ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

:rolleyes::rolleyes::P:P

mazda3 එකේ පොර රේස් එකක් නෙවෙ නොමල් වෙනද යන විදියටලු ගියේ. උබ හිතුවෙ රේස් එකක් කියලද

වෙන්න පුලුවන්. හැබැයි මම දාපු දැමිලි දාන්න නන් ඌ ඇඹරුනා සමහර තැන් වල. හැබැයි පුටේ මගෙ කාර් එක e200 එකක්වත් උනානන් උඹ ඔය කියපු කතාව උට තමා කියන්න වෙන්නෙ. සාපේක්ශයි මචන් හැම දේම වැදගත් වෙන්නෙ තීරන ගන්න විදියයි. කෙලින් පාරේ විදින්න එක ඕන ලොන්තෙකුට කරන්න පුලුවන්..... හැබැයි ඉතින් ට්‍රැෆික් එකේ ස්පීඩ් යන්න බෙන්ස් බී.එම්.ඩබ් ම ඕනෙ නෑ.
 
hehehe....... race padinna inna kenek...:P:P:P!!!

ඒවා ඉතින් හීන තමයි....:D:D

machan cruze eka usa nisa parissamen speed karana eva.. oka high speed walata e taramma satable naha.. ona nam stable karanna puluwan....:yes:

owu machan 150 pannama wahane stable naa poddak wath.paawenawa wage.... athe balance eka thamai ethanin ehata :D . habai trafic eke ehn mehen daala yanna nan supiri baande
 
speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    චීන පටස්;15985136 said:
    වෙන්න පුලුවන්. හැබැයි මම දාපු දැමිලි දාන්න නන් ඌ ඇඹරුනා සමහර තැන් වල. හැබැයි පුටේ මගෙ කාර් එක e200 එකක්වත් උනානන් උඹ ඔය කියපු කතාව උට තමා කියන්න වෙන්නෙ. සාපේක්ශයි මචන් හැම දේම වැදගත් වෙන්නෙ තීරන ගන්න විදියයි. කෙලින් පාරේ විදින්න එක ඕන ලොන්තෙකුට කරන්න පුලුවන්..... හැබැයි ඉතින් ට්‍රැෆික් එකේ ස්පීඩ් යන්න බෙන්ස් බී.එම්.ඩබ් ම ඕනෙ නෑ.

    :yes::yes::yes: :P

    මම ඉස්සර 3 එකෙන් දාන දැමිලි වලට ගෑනු බහිනව කානු වලටත් එක්ක. :P උන් හිතන්නෙ වන්ගුව ගන්න බැරුව යටකරන් යයි කියල. මම කටුගස්තොට ඉදන් විනාඩි 12ට කුරුනෑගල ගියා එක පාරක්. උපරිම ගියේ 135ට විතර. ඉට ව්ඩා ගියේ නෑ. හැබැයි 80-90එන් පල්ලෙහාට ගියෙත් නෑ කුරුනෑගල ස්ටේශන් හන්දිය ගාවදි තමා ඔන්න ස්ලො කරේ. පෙට්‍රල් අඩු වෙලා තිබ්බෙ රුපියල් රුපියල් 300ක විතර.
     
    උඹ නුවර කොහෙද? මම එක දවසක් ඔය ඉස්ටයිල් එකෙන් යන ගමන් මාවතගම හරියෙදි ත්‍රී වීල් කාරයෙක්ට හඳ පෙන්නුවා... උට මොනා උනාද දන්නෙ නෑ. මම ස්ලෝ කර කර හිටියෙත් නෑ ගුටි කන්න වෙන හින්දා :D
     
    dmunasinghe

    Active member
  • May 4, 2010
    423
    36
    28
    3 incidents i can remember where i dont like to speed my vehicle without proper reason
    1. (Airport RD)- 74 km/h -Mitsubishi C12-1987 (Got caught to Police)

    2. (Galle RD) - 110 Km/h - Honda EG8 -1991 (mid night for emergency)

    3. (one of the highway in Kuwait) 140 Km/h -Pajero 2013
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    චීන පටස්;15985230 said:
    උඹ නුවර කොහෙද? මම එක දවසක් ඔය ඉස්ටයිල් එකෙන් යන ගමන් මාවතගම හරියෙදි ත්‍රී වීල් කාරයෙක්ට හඳ පෙන්නුවා... උට මොනා උනාද දන්නෙ නෑ. මම ස්ලෝ කර කර හිටියෙත් නෑ ගුටි කන්න වෙන හින්දා :D

    කටුගස්තොට ලගපාත තමා :P:rofl::rofl:
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    :yes::yes::yes: :P

    මම ඉස්සර 3 එකෙන් දාන දැමිලි වලට ගෑනු බහිනව කානු වලටත් එක්ක. :P උන් හිතන්නෙ වන්ගුව ගන්න බැරුව යටකරන් යයි කියල. මම කටුගස්තොට ඉදන් විනාඩි 12ට කුරුනෑගල ගියා එක පාරක්. උපරිම ගියේ 135ට විතර. ඉට ව්ඩා ගියේ නෑ. හැබැයි 80-90එන් පල්ලෙහාට ගියෙත් නෑ කුරුනෑගල ස්ටේශන් හන්දිය ගාවදි තමා ඔන්න ස්ලො කරේ. පෙට්‍රල් අඩු වෙලා තිබ්බෙ රුපියල් රුපියල් 300ක විතර.

    මචන්... මමත් ඉන්නේ ඔය පාරේම තමයි. හැබැයි විනාඩි 12න් නම් උඹට ඔය ගමන යන්න බැහැ . කි.මි. 51 කොහොමද විනාඩි 12න් යන්නේ. පැයට කි.මි. 100 එකම වේගයෙන් ගියත් උඹට විනාඩි 30 යනවා. :D උඹ විනාඩි 12න් කුරුණෑගලට ගියානම් පැයට කි.මි. 255 ඒකාකාරී වේගයකින් ගිහින් තියෙන්නේ. :confused::confused::confused::confused:
     
    Last edited:
    කටුගස්තොට ලගපාත තමා :P:rofl::rofl:

    මහ ගෙවල් තියෙන්නෙ ගෙලිඔය.... ජොබ් නිසා රත්මලානෙ ඉන්නෙ.... නුවර පැත්තෙ ආවොත් කෝල් එකක් දෙන්නන්.....

    මචන්... මමත් ඉන්නේ ඔය පාරේම තමයි. හැබැයි විනාඩි 12න් නම් උඹට ඔය ගමන යන්න බැහැ . කි.මි. 51 කොහොමද විනාඩි 12න් යන්නේ. පැයට කි.මි. 100 එකම වේගයෙන් ගියත් උඹට විනාඩි 30 යනවා. :D උඹ විනාඩි 12න් කුරුණෑගලට ගියානම් පැයට කි.මි. 255 ඒකාකාරී වේගයකින් ගිහින් තියෙන්නේ. :confused::confused::confused::confused:

    එකත් හැබැයි :angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    මචන්... මමත් ඉන්නේ ඔය පාරේම තමයි. හැබැයි විනාඩි 12න් නම් උඹට ඔය ගමන යන්න බැහැ . කි.මි. 51 කොහොමද විනාඩි 12න් යන්නේ. පැයට කි.මි. 100 එකම වේගයෙන් ගියත් උඹට විනාඩි 30 යනවා. :D උඹ විනාඩි 12න් කුරුණෑගලට ගියානම් පැයට කි.මි. 255 ඒකාකාරී වේගයකින් ගිහින් තියෙන්නේ. :confused::confused::confused::confused:

    30km වගේ තියෙන්නෙ බන්.. 50ක් කොහෙද බන් නුවර ටවුන් එකේ ඉදන්වත් එච්චර නෑ.:dull::dull::dull: මම පටන් ගත්ත තැන ඉදන් තියෙන්නෙ 30ක් වගේ. අනික බන් සමහර නුවර කුරුනෑගල බස් කාරයොත් යනව පැයට අඩුවෙන් නුවර ඉදන්ම.බයික් එකේ දවල්ට හෙමින් ගියත් මම විනාඩි 20-30එන් යනව කුරුනෑගලට.
    :P:P:rolleyes::rolleyes:

    චීන පටස්;15988771 said:
    මහ ගෙවල් තියෙන්නෙ ගෙලිඔය.... ජොබ් නිසා රත්මලානෙ ඉන්නෙ.... නුවර පැත්තෙ ආවොත් කෝල් එකක් දෙන්නන්.....

    එකත් හැබැයි :angry::angry::angry:

    ආහ් ගෙලිඔය දන්නව. මගේ ගමත් ගම්පොල.:D:D
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔන්න ඉතින් අද පුත්තලම් ගිහිල්ල එනකොට පොඩ්ඩක් එලවන්න හිතුන. හැබැයි මේක කාර් එකක් නෙවේ ලොරියක්.. අපිට කොයිද BMW.. :(

    • Like
    Reactions: mmaxx

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    vdphxz.png

    6fes.jpg

    vq53.jpg

    d7ca.jpg

    175Kmph giya mage Toyota Prius (2010) eke Southern Highway !!!

    ..................................................​
     
    • Like
    Reactions: mmaxx

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    සාමාන්‍ය ධාවනය කාර් හා ජීප්

    වාහන මාදිලිය - mitsubishi intercooler turbo 2.8, toyota allion 240, allion 260, toyota axio 141, toyota 141, toyota 121, toyota 110, toyota soluna, nissan tiida, nissan N16, nissan FB15, Nissan N17, nissan pulsar, nissan fb14, mazda bj5p/bj3p, mazda butterfly, mitsu cs3, mitsu ck1, mitsu ck2, mitsu lancer EX, daihatsu terrios, suzuki balino, suzuki cultus, suzuki swift, suzuki liana, premio, honda ek3, honda eg8, honda es8, honda fd, rav4, xtrail, honda crv, toyota carina 212, pajero palathsabha, nissan y11, nissan y12, toyota ksp20, yaris/ belta, toyota ae100, ae106,

    ඇන්ජින් දාරිතාව (පිලිවෙලින්) - intercooler turbo 2800cc, shift + n17 + balino + cs +yaris belta 1300cc , civic fd/carina 1800cc ,rav4/crv 2000cc, xtrail/palathsaba 2500cc අනෙකුත් සියල්ල 1500cc

    ඉන්දන වර්ගය (පිලිවෙලින්) - පලවෙනි එක ඩීසල් ඉතුරු සියල්ල පැට්‍රල්

    සාමන්ය දාවන වේගය - 70kmph,70kmph,70kmph,70kmph,70kmph,70kmph,.................70kmph,
    ප්‍රතිලාභ - ශිශ්නයට යටින් වෘශන කෝශ යුගලය තාම නිරුපද්‍රිතව ඇත. මුඛයේ දත් 32ක් ඇත. අස්ති පද්දතිය යකඩ ප්ලේට් වලින් තොරයි. ෆුල් ඉන්ශුවරන්ස් ක්ලේම් නොකර ඇති බැවින් නෝ ක්ලේම් බෝනස් ඇත
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    රත්තරං;16004779 said:
    සාමාන්‍ය ධාවනය කාර් හා ජීප්
    ප්‍රතිලාභ - ශිශ්නයට යටින් වෘශන කෝශ යුගලය තාම නිරුපද්‍රිතව ඇත. මුඛයේ දත් 32ක් ඇත. අස්ති පද්දතිය යකඩ ප්ලේට් වලින් තොරයි. ෆුල් ඉන්ශුවරන්ස් ක්ලේම් නොකර ඇති බැවින් නෝ ක්ලේම් බෝනස් ඇත

    :rofl: :lol: :lol: :lol: :rofl:
     
    රත්තරං;16004779 said:
    සාමන්ය දාවන වේගය - 70kmph,70kmph,70kmph,70kmph,70kmph,70kmph,.................70kmph,
    ප්‍රතිලාභ - ශිශ්නයට යටින් වෘශන කෝශ යුගලය තාම නිරුපද්‍රිතව ඇත. මුඛයේ දත් 32ක් ඇත. අස්ති පද්දතිය යකඩ ප්ලේට් වලින් තොරයි. ෆුල් ඉන්ශුවරන්ස් ක්ලේම් නොකර ඇති බැවින් නෝ ක්ලේම් බෝනස් ඇත

    fb-photocomments.blogspot.com-16sqz.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    චීන පටස්;15985136 said:
    වෙන්න පුලුවන්. හැබැයි මම දාපු දැමිලි දාන්න නන් ඌ ඇඹරුනා සමහර තැන් වල. හැබැයි පුටේ මගෙ කාර් එක e200 එකක්වත් උනානන් උඹ ඔය කියපු කතාව උට තමා කියන්න වෙන්නෙ. සාපේක්ශයි මචන් හැම දේම වැදගත් වෙන්නෙ තීරන ගන්න විදියයි. කෙලින් පාරේ විදින්න එක ඕන ලොන්තෙකුට කරන්න පුලුවන්..... හැබැයි ඉතින් ට්‍රැෆික් එකේ ස්පීඩ් යන්න බෙන්ස් බී.එම්.ඩබ් ම ඕනෙ නෑ.

    Traffic eke speed yanna machan payin yamanko :P
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    2012-honda-dio-2.jpg

    Honda Dio 110cc
    80 kmph gampola - kandy
    ( අක්බාර් එක ගාව , අගුනාවල සර්විස් ස්ටේෂන් එක honda ගාව )
    ඊට වඩා යන්න පුලුවන්ද දන්නේ නෑ තාම අඩු වයස නිසා බැලුවේ නෑ :P :P

    edit : double දාල තනියම යන්න බෑ පුටාර් එකේ ඔහොම
     
    Last edited: