~^~ ElaKiri Science Book ~^~

udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28
    අපි නම් සයන්ස් කාරයො නෙමෙනෙ.:Pඒ නිසා අපිනම් සින්දු අහනවා.:yes::P

    සයන්ස් වලින් කවදාවත් මගෙ ජීවිතේ නම් සාර්තක වෙන්නෙ නෑ. දැන් මේ චාටර් වෙලා තියෙනහැටියට මටනම් සයන්ස් ගැන කිසිම ආසවක් නෑ. සයන්ස් නෙමේ හැමදේම එපාවෙලා තියෙන්නෙ. කිසිම අරමුනක් නෑ ගතවෙන හැම තප්පරයක්ම දුක සේ තමයි ගතවෙන්නෙ. හැම දිනයක්ම ශෝක දිනයක්......:(:(:(:(:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    එහෙම කියන්න එපා.මිනිස්සුන්ට ඕවද වෙන්නෙ.හැමොටම දුක හිතෙන වගෙම සතුටු හිතෙන දේවලුත් තියනවා.:)
    මට නම් පේන්නෙ නෑ ඔයාට දුකින් ඉන්න දෙයක්.:yes:
    මටනම් අද ශෝක දිනයක්.:( :love: අද දවසම වැඩ.එයාලගෙ group project එකේ වැඩ.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එහෙම කියන්න එපා.මිනිස්සුන්ට ඕවද වෙන්නෙ.හැමොටම දුක හිතෙන වගෙම සතුටු හිතෙන දේවලුත් තියනවා.:)
    මට නම් පේන්නෙ නෑ ඔයාට දුකින් ඉන්න දෙයක්.:yes:
    මටනම් අද ශෝක දිනයක්.:( :love: අද දවසම වැඩ.එයාලගෙ group project එකේ වැඩ.

    ඔයා කියන එක ඇත්ත මන් දිහා පිටින් බලන කතාකරන කාටවත් මම මෙහෙම තත්වෙක ඉන්නවකියල තේරෙන්නෙන නෑ අඩුම ගානෙ මගෙ යාලුවන්ටවත්.මම දැන් කරනකියන කිසිම දෙයක් හරියන්නෙත් නෑ. පාඩම් කරල එක්සෑම් ලිව්වත් කුජීතයි. මටනම් ඔයාල්ට වගේ දුකසැප බෙදාගන්න කවුරුත් නෑ. මම යාලුවො එක්ක කියන්නෙත් නෑ ගොඩක් දේවල්. මගෙ හිතේ ඇතිවෙන සතුට, දුක මගෙ හිත ඇතුලෙම විතරයි තියෙන්නෙ. මට මම විතරයි.... දැන්නම් මාවත් මට නැතිවේගන යනව වගේ:(:(:(:(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    දන්නවද හොඳට ගණිතය හදාරපු අය ගොඩක් ඉක්මනින් ජීවිතේ නිස්සාර ස්වභාවය වටහා ගන්නවලු.මම නෙමෙයි කියන්නේ ආචාර්ය කීර්ති ප්‍රේමදාස:D

    අහ් නදුන්(Heshi32) පෝස්ට් එකක් දාලා නේද.දැන් නම් වෙලාවක් නෑ.. බලන්න ඕන.:yes:
     
    :):):rolleyes::rolleyes:mamath kalayak java projects kala:nerd::nerd::D;)

    :(:(:(Me too aiya.. feeling same thing:(

    ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි දෙයක් ගැන දැන ගන්න ඕන.. ඔයාලගෙ කැම්පස් එකේ රගර් ටීම් එකේ කාව හරි අදුරනවද ?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194

    මටත් දැන් කිසිම ගෝ එකක් නෑ,ඔහේ ඉන්නවා,එපා වෙනවා ඔක්කොම වෙලාවකට,අපෝ සදුඳා ඉදන් විභාගෙත් නේ,අයියා හොඳ කෙල්ලෙක්වත් හොයාගෙන බලන්න සමහරවිට සහනයක් වෙයි,මම යනවා නිඳාගන්න,හීනෙනුත් thermo පෙනෙයි වගේ දැන්නම් :sorry:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :):):rolleyes::rolleyes:mamath kalayak java projects kala:nerd::nerd::D;)

    :(:(:(Me too aiya.. feeling same thing:(

    ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි දෙයක් ගැන දැන ගන්න ඕන.. ඔයාලගෙ කැම්පස් එකේ රගර් ටීම් එකේ කාව හරි අදුරනවද ?

    මමනම් දන්න එකෙක් ඉන්නව ඒත් ඌ ටීම් එකේ ඉන්නවද කියල දන්නෙනෑ. මල්ලි මොකටද? හැබැයි ජීවිතේට රගර් ක්‍රිකට් ගහපු නැති අයත් කැම්පස් එකේ ප්‍රැක්ටිස් යනව එහෙම අවුලක් නෑ. මමනම් ඔය මොනමගුලකටවත් යන්නෙ නෑ කැම්පස් එක දිහා බලන් බත් කන්නවත් කැමති නෑ.
     
    මට කෙල්ලන්ව මීට් වෙන්නෙම නැතිතරම් ඒකනිසා ඒක වෙන්න හරිම අමාරු දෙයක්.:(:(:( අපිටත් ආයෙ තර්මෝ තියෙනව. චික් මල ජරාවක්:angry::angry::angry:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔයා කියන එක ඇත්ත මන් දිහා පිටින් බලන කතාකරන කාටවත් මම මෙහෙම තත්වෙක ඉන්නවකියල තේරෙන්නෙන නෑ අඩුම ගානෙ මගෙ යාලුවන්ටවත්.මම දැන් කරනකියන කිසිම දෙයක් හරියන්නෙත් නෑ. පාඩම් කරල එක්සෑම් ලිව්වත් කුජීතයි. මටනම් ඔයාල්ට වගේ දුකසැප බෙදාගන්න කවුරුත් නෑ. මම යාලුවො එක්ක කියන්නෙත් නෑ ගොඩක් දේවල්. මගෙ හිතේ ඇතිවෙන සතුට, දුක මගෙ හිත ඇතුලෙම විතරයි තියෙන්නෙ. මට මම විතරයි.... දැන්නම් මාවත් මට නැතිවේගන යනව වගේ:(:(:(:(:(
    ම්ම්ම්.වැඩිය හිතන්නෙ නැතුව ඉන්න.:)
    මේ හැමොටම තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ වගෙයි.
    :yes:ඔයාගෙ දුක කාටහරි කියන්න.මම නම් හිතන්නෙ එතකොට සහනයක් වෙයි.හොදම යාලුවෙක් නැත්ද ඔයාට?
    දන්නවද හොඳට ගණිතය හදාරපු අය ගොඩක් ඉක්මනින් ජීවිතේ නිස්සාර ස්වභාවය වටහා ගන්නවලු.මම නෙමෙයි කියන්නේ ආචාර්ය කීර්ති ප්‍රේමදාස:D

    අහ් නදුන්(Heshi32) පෝස්ට් එකක් දාලා නේද.දැන් නම් වෙලාවක් නෑ.. බලන්න ඕන.:yes:
    ඒත් එහෙම වටහා ගන්න එකත් එක අතකට දුකක්නෙ.මේ බලන්නකො මෙයාලට වෙලා තියන දේ.ඔයාට විතරයි වගේ එහෙම ගැටලු නැත්තෙ.:rofl:

    :):):rolleyes::rolleyes:mamath kalayak java projects kala:nerd::nerd::D;)

    :(:(:(Me too aiya.. feeling same thing:(

    ඒක නෙමෙයි මට ඔයාගෙන් පොඩි දෙයක් ගැන දැන ගන්න ඕන.. ඔයාලගෙ කැම්පස් එකේ රගර් ටීම් එකේ කාව හරි අදුරනවද ?
    හ්ම්ම්.:(:(:(
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මටත් දැන් කිසිම ගෝ එකක් නෑ,ඔහේ ඉන්නවා,එපා වෙනවා ඔක්කොම වෙලාවකට,අපෝ සදුඳා ඉදන් විභාගෙත් නේ,අයියා හොඳ කෙල්ලෙක්වත් හොයාගෙන බලන්න සමහරවිට සහනයක් වෙයි,මම යනවා නිඳාගන්න,හීනෙනුත් thermo පෙනෙයි වගේ දැන්නම් :sorry:
    සුබ රැයක්.:)ගුඩ් ලක්:)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මටත් දැන් කිසිම ගෝ එකක් නෑ,ඔහේ ඉන්නවා,එපා වෙනවා ඔක්කොම වෙලාවකට,අපෝ සදුඳා ඉදන් විභාගෙත් නේ,අයියා හොඳ කෙල්ලෙක්වත් හොයාගෙන බලන්න සමහරවිට සහනයක් වෙයි,මම යනවා නිඳාගන්න,හීනෙනුත් thermo පෙනෙයි වගේ දැන්නම් :sorry:
    ah nagaya awith wage :):)

    Ok bro
    good night
    BS
    මමනම් දන්න එකෙක් ඉන්නව ඒත් ඌ ටීම් එකේ ඉන්නවද කියල දන්නෙනෑ. මල්ලි මොකටද? හැබැයි ජීවිතේට රගර් ක්‍රිකට් ගහපු නැති අයත් කැම්පස් එකේ ප්‍රැක්ටිස් යනව එහෙම අවුලක් නෑ. මමනම් ඔය මොනමගුලකටවත් යන්නෙ නෑ කැම්පස් එක දිහා බලන් බත් කන්නවත් කැමති නෑ.
    ah aiya mama school ekedi tika dawasak play kala..Mata friend kenek kiwwa campus ekata enter wenna kalin unath sure ekatama select wenawa nam awith play karanna kiyala captain kiwwalu.. Mama ehema kalin awith practice kaloth awlak weida..

    Eka nemei rag ehema thiyenawalu neda:nerd::nerd:
    mamath kamathi na campus yanna nam..:(:(:(
    මට කෙල්ලන්ව මීට් වෙන්නෙම නැතිතරම් ඒකනිසා ඒක වෙන්න හරිම අමාරු දෙයක්.:(:(:( අපිටත් ආයෙ තර්මෝ තියෙනව. චික් මල ජරාවක්:angry::angry::angry:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ම්ම්ම්.වැඩිය හිතන්නෙ නැතුව ඉන්න.:)
    මේ හැමොටම තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ වගෙයි.
    :yes:ඔයාගෙ දුක කාටහරි කියන්න.මම නම් හිතන්නෙ එතකොට සහනයක් වෙයි.හොදම යාලුවෙක් නැත්ද ඔයාට?

    :(:(:(

    එහෙම කියන්ඩ තරම් කෙනෙක් නෑ.මම හිතන්නෙ කිව්වත් ඒ හැමෝම මට දෙන උත්තර මම දන්නව.

    මම දැන් යන්න ඕනි.හැමෝටම සුභ රැයක්.:)

    සුභ රැයක් ඔයාටත් බායි
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ම්ම්ම්.වැඩිය හිතන්නෙ නැතුව ඉන්න.:)
    මේ හැමොටම තියෙන්නෙ ඔය ප්‍රශ්නෙ වගෙයි.
    :yes:ඔයාගෙ දුක කාටහරි කියන්න.මම නම් හිතන්නෙ එතකොට සහනයක් වෙයි.හොදම යාලුවෙක් නැත්ද ඔයාට?

    ඒත් එහෙම වටහා ගන්න එකත් එක අතකට දුකක්නෙ.මේ බලන්නකො මෙයාලට වෙලා තියන දේ.ඔයාට විතරයි වගේ එහෙම ගැටලු නැත්තෙ.:rofl:

    හ්ම්ම්.:(:(:(
    :nerd::nerd::nerd::(:(:(Life is nothing..

    But life is cricket in these days.. Aiyo uditha aiya mama nam me dawas wala cricket match ma balanawa. dawasema e gana articles read karanawa cricinfo.com eke...:(:(
    මම දැන් යන්න ඕනි.හැමෝටම සුභ රැයක්.:)
    සුබ රැයක් :) :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ah nagaya awith wage :):)

    Ok bro
    good night
    BS

    ah aiya mama school ekedi tika dawasak play kala..Mata friend kenek kiwwa campus ekata enter wenna kalin unath sure ekatama select wenawa nam awith play karanna kiyala captain kiwwalu.. Mama ehema kalin awith practice kaloth awlak weida..

    Eka nemei rag ehema thiyenawalu neda:nerd::nerd:
    mamath kamathi na campus yanna nam..:(:(:(

    ehema kiyalathiyenawanam awulak wenne nathiwei. mamanam danne na hariyatama. rag ekanam poddakwath na eka 100% sure. polimwala yaddi depaththe inna ewun dennage namai gamai iskolei danagaththahama hondatama athi :P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    එහෙම කියන්ඩ තරම් කෙනෙක් නෑ.මම හිතන්නෙ කිව්වත් ඒ හැමෝම මට දෙන උත්තර මම දන්නව.
    මේ ලෝකෙ ගොඩාක්ම දුකෙන් ඉන්නේ අපි නෙමෙයි..හැම දෙයක්ම සාපේක්ෂ ලෝකෙ දුකත් සාපේක්ෂයි.:):)මම නම් මේ තරම් කාලයකට කවදාවත් දුක් වෙලා නෑ .. ඒත් දැන් නම් මම දුක් වෙනවා.. මම ගත්තු වැරදි තීරණයක් නිසා.:(:(:( සමහර වෙලාවට පිළිතුරු නැති ගැටලුත් තියෙනවනෙ.:(:(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :nerd::nerd::nerd::(:(:(Life is nothing..

    But life is cricket in these days.. Aiyo uditha aiya mama nam me dawas wala cricket match ma balanawa. dawasema e gana articles read karanawa cricinfo.com eke...:(:(

    math hamadama hama matchekama wadath palukaran baluwa eth dan ekatawath kisima asawak na. paradunath ekai dinuwath ekai:(:(:(

    මේ ලෝකෙ ගොඩාක්ම දුකෙන් ඉන්නේ අපි නෙමෙයි..හැම දෙයක්ම සාපේක්ෂ ලෝකෙ දුකත් සාපේක්ෂයි.:):)මම නම් මේ තරම් කාලයකට කවදාවත් දුක් වෙලා නෑ .. ඒත් දැන් නම් මම දුක් වෙනවා.. මම ගත්තු වැරදි තීරණයක් නිසා.:(:(:( සමහර වෙලාවට පිළිතුරු නැති ගැටලුත් තියෙනවනෙ.:(:(

    godakma duken inne api neme thama eth nikan ehema hithuwoth thawakalika sanaseemak witharayi matanam labenne. ow kochchara kiwwath me loke uththara nathi prashna thiyenawa.

    :rolleyes::rolleyes::rolleyes:E kiyanne mokak hari jil mart ekak wage.:rolleyes::rolleyes:
    mata therune na.:rolleyes::rolleyes::confused:

    mokadda therune naththe?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    math hamadama hama matchekama wadath palukaran baluwa eth dan ekatawath kisima asawak na. paradunath ekai dinuwath ekai:(:(:(

    godakma duken inne api neme thama eth nikan ehema hithuwoth thawakalika sanaseemak witharayi matanam labenne. ow kochchara kiwwath me loke uththara nathi prashna thiyenawa.

    mokadda therune naththe?
    :(:(අපේ අයියා මට පොතක් දුන්න 'How to Stop Worrying and Start Living' කියල පොතක්.Dale Carnegie ලියපු එකක්.. ඒකෙ තියෙන්නෙ Keep buzy so no worries කියල. මම නම් හැම වෙලාවෙම මොකක් හරි කරනවා.. එළකිරි එන්නෙත් ඒකයි.. අයියේ ඔයා ඔහොම මූඩ් අප්සට් එකේ හිටියොත් නම් studies මිස් වෙයි.:(:(