මම thread එකක් දැම්මා
මේකේ replies දාපු ඒවා quote කරද්දී Message added to multi-quote. කියලා වැටුනා
දැන් ඒවා ටික ඔක්කොම අරගෙන එක එකාට තනි තනි reply දන්නේ කොහමද ?
අනිත් එක thread එකේ දිග වැඩි කරන්න තනි message quote කරන්න දෙන්නේ නැති error message එක reply button එක ඔබද්දීම කිව්වනම් හරි නේ . Reply එක type කරලා ඉවර වුනමා එහෙම කියද්දී මල පනිනවා. එහෙම තනි message quote කරන්න දෙන්න තිබ්බා . Threadඑක දිග වුනත් තනි තනි message එක quote කලාම කව්රුත් කැමැති නේ