frown:

    ගියමාසේ 8 වෙනිදා රෑ පානදුරේදි යාලුවෙක්කෙ ගෙදර යද්දි discovery 135 එකේ 115 යද්දි පොලිසියෙන් ඇල්ලුවා.. කැත සීන් එක කියන්නේ ඇපහු රෑ එද්දි එදාම ආයෙමත් ඇල්ලුවා 108 එද්දි.. දුක තමා...:dull:
    ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලු :no:
    මගේ පල්සර් එක (ඒවා තමා බඩු පරණ මොඩල් එක රත්තරන්ද කොහේදෝ කලින් ත්‍රෙඩ් එකක අන්න එකම දාල තිබුනා ) 110 වගේ ගිහින් තිබුනා 2008 හැප්පුනා , අදවෙනකල් පල්සර් දැක්කම මොකද්දෝ වගේ , හේතුව :dull::dull::dull::dull::dull::dull:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි ලු :no:
    මගේ පල්සර් එක (ඒවා තමා බඩු පරණ මොඩල් එක රත්තරන්ද කොහේදෝ කලින් ත්‍රෙඩ් එකක අන්න එකම දාල තිබුනා ) 110 වගේ ගිහින් තිබුනා 2008 හැප්පුනා , අදවෙනකල් පල්සර් දැක්කම මොකද්දෝ වගේ , හේතුව :dull::dull::dull::dull::dull::dull:
    discovery 135 එක්ක ගත්තම pulser එක brake අහනව අඩුයි වගේ.. pulser 200 වගේ නම් හොදයි. 150 180 අවුලක් නෑ.. 135 එක නම් හදිසියකට නවත්තගන්න බෑ... :angry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    පහුගිය දවස්වල විකුනන්න කියල බැලුවේ :yes: එත් මාකට් එක අඩුව්නනේ හෙන ගැහුවා වගේ :dull:

    හොදට තියෙනවනම් තියාගනින්. ඕවා ගලේ ගැහුවත් වැඩ බඩු. කාලයක් පාවිච්චි කලෑකි. අලුතෙන් එන ඒවට වඩා පැවැත්ම හොදයි. මම කිව්වේ ඔනෙවට වඩා හයියෙන් යන්න එපා කියලා