~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එල එල කට්ටයම එකතු වෙලා වැඩේ කරගෙන යමු. :)

    එල එල :):)

    හ්ම්ම්ම් :(:(:(:(
    ඒකනේ..ඇයි දන්නේ නෑ :(

    යශෝ -මාත් එක්ක තරහ වෙලාද කොහෙද. :oo::(
    නාගයත් නෑ -exam නේ
    පෙරියා - දැක්කෙම නෑ

    හ්ම්ම් අනේ මන්ද..නෑ එහෙම තරහ වෙන්න නම් නැතුව ඇති..:)
    පෙරියා නම් කනවා කීවා පැය 2 කට විතර කලින් ...තාම කනවද දන්නේ නෑ
    :rofl:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල එල කට්ටයම එකතු වෙලා වැඩේ කරගෙන යමු. :)

    znl99t.jpg

    මේ මොකක්ද? :oo: wikipedia eke thibune.No details:oo:

    මට හිතෙන විදිහටනම් liquid nitrogen වලට මොනවහරි වැටෙන සීන් එකක්. Na වගේ මොනවහරිද දන්නෙනෑ වැටෙන්නෙ. දන්නෙ නෑ හරියටම හිතනව විතරයි අනිත් අයත් අදහස් කියන්ඩ
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මට හිතෙන විදිහටනම් liquid nitrogen වලට මොනවහරි වැටෙන සීන් එකක්. Na වගේ මොනවහරිද දන්නෙනෑ වැටෙන්නෙ. දන්නෙ නෑ හරියටම හිතනව විතරයි අනිත් අයත් අදහස් කියන්ඩ
    ඔහ්. එහෙමද ? මම හිතුවෙ චුම්බක සීන් එකක් වගේ දෙයක් වෙන්න ඇති කියල. :D :(
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔහ්. එහෙමද ? මම හිතුවෙ චුම්බක සීන් එකක් වගේ දෙයක් වෙන්න ඇති කියල. :D :(

    වැටෙන්නෙනම් මොනවද දන්නෙ නෑ. භාජනේ තියෙන්නෙ නම් ද්‍රව නයිට්‍රජන් වගේ.
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    වැටෙන්නෙනම් මොනවද දන්නෙ නෑ. භාජනේ තියෙන්නෙ නම් ද්‍රව නයිට්‍රජන් වගේ.
    ඔය දුම වගේ නිසා නේද එහෙම කිව්වේ.ඒකෙ උෂ්ණත්වය නම් අඩුයි කියල ෂුවර් අඩු උශ්නත්වයෙ සුපිරි සන්නායක වලින් ප්‍රබල චුම්බල ක්ෂේත්‍රයක් අරන් ඇති කියලයි මම හිතුවෙ. :(
    එහෙනම් නයිට්‍රජන් වෙන්න ඇති,මම ඒවා දැකල නෑ නේ.:nerd::nerd:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔය දුම වගේ නිසා නේද එහෙම කිව්වේ.ඒකෙ උෂ්ණත්වය නම් අඩුයි කියල ෂුවර් අඩු උශ්නත්වයෙ සුපිරි සන්නායක වලින් ප්‍රබල චුම්බල ක්ෂේත්‍රයක් අරන් ඇති කියලයි මම හිතුවෙ. :(
    එහෙනම් නයිට්‍රජන් වෙන්න ඇති,මම ඒවා දැකල නෑ නේ.:nerd::nerd:

    anemanda ehemath puluwanda mamanam danne na. samaharawita ehemadeyakda danne na thiyenne.:rolleyes::rolleyes::rolleyes::rolleyes: