ELAKIRI RACE!!!වාහනයක් එලවපු වැඩිම වේගය මොකද්ද?

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැන්ඩා එකේ 110 හයිවේ එකේදි ගියේ
    දැන් පොලිසියෙන් අල්ලන නිසා ඊට වඩා ගියේ නෑ
    :baffled::baffled::baffled::baffled:

    පැන්ඩා එකේ 135 ට ගියා හයිවේ එකේ...
    125 පැන්න හැටියෙ බෙල් එක වදිනවා එක පැත්තකින්.. අනිත් පැත්තෙන් වයිෆ්ගෙ කච කචේ..

    බයික් එකේ 110 ට ගියා පාර්ලිමන්ට් පාරේ ඩබල් දාලා..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැන්ඩා එකේ 135 ට ගියා හයිවේ එකේ...
    125 පැන්න හැටියෙ බෙල් එක වදිනවා එක පැත්තකින්.. අනිත් පැත්තෙන් වයිෆ්ගෙ කච කචේ..

    බයික් එකේ 110 ට ගියා පාර්ලිමන්ට් පාරේ ඩබල් දාලා..

    බෙල් එකක් වදින සීන් එක නම් දැනගෙන හිටියේ නෑ
    උපරිම කීයක් වගේ යන්න පුලුවන්ද දන්නේ නෑ නේද?
    මම නම් බයික් එකේ උපරිම 95 තමයි
    ඩිස්කවර් 100 එකක
    යාලුවෙක් එක්ක නම් Hunk එකක 115ට ගියා
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බෙල් එකක් වදින සීන් එක නම් දැනගෙන හිටියේ නෑ
    උපරිම කීයක් වගේ යන්න පුලුවන්ද දන්නේ නෑ නේද?
    මම නම් බයික් එකේ උපරිම 95 තමයි
    ඩිස්කවර් 100 එකක
    යාලුවෙක් එක්ක නම් Hunk එකක 115ට ගියා

    125 වගේ වෙද්දි කීක් කීක් කීක් ගගා එලාම් එකක් වදිනවා..:yes::yes:

    මට හිතෙන්නෙ 150 ටත් වඩා යන්න පුලුවන් ඇති වගේ හයිවේ එකේනන් ගේමක් නැතුව..(ඒත් බයයි යකෝ) හයිවේ එකේ යද්දිනන් ස්පීඩ් යනවා තේරෙන්නෙ නැහැ බන්..

    එක පාරක් යද්දි පාර මැද කුරුල්ලෙක් වැටිල ඉන්නවා දැක්කා. ඉතින් නෝමල් යද්දි වගේ පොඩ්ඩක් ඌව බේරන්න කාර් එක කැපුවා ආපු ස්පීඩ් එකෙන්ව වගේ (90 ට වගේ ඒ වෙලාවෙනන්) . යකෝ මරු පෙනුන කියහන්කො. ආපු ස්පීඩ් එකත් එක්ක එකපාරටම බැලන්ස් නැති උනා කපපු එක. හොද වෙලාවට ළග පාත වාහන තිබ්බෙ නැහැ..:nerd::nerd::dull::dull:
     
    නෙට් එකේ බැලුවා
    1.3 එක නම් 155 වගේ මැක්ස්
    බැලන්ස් නැති උනේ කොහොමද බන්?
    ස්ටීයරින් එක Stiff වෙන්න ඕනනේ හයි ස්පීඩ් යනකොට..
    පැන්ඩා කාර් එක හොදයි මට නම්
    අවුල Blind Spot වැඩිකම තමයි
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    බැලන්ස් නැති උනේ කොහොමද බන්?
    ස්ටීයරින් එක Stiff වෙන්න ඕනනේ හයි ස්පීඩ් යනකොට..
    පැන්ඩා කාර් එක හොදයි මට නම්
    අවුල Blind Spot වැඩිකම තමයි

    මම සෙනිකව කුරුල්ලව බේරන්න කැපුවනෙ බන්. මම හිතුවට වඩා ආපු ස්පීඩ් එක වැඩි නිසා එක පාරම හොල්මන් වෙලා ගියා..
    කාර් එක එල..දැන් අවුරුදු 2 යි. කි.මී.16.000 යි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම සෙනිකව කුරුල්ලව බේරන්න කැපුවනෙ බන්. මම හිතුවට වඩා ආපු ස්පීඩ් එක වැඩි නිසා එක පාරම හොල්මන් වෙලා ගියා..
    කාර් එක එල..දැන් අවුරුදු 2 යි. කි.මී.16.000 යි

    මගේ නම් 2012 එකක්
    මම අරගෙන මාස 5යි 5000ක් දුවලා මම දැන්
    උඹේ තෙල් කොච්චර වැඩද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :) Honda civic එකක :love: - මාතර ඉදන් ගාල්ලට හයිවේ එකේ. (අයියගේ කාර් එක)
    80/90 තමයි උපරිම ගිහින් තියෙන්නේ :sorry: වේගෙන් යන්න කැමතිම නෑ මචන්.

    අපේ ගෙවල් ඉස්සරහ කොල්ලෙක් හැපිලා මැරිලා උගේ ඔලු කටු කෑලියි, මොලේ කෑලියි සෙරෙප්පුවට පෑගිලා තියෙනවා මහ රෑ පාර පුරා කුඩු වෙලා ගිහින්.. :sorry: එදා ඒ සීන් එක නිසා බයික් එකේ වුනත් උපරිම 50 වගේ තමයි යන්නෙ :dull:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    out lander එක 180 වෙනකන් තියනවා 140ට පැද්ද හයිවේ එකේ (ලංකාවේ නෙමෙ)එතනින් එහාට යන්න බෑ පවර් කට් වෙනවා මෙහෙ පදින හැම වහනයක් ම එහෙමයි .
    උපරිම ස්පිඩ් එක ගන්න බෑ
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Honda Hornet 250CC 160Kmph
    CBR 1000CC 170Kmph ඊට එහා යන්න බය හිතුන
    :sorry::sorry: