ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Manash

Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    2010 S320 ekaka 240kmph yanna baha ban.. uparima 235kmph :oo: 240 eha yanwa nam ube car eka ho jeep eka factory settings override karnna ona manufacture dila tiyanne uparima 235kmph. :nerd:

    meheta genawata passe kisima deyak kare na machn... service kara ananmanan witharai... ayya UK padapu wandiya thama mehe genawe.. petrol hinda anaatha wenna kalin mawa piya baarakaru wikka anith paththata :D
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :lol::lol::lol: highway eke da oya giye nathnam normal road eke da :oo:

    මෙහෙ highway වල තමයි වැඩියෙන් police cars තියෙන්නේ දාල.:yes:
    කුලප්පුවෙන් විදගෙන යන එවුන් විතරයි අල්ලන්නේ හැබැයි. වාහන සෙට් එකක් එකට පොඩ්ඩක් highspeed ගියාට අල්ලන්නේ නෑ.:D
     
    aruna47

    Well-known member
  • 407 Highway in Canada
    Car eka Ford Focus 2012
    wadi wisthara danne naha Car eka gena rent karapu ekak nisa :dull:

    fFDXSs1.jpg

    Ontario Highway 407 150kmph :rofl::rofl:

    හාකෝ හාකෝ.... පොලිසිය හිටපු නැති වෙලාවක වෙන්න ඇති.Ontario Highway යන්න ඇත්තේ. camera නැහැ පොලිස් car යන්නේ නැති දවසක වෙන්න ඇති නේද :rofl::rofl:
     
    aruna47

    Well-known member
  • මෙහෙ highway වල තමයි වැඩියෙන් police cars තියෙන්නේ දාල.:yes:
    කුලප්පුවෙන් විදගෙන යන එවුන් විතරයි අල්ලන්නේ හැබැයි. වාහන සෙට් එකක් එකට පොඩ්ඩක් highspeed ගියාට අල්ලන්නේ නෑ.:D

    අනේ මචන් මම නම් ඇමෙරිකා , කැනඩා ගැන දන්නේ නැහැ හොදේ. මම ගමෙහ් කොල්ලෙක් නේ..ඕවලට උත්තර දීලා රෙදි ගැලෙව්වොත් මම නරක මිනිහා වෙයි බන් :rofl: :rofl::rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15268814 said:
    200cc එකට එන එක නේද? ඒක මේකටත් හරි. හැබැයි ඇන්ජින් ගියර් බොක්ස් වෙනස් වෙන්නේ නෑනේ
    11.gif
    ඔවු ඒක ඇත්ත...
    එක ඒකම තමා උපරිම 100යි හැබැයි ඉන්දියන් ඒවා වගේ නෙවෙයි.. 100ට ගියත් බයික් එක කන්ට්‍රෝල්... :yes:
    අපේ ඒවාගෙ 100ට යනවා කියන්නෙ පා වෙනවා නෙ :dull::baffled:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Ontario Highway 407 150kmph :rofl::rofl:

    හාකෝ හාකෝ.... පොලිසිය හිටපු නැති වෙලාවක වෙන්න ඇති.Ontario Highway යන්න ඇත්තේ. camera නැහැ පොලිස් car යන්නේ නැති දවසක වෙන්න ඇති නේද :rofl::rofl:

    කෝ ඔබතුමාගෙ රිදිච්ච වාහනේ පාගලා බැලුවෙ නැද්ද ? :rolleyes::rofl::cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ මචන් මම නම් ඇමෙරිකා , කැනඩා ගැන දන්නේ නැහැ හොදේ. මම ගමෙහ් කොල්ලෙක් නේ..ඕවලට උත්තර දීලා රෙදි ගැලෙව්වොත් මම නරක මිනිහා වෙයි බන් :rofl: :rofl::rofl::rofl::rofl:

    මචන් උඹ මේක නක්කලේටද ජෝක් එකටද කිව්වේ කියල හිතා ගන්න බෑ.:confused:
    වැරැද්දක් තියනවනම් කිව්වට තරහ වෙන්නේ නෑ. :yes:
    ඒක හින්ද රෙදි ගැලවෙන්නෙත් නෑ.:D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Ontario Highway 407 150kmph :rofl::rofl:

    හාකෝ හාකෝ.... පොලිසිය හිටපු නැති වෙලාවක වෙන්න ඇති.Ontario Highway යන්න ඇත්තේ. camera නැහැ පොලිස් car යන්නේ නැති දවසක වෙන්න ඇති නේද :rofl::rofl:

    ඇල්ලුවොත් මම නෙමේ කියනවා. හරිනේ? :oo::oo:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අනේ මචන් මම නම් ඇමෙරිකා , කැනඩා ගැන දන්නේ නැහැ හොදේ. මම ගමෙහ් කොල්ලෙක් නේ..ඕවලට උත්තර දීලා රෙදි ගැලෙව්වොත් මම නරක මිනිහා වෙයි බන් :rofl: :rofl::rofl::rofl::rofl:

    උබ ඉතින් උස්වැටකෙයියාවේ (UK) නොවෑ උන්නේ? නේ බන්?

