~^~ ElaKiri Science Book ~^~

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මේක අපිට ඒලෙවල් කාලෙදි තිබ්බ ලොකු ප්‍රශ්නයක් :(

x tan(x) කියන එක අනුකලනය කරන්න පුලුවන් ද ? ඒකට ඒ ලෙවල් දැනුම මදිද ?

කාට හරි උදව්වක් දෙන්න පුලුවන්නම් ගොඩක් ස්තූතියි:)

nischitha anulakylk nam puluwan neda
 

KeBa

Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    Haffa mata nam katha karala wadak na 1st shy eng mis una Chemistry nisa.Kisima fun ekak na.Epa wenawa.Mala jarawak ne.Inorganic nam :dull::dull::no::no:Physical thamai tikak shape.:dull:Me parath rank eka awl une oya magula nisa thamai.:(:baffled::dull:

    appaa ehemada matanam harigiye chemistry nisa :yes: :yes:
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    appaa ehemada matanam harigiye chemistry nisa :yes: :yes:
    1.gif
    1.gif
    Eka hodai bro.Kata hari hari giya nam.
    1.gif

    ඔව් ඒක තමා:frown:
    එපා කරපු විශයක්:(
    හ්ම්ම් විශයේ මත් නෙමේ ඉතින්...:(
    hmm..Poll ekak dala baluwa nam therei.:rolleyes:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    chemistry walata asa nethi aya yenka chemistry lab eka download karagena practicals karanna :yes:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Colombo walin nam 56 Island 159.:(Che essay eken question 2i karanna une.Ekath complete na.:baffled:
    හ්ම්ම්ම්
    මට ඉනෝගනික් ප්‍රශ්න 2 ටම 10 , 10 විස්සයි තිබුනේ 300 න්:(
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    පාවෙන අයිස් කැටයක් ඇතුලෙ ගල් කැටයක් තියෙනවනම් අයිස් කැටය දිය උනහම වතුර මට්ටම ඉහල යනවද? පහල යනවද?
    ice2k.jpg


    මුලින්ම පාවෙන අයිස් කැටයක් දියවෙන සිද්දිය සලකමුකො. ආකිමිඩීස් නියමයට අනුව විස්තපිත ජල පරිමාවේ බරට අයිස් කැටේ බර සමානයි. ඉතින් දැන් මේ අයිස් කැටේ උස්සල අරගන දියකරා කියල හිතන්ඩකො.අයිස් කැටේ තිබ්බ තැන හිඩස ජලයෙන් පිරුනෙ නෑ කියලත් හිතන්ඩ.(හිඩසේ පරිමාව විස්තාපිත ජලයේ පරිමාවට සමානයි) විස්තාපිත ජලයේ බරට සමාන බරක් මේ අයිස් කැටයට තියෙන හින්ද ඉතින් මෙ අයිස් කැටය දිය උනහම ලැබෙන ජල පරිමාව විස්තාපිත ජල පරිමාවට සමානයි නේද? ඉතින් මේ ජල පරිමාව අර හිඩසට දැම්මොත් ඒක හරියටම පිරෙනව නේද. ඒකනිසා ජලමට්ටමේ වෙනසක් වෙන්නෙ නෑ.

    දැන් අයිස් කැටය ඇතුලෙ ගල් කැටයක් තියෙන සිද්දිය සලකමු. මේකෙදි විස්තපිත ජල පරිමාවේ බර=අයිස්වල බර + ගල් කැටයේ බර . ඉතින් දැන් මෙතනදිත් කලින් වගේ අයිස් කැටය එලියට අරන් දියකරපුහාම ලැබෙන ජල පරිමාව හිඩසට දැම්ම කියල හිතමුකො. එතකොට ඉතුරුවෙන හිඩසේ පරිමාව( A පරිමාව) කියන්නෙ ගල් කැටයේ බරට සමාන බරක් ඇති ජලයේ පරිමාවනෙ. ඉතින් ඒත් දැන් මේ ගල් කැටයේ පරිමාව ඒකෙ බරට සමාන ජල පරිමාවට වඩා අඩුයිනෙ ඒකනිසා ගල් කැටයේ පරිමාවෙන් මේ හිඩස සම්පූර්නයෙන්ම පිරවෙන්නෙ නෑනෙ ඒකනිසා දෙපැත්තෙන් වතුර ඇවිල්ල මේ හිඩස පිරෙනව එතකොට ජලමට්ටම පහල යනව.

    මේ විඩිහටම හිතල බැලුවොත් අයිස් කැටය ඇතුලෙ තෙල් තිබ්බොත් දියවුනහම ද්‍රව මට්ටම ඉහල යනව.
    කලින් ඒව තේරුනේ නැති කට්ටියට මෙහෙම හිතල බැලුවොත් තේරුම් ගන්න ලේසිවෙයි කියලයි මෙ පෝස්ට් එක දැම්මේ.