ඔව් ඔව් ඒ තාපසයො ඕක්කොටම 1st shy එකේ Maths වලට A තියෙනවලු. Chemistry තමා ගොඩක් අයට අවුල් වෙලා තියෙන්නෙ.![]()

Aniwa.Eka aththa.Niyama thapasayo kattiyak. 
චැට් නැත්නම් thread එක හොයන්නත් අමරු වෙනවා.Dont worry.900ක් විතරම හැබැයි චැට් ඒවද දන්නෙ නෑ![]()

Apita chat and posting 2ma karanna puluwan widiyata, 
චැට් නැත්නම් thread එක හොයන්නත් අමරු වෙනවා.Dont worry.
Anu mekata answer ekak hoyagena,Apita chat and posting 2ma karanna puluwan widiyata,
![]()
කව්ද හලෝ ලොක්කා ? ඔයානෙ ලොක්කා ?Lokka maga enawa.details tika kiyanna.![]()

මේකයි මම හිතුවෙ...හොඳද බලන්න...කට්ටියගෙ අදහසුත් දෙන්න ප්ලීස්ස්...![]()
ම්ම් අපිට මුල් පිටුවෙන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි නිසා පේජ් 10 කට සැරයක් ඒ පේජස් 10 තියෙන ගණන් ටික එක පෝස්ට් එකක දාලා ලින්ක්ස් දෙමු කියල මම හිතුවෙ..ඒ කීවෙ 80-90 ට යනකල් තියෙන ගණන් ටික 90 පිටුවෙ තනි පෝස්ට් එකක දානවා...
මේකයි අදහස ..

ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.
දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.

එල.....![]()
ekath hondai thama mokada naththan ganan balana ayata hama pituwama balabala ganan hoyanda wenawa. e wagema uththarath hoyanda wenawa. mara kattak kanda wenawane.

ඔව් ඔව් ඒ තාපසයො ඕක්කොටම 1st shy එකේ Maths වලට A තියෙනවලු. Chemistry තමා ගොඩක් අයට අවුල් වෙලා තියෙන්නෙ.![]()

මේකයි මම හිතුවෙ...හොඳද බලන්න...කට්ටියගෙ අදහසුත් දෙන්න ප්ලීස්ස්...![]()
ම්ම් අපිට මුල් පිටුවෙන් ඩිරෙක්ට් ලින්ක්ස් දෙන්න බැරි නිසා පේජ් 10 කට සැරයක් ඒ පේජස් 10 තියෙන ගණන් ටික එක පෝස්ට් එකක දාලා ලින්ක්ස් දෙමු කියල මම හිතුවෙ..ඒ කීවෙ 80-90 ට යනකල් තියෙන ගණන් ටික 90 පිටුවෙ තනි පෝස්ට් එකක දානවා...
මේකයි අදහස ..
meka padam 5kin withara hadanna wena ganak n e!!!!!![]()
ai hoda nathda?
http://www.elakiri.com/forum/showthread.php?t=462628Meka try kale nathi aya mekath poddak try karala balanna.Samahara ayata nam mathakath atho.
වනයක(Jungle) තාපසයො විශාල ගනනක් ජීවත් වෙති.සෑම ජනවරි 1 දිනකම ඔව්න් අතුරෙන් යම් ප්රමානයකගේ නාසය මත රතු ලපයක්(Scar) හට ගනී.එය තමන්ට නොපෙනේ.ඔව්න් සෑම දිනකම ගිනි මෑලයක් වටා රවුමට(Circle) එකතු වෙති.තමන්ට රොගය වෑළදුන බව දෑන ගත්තොත් ඔව්න් පසුදින කෑලයෙන් යති.නෑවත ගිනි මෑලය ලගට නොඑති.ඔව්න් කිසිවෙක් එකිනෙකා කතාබස් නොකරති.ගනුදෙනු නොකරති.රොගය වෑළදුන තපසඉන් ගනනද ඔව්න් නොදනිති.එහෙත් එක් අයෙකුට හො වෑළදෙන බව දනිති.මෙ වසරෙ 10 දෙනෙකුට රොගය වෑලදුනෙ නම් ඔව්න් කෑලයෙන් පිටමන් වීමට දින කියක් ගතවෙද?
තපසඉන් තමන්ට රොගය වෑළදුන බව දෑන ගන්න විදිය පෑහිදිලි කිරිම ඉතා වෑදගත්ය.