~^~ ElaKiri Science Book ~^~

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    හොඳයි එහෙනම් මුල්ම ප්‍රශ්නෙ මම අහන්නම්කො. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. හොල්මන් කියල දෙයක් තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: Reality
    Mar 22, 2007
    306
    0
    0
    kurunegala
    ayyo

    හොඳයි එහෙනම් මුල්ම ප්‍රශ්නෙ මම අහන්නම්කො. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. හොල්මන් කියල දෙයක් තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    ayooo idala udala ubath ahapu prashne
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හොඳයි එහෙනම් මුල්ම ප්‍රශ්නෙ මම අහන්නම්කො. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. හොල්මන් කියල දෙයක් තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?
    Yeah,good topic bro.I like to know others idea about this first, :)
     

    IcedEarth

    Member
    Feb 1, 2010
    1,523
    244
    0
    Somewhere In Ice Age
    හොඳයි එහෙනම් මුල්ම ප්‍රශ්නෙ මම අහන්නම්කො. දන්න කෙනෙක් උත්තරයක් දෙන්න. හොල්මන් කියල දෙයක් තියෙනවද? ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    හොල් means shaking
    මන් means mind.

    So හොල්මන් means shaking mind!!!!

    :rolleyes::rolleyes::rolleyes:
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    නියමයි මල්ලි.
    ඔන්න මගේ ගානෙ post එකක්.

    We will continue this together. :) :):):)
    [FONT=&quot]ආකිමිඩිස් නියමයේ අපට නොපෙනෙන පැත්ත.[/FONT]
    [FONT=&quot]ආකිමිඩිස් නියමය[/FONT]
    [FONT=&quot]වස්තුවක් භාගික වශයෙන් හෝ සම්පූර්නයෙන් නිශ්චල අසම්පීඩ්‍ය් තරලයක ගිලී පවතින විට එහි ඇති වන උඩුකුරු තෙරපුම එමගින් විස්ථාපිත තරලයේ බරට සමාන වේ.[/FONT]

    [FONT=&quot]සාධනය[/FONT]
    [FONT=&quot]තරලයේ ගිලී ඇති විට පීඩන ඇති වන්නෙ මේ අයුරිනි.[/FONT]

    25i4zs4.jpg


    [FONT=&quot]ඝනකයක් සලකා[/FONT]

    [FONT=&quot]
    316ujoo.jpg
    [/FONT]

    [FONT=&quot]A = ඝනකයේ පතුලේ පෘෂ්ට වර්ගඵලය[/FONT]
    [FONT=&quot]H-h = ඝනකයේ උස[/FONT]
    [FONT=&quot]A(H-h) = පරිමාව = V[/FONT]

    [FONT=&quot]ඉහල පෘෂ්ටය මත පීඩනය = hpg[/FONT]
    [FONT=&quot]බලය = Ahpg[/FONT]

    [FONT=&quot]පහල පෘෂ්ටය මත පීඩනය = Hpg[/FONT]
    [FONT=&quot]බලය = AHpg[/FONT]

    [FONT=&quot]ඉහලට බලය = A(H-h)pg[/FONT]
    [FONT=&quot] = Vpg[/FONT]

    උඩුකුරු තෙරපුම = VPg


    පහලට මුලු බලය = Mg -Vpg

    = Vg(d-p)

    [FONT=&quot]නමුත් මෙහිදී ඝනකයට යටින් තරලය නොපැවතුනේ නම් පහලින් පීඩනයක් ඇති නොවේ.[/FONT]
    [FONT=&quot]එවිට ඉහලින් පහලට ඇති වන බලය පමණක් සම්ප්‍රයුක්ත බලයක් ලෙස තිබේ.[/FONT]
    [FONT=&quot]එවිට [/FONT]

    rbzghx.jpg

    [FONT=&quot]එවිට වස්තුවෙ බර හා සම්ප්‍රයුක්ත බලය යන දෙකම පහලට තිබෙන නිසා රසදිය තුල රිජුෆෝම් වැනි දෙයක් වුවද ගිල්වා තැබිය හැක.[/FONT]

    2dt8aja.jpg


    මෙය practically කිරීමේදී ගැටලු ඇතිවිය හැකිය.නමුත් යටින් ඇති ස්තරය මැලියම් වැනි දෙයකින්(තරලයක් නොවන) අදාල පෘෂ්ටය සමග සම්බන්ධ කල විට එම ගැටලුව මග හැරී යනු ඇත.
    :):)
    මෙහි යම් යම් ගැටලු තිබිය හැක.මෙය මට A/L පන්තියේදී ඇති වු ගැටලුවක් නිසා සරල බව සහ වැරදි තිබේ නම් ඒ ගැනද මාගේ කනගාටුව.:)

    ඉහත සාධනය සදහා පැස්කල් සම්ප්‍රෙශන මූලධර්මය ගැන අදහසක් තිබීම වැදගත්ය. :)

    elakiri niyamai. oya kiyala thiyena widihata meka practical nam na kiyalai matath hithenne.:yes::yes::yes::yes: mokada drawaya hamathissema yata paththatath yandane balanne , eka nawaththandanang maliyam walin wage alawandama wenawa eth ithin ethakota wade therumak nathiwenawa mokada monawa karath alawapuhama aye galawila udata enda widihak nane.