mama A/L clas ekedi igana gaththa kramayak.(mata hithuna ekak nam neme)
oyath igana gana athi.
me wage welawaka balanna.meka araka wage loku na.
lim [x^1/2 -8 ] /[ x^1/3 -4]
x----64
kiyala awama api ara suthraya danna
oniwata 8 kiyana eka 64^ 1/2 kiyala liyaganawane.ekama thama arake kaleth.e gana tikak lokui.ekai eka eka para hithen naththe.
ඔව් ඒක ලොකුයි දැක්කම හිතෙන්නේ නැහැනේ..හ්ම්ම්ම්..මොනව උනහ් නියම ක්රමයක්

එල්සිඩ් ටත් පෙන්නන්න ඕන ..

ඔයා මගේ ගාණත් බලන්නකො වෙලාවක ..අකමැති නැත්නම්
)



)


ehema baya wenna narakai.