මම නං තාම මගේ වාහනේක Highway රෙස් පැදලා නෑ ඒත් වෑන් කබලකනං highway එකේ ගිහින් තියෙයි
Speedometer එක බලන්න බැරි වුනා මොකද මං හිටියෙ පිටිපස්සෙම සීට් එකේ
හැබැයි ඒක නං ගියේ අවේලාවෙ කැන්ටිමේ ඉඳලා ප්‍රින්සිපල් දැකලා දුවන කොල්ලෙක් වගේ 
Speedometer එක බලන්න බැරි වුනා මොකද මං හිටියෙ පිටිපස්සෙම සීට් එකේ
හැබැයි ඒක නං ගියේ අවේලාවෙ කැන්ටිමේ ඉඳලා ප්‍රින්සිපල් දැකලා දුවන කොල්ලෙක් වගේ 

attatama passe bayath hithuna mona gon wadakda kare kiyala 
)

හයි-වේ එකේ ගාල්ලේ යනගමන් ඇල්ටෝ කාර් එකේ .. බස් එකක් පස්සේ තියාගෙන ගියේ.. 120 පැනල තිබ්බේ..ෆොටෝ එක ගන්න යනකොට පොඩ්ඩක් විතර අඩු වුනා. ඕක තමයි මගේ වැඩිම වේගෙ.