ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    honada xr baja moratuwa panadura new gall road 117kmph (bike eka yaluwekge)

    oya route ekema oya jaathiye bike ekakama gihilla tiyanava 132Km/h :):)..

    Two wheels wadima 180Km/h = Honda CB400 (Puttalam - A'pura road)

    Four wheels 140++ Km/h = Toyota Marino (Habarana - Polonnaruwa road)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    120kmph
    in year 1999 @ Nuge Road, Peliyagoda
    Peugeot 406 -I smashed this twice by drifting

    110kmph
    in year 2010
    godagama-malabe road
    toyota passo
    proof -Mr Uraj

    128kmph
    in year 2015 SEH
    toyota Aqua
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    150Kmph
    Toyota Prius 30
    Highway
    10245368_10200442719148495_3958968619161919050_n.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මම නම් ලන්කාවේ වාහන එලවලම නැ හයිස්පීඩ්. ඒත් ගෙදරදි නම් එලවල තියනවා 180ට විතර
     

    FreeZingHeart

    Member
    Jan 6, 2016
    702
    165
    0
    මම නම් හයියෙන් යන්නේ නැහැ වැඩිය
    ඒත් දවසක් මම පිටි පස්සේ ඉඳන් ඉන්න කොට ඩ්‍රයිවර් කාරයා 800kmh ගියා බන්
    පළවෙනි දවස නිසා මට ලාවට බයත් හිතුනා
    ඒත් ඌ පැය 18000ක් එළවලා තිබ්බා කිව්වම බය නැති උනා
    වෙලාවට ඉස්සරහට මුකුත් අවෙ නැහැ

    :)
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම නම් හයියෙන් යන්නේ නැහැ වැඩිය
    ඒත් දවසක් මම පිටි පස්සේ ඉඳන් ඉන්න කොට ඩ්‍රයිවර් කාරයා 800kmh ගියා බන්
    පළවෙනි දවස නිසා මට ලාවට බයත් හිතුනා
    ඒත් ඌ පැය 18000ක් එළවලා තිබ්බා කිව්වම බය නැති උනා
    වෙලාවට ඉස්සරහට මුකුත් අවෙ නැහැ

    :)

    800km? Boru kynna epa bn
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    මම නම් හයියෙන් යන්නේ නැහැ වැඩිය
    ඒත් දවසක් මම පිටි පස්සේ ඉඳන් ඉන්න කොට ඩ්‍රයිවර් කාරයා 800kmh ගියා බන්
    පළවෙනි දවස නිසා මට ලාවට බයත් හිතුනා
    ඒත් ඌ පැය 18000ක් එළවලා තිබ්බා කිව්වම බය නැති උනා
    වෙලාවට ඉස්සරහට මුකුත් අවෙ නැහැ

    :)

    800kmh . ඕ.....තව බොරුවක් කියන්නකො...