anthima deka nam weradi puthe.. maath maha dawale galle rode eke rawathwaththe idala katubeddata wenakal 100km/h gihin thiyenawa. kisi paddillak na
අනේ කටට ගන්න සින්නම් මෙතන එපා(තුවක්කුව). කොයි වෙලේ පත්තු වෙනවද දන්නේ නෑනේ.![]()


ehenam pitipassa ridena ewa??![]()

උඹනම් හැදෙන්නේ නෑ. ඒවා කරන්න ගිහින් එකපාරක් වාහනයක් කුඩු කරගත්ත නේද?![]()



ane manda ban man kawada hadeyida kiyala man danneth nha,උඹනම් හැදෙන්නේ නෑ. ඒවා කරන්න ගිහින් එකපාරක් වාහනයක් කුඩු කරගත්ත නේද?![]()


එල එල වාහනේ කට්ටටම ඇරලා.. දැන්ම rep දෙන්න බැලූ, පස්සේ දෙන්නම්.
![]()



koheda ban kotta panne ?![]()




Bandarawela Colombo Road eke ban ara bandarawela town ekata kittuwa eka langa thiyenne hotel dekak anna eken ekaka, me langak wenakanma e room eke yathura man gaawa thibba e car eka wikunana dawase thama yathurath wisi kale![]()

aruna47:15269530 said:නැහැ බන් අරයා highway එකේ 150kmph ගිහින් තියනවා ඒ වෙලාවේ පොලිස් කාරයෝ නිදි වෙන්න ඇති. 90% ඉන්නේ civil උන් අපි 150 යනකොට පිටිපස්සෙන් car එක follow කරනවා. ඒ පිටි පස්සෙන් එන කාර් එකේ ස්පීඩ් චෙකර් එකයි camera එකයි දෙකම හයි කරලා තියෙන්නේ. highway patrol උන් civil කරන්නේ. ඒ කරන්නේ අපේ හොදට![]()
dan inna tharam policiya kalin hitiye naha
Eda idan highway eke 120ta wadiyen yanne na.
Mehema giye 3yrs walata kalindan inna tharam policiya kalin hitiye naha
![]()
A month ekema ape uncle kenek 407 highway eke 164km/h gihin 10 000$ dadayak hamba wela thiyenawa, points kapala and drive karapu vehicle eka tow karala plus nadu kiyannath welaEda idan highway eke 120ta wadiyen yanne na.
Mage luck ekata maawa ahu une naha ithin![]()