මේක දැංනේ දැක්කේ මං
කට්ටිය නංගලා ගමු ආපහු. 
පොඩි එක්කින් පටන් ගමු. උත්තර දීපල්ලා බලන්න.
ස්භාවික දිග 2L වූ ප්‍රත්‍යස්තතා මාපාංකය Y වූ (ලැම්ඩා type කරන්න වදේ හිංදා) තන්තුවක් 4L දුරක් තිරස්ව ඇද A හා B අචල ලක්ෂ දෙක්කට සවි කර ඇත. තන්තුවේ මධ්‍ය ලක්ෂයේ m ස්කන්දයක් අමුනා ඇත. වස්තුව තන්තුව දිගේ නොගැනිය හැකි තරම් කුඩා දුරක් ඇද අත අරින ලදී.
වස්තුවේ කාලාවර්තය (T) 2P[√(mL/2Y)] පෙන්වන්න.
( පයි වෙනුවට P යොදා ගන්න - පුළුවන්නම් paint වලින් ඇදලා දාපන්)