ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Dec 11, 2018
189
7
0
25
Ehaliyagoda
මම නං තාම මගේ වාහනේක Highway රෙස් පැදලා නෑ ඒත් වෑන් කබලකනං highway එකේ ගිහින් තියෙයි :eek: Speedometer එක බලන්න බැරි වුනා මොකද මං හිටියෙ පිටිපස්සෙම සීට් එකේ :lol: හැබැයි ඒක නං ගියේ අවේලාවෙ කැන්ටිමේ ඉඳලා ප්‍රින්සිපල් දැකලා දුවන කොල්ලෙක් වගේ :lol:
 

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    around 150 kmph 10 mins withara thiyan giya :) attatama passe bayath hithuna mona gon wadakda kare kiyala :(

    Panadura to Matara 2015

    Nissan Presea CTII (1995) dedarili gassili monawath naha baba wage :)
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ මාසෙට නම් අද තමයි speed වැඩිම.
    විනාඩි 40ක් යන ගමන විනාඩි 15න් ආවා (Office යන්න පට්ට ලේට් වුණා :sorry:)
    Car එකේ නෙවෙයි bike එකේ.

    Speed - 110 kmph
    Road - kandy kurungala road
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,245
    1
    61,668
    113
    Mother Earth
    100 - 120 KMPH (karati kadenna gahala) Toyota Corolla 110

    Battaramulla Hawayi Hotel to Mawanella

    @ 3.00AM



    120KMPH Nissan Vanette

    Southern Highway

    :( බීල එලවන්න එපා බන්. උබත් පව්. ඒ වගේම උබේ අතින් අහිංසක මිනිහෙක් හැප්පුණොත් ? ඒ පව ගෙවන්න වෙන්නෙ මැරුණ එකාගෙ පව්ලෙ අයටයි බන්.
     

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Souther Expressway එකේ Honda Fit GP1 එකක 130kmphට ගියා. Mustang GT එකක්ද කොහෙද කඩාගෙන ගියා ඌව බලාගන්න try කළේ... බැරිවුණා
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැන්ඩා එකේ 110 හයිවේ එකේදි ගියේ
    දැන් පොලිසියෙන් අල්ලන නිසා ඊට වඩා ගියේ නෑ
    :baffled::baffled::baffled::baffled:
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    C158w4l.jpg
    [/IMG]

    :Pහයි-වේ එකේ ගාල්ලේ යනගමන් ඇල්ටෝ කාර් එකේ .. බස් එකක් පස්සේ තියාගෙන ගියේ.. 120 පැනල තිබ්බේ..ෆොටෝ එක ගන්න යනකොට පොඩ්ඩක් විතර අඩු වුනා. ඕක තමයි මගේ වැඩිම වේගෙ.

    ප.ලි. -මේක රථවාහන පොලීසියෙන් දාපු නුලක්ද දන්නේ නෑ. උසාවි කොලයක් /දඩ කොලයක් ඒවිද දන්නේ නෑ..හෙට අනිද්දා වෙනකොට :baffled:
     
    Last edited: