~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මටත් ආවේ ශෙනාත් ගෙ උත්තරේ තමා.:nerd: ඒත් මට ඔය ටික වැඩිය බෑ..:oo:
අපොයි මම මේ ගනන් තියෙන වෙලාවට ටිකක් අඩුවෙන් අවිත් udperi වගේ චැට් එකට එන්න බලන්න ඕන.:D

ok.ehenam eyage uththare hari athi.:)mama sulu kara waradi athi.:(
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
oya nam neme malli.:baffled:mama kiwwe me thread eke inna anika aya gananee.:P:rofl:(elcid wage.:P..eya piligaththa eya ada thama nanne kiyalath.:lol:)
මම පිලිගත්තා මම අද නාන්න යනව කියන එක. ඒත් ඒකෙන් කියන් නෑ නේ මම අද විතරයි නාන්නේ කියලා.:oo:මම කිව්වේ මාත් යන්නේ නාන්න තමයි කියලනේ.:(මේක මාර ලොජික් එකක් නේ. විසංවාදයක්ද මන්දා ? නෑ නෑ එහෙම නෙමෙයි. අමුතු එකක්.:baffled:
 
Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
ok.ehenam eyage uththare hari athi.:)mama sulu kara waradi athi.:(

අපි වැරදිද දන්නෙ නෑ.මට නම් අගයන් ආදේශ කරන්නම බෑ.:no:
අයියෝ අපිට ඇප්ලයිඩ් ගානක් මග හැරුන නේද ? අනේ අපොයි මට නම් ආයෙත් බෑ.....
 
udithag

Active member
  • Aug 29, 2007
    825
    46
    28

    matath kammalee heta thamai haduwoth. ekatanam rupayak andindama wei wage:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    අපි වැරදිද දන්නෙ නෑ.මට නම් අගයන් ආදේශ කරන්නම බෑ.:no:
    අයියෝ අපිට ඇප්ලයිඩ් ගානක් මග හැරුන නේද ? අනේ අපොයි මට නම් ආයෙත් බෑ.....

    මටත් බෑ.:no:
    මගෙ දයීර්යය හීන උනා අර ගනෙ උත්තරෙ වරදි නිසා.අයිත් නම් හදන්න බෑ.මම දැන් ඉන්ට්‍රස්ටින් පොතක් කියොනෝ.:rofl:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    මම පිලිගත්තා මම අද නාන්න යනව කියන එක. ඒත් ඒකෙන් කියන් නෑ නේ මම අද විතරයි නාන්නේ කියලා.:oo:මම කිව්වේ මාත් යන්නේ නාන්න තමයි කියලනේ.:(මේක මාර ලොජික් එකක් නේ. විසංවාදයක්ද මන්දා ? නෑ නෑ එහෙම නෙමෙයි. අමුතු එකක්.:baffled:

    විසංවාදයක් නෙමