ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

aruna47

Well-known member

  • drive under influence. Alcohol limit පන්නල බිල එලෙව්වම. මෙහෙනම් එතකොට තමයි fine එකයි action එකයි ඔහොම වෙන්නේ. නැන්දට බයේ ගෙදෙට්ට කිව්වේ නැද්ද දන්නේ නෑ.:lol:

    :rofl::rofl::rofl::rofl: mama nam danna widihata 10,000$ fine ekata driver license eka suspend 5+ years :yes: $10,000 adu kara gattath driver license eka nam banned 5+ :yes:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    1. mama canada giye 2007 again giya 2008 idan 2009 wenakam hitya..

    2. oyage uncle fine ekak kawa nam $10,000 ai oyata license eka hamba wenne after 4 years driver licence suspension. monaa kiwwath 164kmph giya nam hamba wenne 4yrs+ misak adu naha.

    3. Ontario highway 407 eke max speed 110kmph ita wadiya koi widihata giyath ahu unoth dade upto $10,000 catogory watenne aggressive driver

    me mama danna widiha. :yes:

    යකෝ කැනඩාවේ එලවන කොට බුදලයම සින්න කරන්න බලන් එලවන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.:baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15269532 said:
    ඒක ඇත්ත. ඒ විතරක්ද, ඇගට කිසිම අමාරුවක් නෑ. පාවිච්චිය... නිකල් කෑලි ටික සදාකාලිකයි

    අර හම්බයන්ට කඩේයන MihiCherub මල් පොන්සියා කියනවා මීටරේ 110ට තියෙනවලු. ඌ 100න් එහාට තියෙන ඉරි කෑලි ටික ගනන් කරලා:P:P.. ලොල් සීන් එක.
    :yes: අසූ නවය බයිකුත් තියෙනවා තාම දිලිසි දිලිසි....
    අපේ ඒවා නං උපරිම අවුරුදු 3ක් පැද්දා දීලා අළුත් එකකට යන එක තමා හොද මං හිතන්නෙ...
    අළුත් ඉන්දියන් බයික් හොදයි නොවෑ... පරණ වෙද්දි ශෙහානි කුසුමාවතී වෙනවා :rofl:

    ලොල්.. අග තියෙන ඉරි කෑලි :rofl::rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට කොයින්ද ඇමෙරිකා කැනඩා අපි ඉතින් උස් උස්වැටකෙයියාවේ හිටපු ගමෙහ් කොල්ලෝ නේ සමහර අය කියනවා 110 යන්න පුළුවන් කියලා බයික් වල එකේ gear 10 එනවා ඇති බන්. බලපන් අපි ගමෙහ් කුකුලෝ වෙලා අපිට තියෙන්නේ 5 gear bike බන්.. අනාථ කුකුල්ලු නේ :(
    අනාථ නාකි කුකුලෙක් :rofl:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    යකෝ කැනඩාවේ එලවන කොට බුදලයම සින්න කරන්න බලන් එලවන්න වෙන සීන් එකක්නේ තියෙන්නේ.:baffled:
    ekane oya ratawal wala ewun wedi hariyak public transport use karanne. :baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය 110 යන්න පුළුවන් කියපු එකා top gear එක 10 වෙන්න ඕන :rofl:
    ට්වින් එකක් ද දන්නෑ නෙ බං :dull:
    හතරෙං පස්සෙ ආදායම් ගියර් එක (නිවුටල්)
    ඉස්සරහට තව කැඩුවොත් :baffled::baffled::baffled:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    US & CANADA Law eka wenas. US hodayi ban.. mama nam kamathi USA. UK walath ammata H niti tiyanne :angry:

    us canada nam danne ne thama gihin ne:baffled::baffled:
    europe nam godak ratawal wala drive kara..hebei max speed eka 130kmh standard max speed eka ...mehe arenna
    :rolleyes:mm switzerland danne ne gihin ne.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15269588 said:
    79cbd084-ccf0-11e2-ad7e-22000a270a3d.jpg


    ඌ 100න් එහාට මීටර් එකේ තියෙන ඉරි කෑලි ගනන් කරලා. මල් පොන්සියෝ දන්න හොන්ඩා. උගේ රතු පාට (ගන්න උන්නේ රෝස පාටලු:love::love:, තිබ්බේ නෑලු ) හිරෝ හොන්ඩා එක දැක්කනම් අඩනවා. සරුංගලයක් වගේ කෑලි අමුනලා. පී ඩයල් එකකට පට්ට මොඩිෆිකේශන් එක
    මේ උඹ දාලා තියෙන පින්තූරෙ ට්වින් එකක් නේද ?
    බෙන්ලියෙ ඕඩී ගියර් ඉන්ඩිකේටර් එකකුත් එනවා නේද බොස් ? :rolleyes::confused:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපිට කොයින්ද බන් ඔච්චර හොද එව්වා. අපි පදින්නේ මෙව්වා :dull::dull:

    485983_4870213385994_414054549_n.jpg


    අපි අනාත ගමෙහ් කුකුල්ලු නේ බන්. ඕක තමයි වැඩිම ස්පීඩ් එක :rofl::rofl::rofl:

    46437_4140366900288_1459048822_n.jpg
    :baffled::baffled::baffled::baffled: :dull:
    වචන එන් නෑ :baffled:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ado sirawatama man me thread eka dakka wele issellama title eka uda mouse thiyala balapuwama dakke high way kathawakne, so Elakiri Race keewama man baluwe umba drag ekakwath organize karanda yanawada kiyala,

    man kadan bidan aawe mage car eka man hadanna damma engine ekayi body kit ehema gahala ganda, maath apply karanda set une ban

    උඹ මාව හිරේ යවන වැඩ තමයි හිතන්නේ.:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    407 highway එකේ පොලිසිය සිවිල් ඉන්නේ බන් ගොඩක්. මේ කියන සෙල්ලන් බැහැ 109km වගේ තියෙන්නේ මුළු දුර highway එකේ කොළඹ ඉදන් ගාල්ලේ යනවා වගේ. 90% patrol කරන්නේ සිවිල්. ඉතින් මෙයා 150 යනකම් උන් බුදියන් ඉන්නේ නැහැ. මම ගිය වෙලාවේ 128kmph drive කරා කියලා උන් ඉස්සරහා තිබ්බ පොලිස් කාර් එකට inform කරලා තිබ්බ. විව් විව් විව් ගාගෙන ආවා නවත්තන්න කිව්වා..වෙන රටක එකෙක් කිව්වා නිසා බේරුනා. උන් කියන්නේ max ස්පීඩ් 100 ලු 110 යන්න බැහැ කිව්වා law එකනම් එක ආයි වෙනසක් නැහැ. first time නිසා යන්න දෙනවා කිව්වා ආයි අහු උනොත් දඩේ $170 කිව්වා.අපේ වගේ හුකාරිස් නෑ එහෙ එංගලන්තේ ඇමරිකාවේ :rofl::rofl::rofl:
    රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ? :P:rolleyes:
     

    aruna47

    Well-known member
  • us canada nam danne ne thama gihin ne:baffled::baffled:
    europe nam godak ratawal wala drive kara..hebei max speed eka 130kmh standard max speed eka ...mehe arenna
    :rolleyes:mm switzerland danne ne gihin ne.

    UK walath max speed eka 130kmh thamayi. eath ape un 200 witara yanwa. hadisiye hari police mama kenak hitiyoth kapothi. un padinne ape ewwa 200 nam yanne unge ewwa yanwa 280 witara.. bmw police tune ekak lankawata daganna puluwan nam gode goda.. :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරු කියන්න ඕන නැහැ නේ. මම නම් බයික් පදින්න දන්නේ නැහැ. මගේ මස්සිනා කාරයා නම් bike කිව්වොත් කියක් හරි වියදම් කරනවා. මේකත් special පෙර්මිට් එකට uk වලින් මම දාපු එකක්. ඕන නම් මම උබලට video එකක් දාන්නම් මේක highway එකේ යනවා. :yes::yes:
    :rolleyes: පිටරට ?
    දාපං බලන්න :yes:
     

    aruna47

    Well-known member
  • රාලහාමිගේ බයිසිකලේ බකට් එකට හරි කාර් එකේ නං කැබිහෝල් එකට හරි අනාගතේ ගැන සලකලා මොකුත් දාන්න බැරිද ? :P:rolleyes:

    පුළුවන් එතකොට හොදට තියන මෙව්වා දෙක මෙව්වා වෙනවා. එහෙම වෙලා කට හඩ මෙව්වත් වෙනවා... කැමතිද ගමෙහ් කුකුලන්ට නැහැ ඉඩක් :oo::oo: