~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ඔන්න මම applied ගානක් දාන්න හදන්නෙ.:rofl:

දිග a වන තන්තුවක් මතින් අන්ශුවක් අචල ලක්ශයකට සම්බන්ද කර තන්තුව නොබුරුල්ව පිහිටන සේ Aහි තබා මුදාහරී.
මෙහි OA උඩු සිරස සමග x කෝනයක් සාදයි.
නැවත තන්තුව ඇදෙන තෙක් ගුරුත්වය යටතේ නිදල්ලේ වැටෙ.
ඉන්පසු ඇති වන චලිතයෙදි අන්ශුව Oහි මට්ටම තෙක් යන්තමින් ඉහල නගි නම් x= π/4 බව පෙන්වන්න.
:oo::oo::eek::eek:
අයියෝ මම නම් කැමතිම නෑ.:baffled::dull:
පාඩම් කීයක් තියෙනවද මේකේ. :baffled:
 
Last edited:

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula

හෆෝ‍යි හොල්මන් වෙනවනේ :(:oo::lol:
නියමයි අය්යා
ඒකත් එහෙමද? :(:nerd:
ඉඟි ටික බලල පොඩි උත්සහයක් දීලා බලන්න. :D
1.gif
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒකත් එහෙමද? :(:nerd:
    ඉඟි ටික බලල පොඩි උත්සහයක් දීලා බලන්න. :D
    1.gif

    හෙ හෙ බලමු බලමු..ශුවර් මේකනම් බෑ..:no::(:lol:

    කවුරුවත් හැදුවෙ නැත්නම් පොඩි උත්සහයක් දීලා බලන්නම්. :) :)
    කම්මැලි:nerd:
    ඕ අක්කගෙ ගාණ ....හදන්න ඕන දැන් :yes:
    හෙහෙ මොකෝ කම්මලිද ?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    හෙ හෙ බලමු බලමු..ශුවර් මේකනම් බෑ..:no::(:lol:

    ඕ අක්කගෙ ගාණ ....හදන්න ඕන දැන් :yes:
    හෙහෙ මොකෝ කම්මලිද ?

    matath kammali.
    mama hithuwe kawru hari hadawi kiyalai.mata rupa andinna kammali.:):rofl:
    eth meka hari shok ganak.mama nam issara aasawen haduwe.:)

    mama uththare dannam malli.me para A/L karana ayata godaaak udawwak wewi.mokada meka anumana prashnayak.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හෙ හෙ බලමු බලමු..ශුවර් මේකනම් බෑ..:no::(:lol:

    ඕ අක්කගෙ ගාණ ....හදන්න ඕන දැන් :yes:
    හෙහෙ මොකෝ කම්මලිද ?
    :nerd::nerd:වැඩ ගොඩක් පාඩු කරගෙන එළකිරි ආවෙ අයිස් ගහන්න.:oo:කම්මැලි මල්ලි.:dull:බලමුකො.එල එල.ඔයා හදන්න. එහෙනම් මම හදන්න ඔන නෑ නේ. :D
    :baffled:eka harima pissu hadena prashnayakne.:baffled:
    eth hoda tharkayak.:)
    හ්ම්ම්...තවම කවුරුවත් ඕක හදල නෑ ඉඟි දෙන්නෙ නැතුව. :D ඕක කියල දෙන්න ගිහින් මටත් පිස්සු හැදිල තියෙනවා. :D :rolleyes: දැන් නම් හොදයි. :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    padam 3k.:rofl::rolleyes:
    :nerd::nerd::nerd:මම හිතුවෙ වැඩි ඇති කියලයි.
    matath kammali.
    mama hithuwe kawru hari hadawi kiyalai.mata rupa andinna kammali.:):rofl:
    eth meka hari shok ganak.mama nam issara aasawen haduwe.:)

    mama uththare dannam malli.me para A/L karana ayata godaaak udawwak wewi.mokada meka anumana prashnayak.
    :no::no: ඒකේ උත්තරේ දැන්ම දාන්න එපා.:nerd::(:(අපි හදන්නම් :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    matath kammali.
    mama hithuwe kawru hari hadawi kiyalai.mata rupa andinna kammali.:):rofl:
    eth meka hari shok ganak.mama nam issara aasawen haduwe.:)

    mama uththare dannam malli.me para A/L karana ayata godaaak udawwak wewi.mokada meka anumana prashnayak.

    ඔව් ඔව් ........ඒත් පොඩ්ඩක් ඉන්නෝඕ...එල්සිඩ් අය්යත් හදනවා:yes:..මමත් හදනවා :yes: පොඩ්ඩක් ඉන්න උත්තරේ දාන්නේ එපා දැන්ම :no::)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඔව් ........ඒත් පොඩ්ඩක් ඉන්නෝඕ...එල්සිඩ් අය්යත් හදනවා:yes:..මමත් හදනවා :yes: පොඩ්ඩක් ඉන්න උත්තරේ දාන්නේ එපා දැන්ම :no::)
    :P:Pමම හදන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ. :nerd: මම මේ ඡන්දෙ ගැන ත්‍රෙඩ් එකක් හදන්නයි හැදුවෙ.:baffled::oo:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    හරි හරි හැදුවා අක්කේ....:D:)
    දැන් යශෝ ටීචර් ට ගාණ පෙන්නන්නේ කොහොමද ? :rofl:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :P:Pමම හදන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ. :nerd: මම මේ ඡන්දෙ ගැන ත්‍රෙඩ් එකක් හදන්නයි හැදුවෙ.:baffled::oo:

    මොන ඦන්දෙද ??:baffled: අවුරුදු කුමාරයද ? :rofl:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    හරි හරි හැදුවා අක්කේ....:D:)
    දැන් යශෝ ටීචර් ට ගාණ පෙන්නන්නේ කොහොමද ? :rofl:
    :):):)එල එල.අම්මෝ ඇති යාන්තම්.
    අයි හේට් ඇප්ලයිඩ්,බිකෝස් අයි ඩොන්ට් නෝ එනි තින්ග්.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :nerd::nerd::nerd:මම හිතුවෙ වැඩි ඇති කියලයි.

    :no::no: ඒකේ උත්තරේ දැන්ම දාන්න එපා.:nerd::(:(අපි හදන්නම් :)

    හරි හරි හැදුවා අක්කේ....:D:)
    දැන් යශෝ ටීචර් ට ගාණ පෙන්නන්නේ කොහොමද ? :rofl:

    උත්තරේ කියන්නකො බලන්න.යශෝ ටීචර් කියන්නම් හරිද කියලා..:P
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :):):)එල එල.අම්මෝ ඇති යාන්තම්.
    අයි හේට් ඇප්ලයිඩ්,බිකෝස් අයි ඩොන්ට් නෝ එනි තින්ග්.:)

    හෙහෙ අනේ තොත්ත බබා...එතකොට ඔය රිසල්ට් එක ආවෙ කොහොමද දන්නේ නෑ :frown::lol::lol: