ELAKIRI & - REPS

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මචෝ සහතික ඇත්ත ඒත් ඔක්කෝටම කලින් "අලකිරි"කියන එක එලකිරි කරල ඉන්න නැත්තන් GTRZ අයියා ඔක්කෝටම කලින් උබව බෑන් කරයි:eek::eek:

    --------------------------------------------------------------------------------------------------------------------​
    Share with me

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    ඔව් බන් එක දවසක් ඔහොම දාල මම රිපොර්ට් කරපුහාම හරි ගියා. මේ වගෙ ත්‍රෙඩ් වලට වැඩි අයුශ නැහැ වගේම -රෙප් ගොඩක් හම්බෙනව. එක හින්ද සමහර අයට මේක කියන්ඩ ඔනෙ වෙලා තිබ්බත් තමන්ගෙ අදහස් හන්ගන් ඉන්නව කියන්නෙ නැතුව. මොකද අමාරුවෙන් ගන්න රෙප් පොයින්ට්ස් අඩු කර ගන්ඩ කැමති නැති හින්ද... මේ ත්‍රෙඩ් එකට GTRZ අයියගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනව...
    ඒ වගේ විවිධ අමාරු තියෙන අය ඉන්නවා.එවුනට ඔය හුගක් හොඳ මුණ පෙන්නන් ඉන්න අයම තමා ඔය වැඩ කරන්නේ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    බලපන් මුන් කොච්චර බලුවෙලාද කියන්නේ GTRZ ගේ නම දාලා REP- දෙන්නෙ:(:(:(

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    මගේ REP කපලා තියෙන්නේ රේප් පවර් 2 තියන එකෙක්

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    same here.
     
    • Like
    Reactions: BLACK MONEY
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    උඹ gay ද:shocked: මෙන්න ගේ ඩයල් එකක් ඇවිත් ශෙයා කරගන්න අහනවා:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    nikanban dukak satutak adahasak yojanaa choodhanaa api yaaluwone ban

    meka notepad ekata copy karala thiyanna one:lol::lol:

    --------------------------------------------------------------------------------------------------------------------​

    Share with me

    හහ් හහ් එල එල CTRL+V නේ.....:rofl:
    ඒක අනිත් උන්ට වාතයක් ද මන්දා.........:lol::lol:
     
    • Like
    Reactions: akilar25

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    කට වහගෙන ඉන්න එකෙන් මචා ගොඩක් එවුන් ෆොම් වෙනව... උන් හිතනව උන් තමා අයියල කියල...

    monawa karannada ban -rep dena eka nama danne nane ay ehema kara kiyalawath ahanna
     
    Status
    Not open for further replies.