    තෝ රාජකුමාරයෙක් නෙමේ.. තෝ ගමේ කොල්ලෙක් :P:P
     
    aruna47

    Well-known member
  • මචන් උඹ මේක නක්කලේටද ජෝක් එකටද කිව්වේ කියල හිතා ගන්න බෑ.:confused:
    වැරැද්දක් තියනවනම් කිව්වට තරහ වෙන්නේ නෑ. :yes:
    ඒක හින්ද රෙදි ගැලවෙන්නෙත් නෑ.:D

    නැහැ බන් අරයා highway එකේ 150kmph ගිහින් තියනවා ඒ වෙලාවේ පොලිස් කාරයෝ නිදි වෙන්න ඇති. 90% ඉන්නේ civil උන් අපි 150 යනකොට පිටිපස්සෙන් car එක follow කරනවා. ඒ පිටි පස්සෙන් එන කාර් එකේ ස්පීඩ් චෙකර් එකයි camera එකයි දෙකම හයි කරලා තියෙන්නේ. highway patrol උන් civil කරන්නේ. ඒ කරන්නේ අපේ හොදට :yes::yes::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    11.gif
    ඔවු ඒක ඇත්ත...
    එක ඒකම තමා උපරිම 100යි හැබැයි ඉන්දියන් ඒවා වගේ නෙවෙයි.. 100ට ගියත් බයික් එක කන්ට්‍රෝල්... :yes:
    අපේ ඒවාගෙ 100ට යනවා කියන්නෙ පා වෙනවා නෙ :dull::baffled:

    ඒක ඇත්ත. ඒ විතරක්ද, ඇගට කිසිම අමාරුවක් නෑ. පාවිච්චිය... නිකල් කෑලි ටික සදාකාලිකයි

    අර හම්බයන්ට කඩේයන MihiCherub මල් පොන්සියා කියනවා මීටරේ 110ට තියෙනවලු. ඌ 100න් එහාට තියෙන ඉරි කෑලි ටික ගනන් කරලා:P:P.. ලොල් සීන් එක.
     
    aruna47

    Well-known member
  • රත්තරං;15269501 said:
    උබ ඉතින් උස්වැටකෙයියාවේ (UK) නොවෑ උන්නේ? නේ බන්?

    තෝ රාජකුමාරයෙක් නෙමේ.. තෝ ගමේ කොල්ලෙක් :P:P

    අපිට කොයින්ද ඇමෙරිකා කැනඩා අපි ඉතින් උස් උස්වැටකෙයියාවේ හිටපු ගමෙහ් කොල්ලෝ නේ සමහර අය කියනවා 110 යන්න පුළුවන් කියලා බයික් වල එකේ gear 10 එනවා ඇති බන්. බලපන් අපි ගමෙහ් කුකුලෝ වෙලා අපිට තියෙන්නේ 5 gear bike බන්.. අනාථ කුකුල්ලු නේ :(
     
    aruna47

    Well-known member
  • 11.gif
    ඔවු ඒක ඇත්ත...
    එක ඒකම තමා උපරිම 100යි හැබැයි ඉන්දියන් ඒවා වගේ නෙවෙයි.. 100ට ගියත් බයික් එක කන්ට්‍රෝල්... :yes:
    අපේ ඒවාගෙ 100ට යනවා කියන්නෙ පා වෙනවා නෙ :dull::baffled:

    ඔය 110 යන්න පුළුවන් කියපු එකා top gear එක 10 වෙන්න ඕන :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අපිට කොයින්ද ඇමෙරිකා කැනඩා අපි ඉතින් උස් උස්වැටකෙයියාවේ හිටපු ගමෙහ් කොල්ලෝ නේ සමහර අය කියනවා 110 යන්න පුළුවන් කියලා බයික් වල එකේ gear 10 එනවා ඇති බන්. බලපන් අපි ගමෙහ් කුකුලෝ වෙලා අපිට තියෙන්නේ 5 gear bike බන්.. අනාථ කුකුල්ලු නේ :(

    CD125 eke 100ta eka top gear eke yanna ba :rofl::rofl:

    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg

    ඌ 100න් එහාට මීටර් එකේ තියෙන ඉරි කෑලි ගනන් කරලා. මල් පොන්සියෝ දන්න හොන්ඩා. උගේ රතු පාට (ගන්න උන්නේ රෝස පාටලු:love::love:, තිබ්බේ නෑලු ) හිරෝ හොන්ඩා එක දැක්කනම් අඩනවා. සරුංගලයක් වගේ කෑලි අමුනලා. පී ඩයල් එකකට පට්ට මොඩිෆිකේශන් එක
     
    aruna47

    Well-known member
  • රත්තරං;15269532 said:
    ඒක ඇත්ත. ඒ විතරක්ද, ඇගට කිසිම අමාරුවක් නෑ. පාවිච්චිය... නිකල් කෑලි ටික සදාකාලිකයි

    අර හම්බයන්ට කඩේයන MihiCherub මල් පොන්සියා කියනවා මීටරේ 110ට තියෙනවලු. ඌ 100න් එහාට තියෙන ඉරි කෑලි ටික ගනන් කරලා:P:P.. ලොල් සීන් එක.

    අඩෝ අඩෝ නක්කලේ දාන්න එපා. උගේ එකේ 140 mark කරලා තියෙන්නේ. 100 පස්සේ 140 මාර්ක් කරලා තියෙන්නේ digital display ආපු මොඩල් එක :rofl: