~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මට ගොඩ කාලෙකින් එන්න බැරි උනානෙ.කට්ටිය දැන් වැඩිය එන්නෙ නෑ වගේ නේද.දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙන නිසා.:)

මොකද ඉතින් පහුගිය දවස් වල උනේ?
 
nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මට ගොඩ කාලෙකින් එන්න බැරි උනානෙ.කට්ටිය දැන් වැඩිය එන්නෙ නෑ වගේ නේද.දැන් ඉතින් ඉස්සරහට වැඩ තියෙන නිසා.:)

මොකද ඉතින් පහුගිය දවස් වල උනේ?

api ithn thread eka pause karala tibba oya nathi nisa,ape ganan dena teacher nathuwa ganan hadanne kohomada ithn ;)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මාත් ඔයාගෙ wall paper එක දැක්ක. ගොඩක් ලස්සනයි:):):)
ස්තූතී.:)ඒක නිකන් හදුවෙ,දිනන්න හිතන් නෙමේ.:)එහෙම වැඩක් වත් කරන්න එපයි ඔහේ ඉන්න එකේ.:baffled::)
කුසලතා ලබා ගත් නිර්මාණ වලිනෙ එකක් ඒකත්.. :)
:)
ඒක ඒවාට තේරිලා තිබුන දැක්කෙ අදයි.මට සතුටුයි.හිතුවෙ නෑ ඒ තරම් වත් එයි කියලා.:)
කෝ මේ යශෝ එහෙම කාලෙකින් දැක්කෙ නෑ. ලීවින් ගන්න ගිහින් අර කියපු පරමානු බෝම්බෙවත් පුපුරලද දන්නෙ නෑ:P:P:P:P:P

ඒ බෝම්බෙ පුපුරන්න කලින් නිශ්ක්‍රීය කලා පොඩි බොරුවක් කියලා.:lol:
කොහොමහරි ලීවින් ගත්තා.:P:)
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
api ithn thread eka pause karala tibba oya nathi nisa,ape ganan dena teacher nathuwa ganan hadanne kohomada ithn ;)
එහෙමද.:eek:එහෙම නම් පෙනුන් නෑ.:P
ඒත් කට්ටිය ශෝක් ප්‍රශ්න පෝස්ට් කරල තිබුනා දැක්ක.:)හොදයි හොදයි.එහෙම තමා ඉන්න ඕනි.:)මේ ත්‍රෙඩ් එක දිගටම ගෙනියමු.
එල්සීඩ් මොකද එන්නෙ නැත්තෙ ඉතින්?:confused:
 
Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    පොඩි උදව්වක් ඕනා...

    ඉහල වෝල්ටියතා සහ ඉහල ධාරා යොදාගනිමින් කෙටි කාලයක්(0.01s විතර) තුල කරන විද්යුත් විච්ඡේදන වලින් සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය හැකිද.
    (
    එහෙම කරන්න බෑ මං හිතන්නේ. වි වි ට හොදම විදිහ තමයි ඉස්සෙල්ලා වගේ අඩු ධාරාවක සහ වැඩි වෝල්ටීයතාවක් යොදා ගන්න එක. ධාරාව වැඩි වෙනකොට එන අයන ප්‍රමාණය වැඩි. එතකොට ඒවා ඔහේ තැම්පත් වෙනවා. හොද ප්‍රථිපලයක් ගන්න බෑ
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location

    එහෙම 1ක් නෑ බං කොහොම හරි කරගන්න විදියක් හෙව්වේ...:)

    එත් වැඩක් නෑ බං හිතපු එක කරන්න බෑ එ විදියට....:no::no::no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එහෙම කරන්න බෑ මං හිතන්නේ. වි වි ට හොදම විදිහ තමයි ඉස්සෙල්ලා වගේ අඩු ධාරාවක සහ වැඩි වෝල්ටීයතාවක් යොදා ගන්න එක. ධාරාව වැඩි වෙනකොට එන අයන ප්‍රමාණය වැඩි. එතකොට ඒවා ඔහේ තැම්පත් වෙනවා. හොද ප්‍රථිපලයක් ගන්න බෑ
    macho umba kandy neda?schling da?mama rajans :rolleyes:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    image.php
    anrdeknyke

    ඕං අන්දරේ...
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    එහෙම 1ක් නෑ බං කොහොම හරි කරගන්න විදියක් හෙව්වේ...:)

    එත් වැඩක් නෑ බං හිතපු එක කරන්න බෑ එ විදියට....:no::no::no:

    මට පේන්නෙ උඹ මොනා හරි හොර වැඩක් කරනවා වගෙ :rolleyes: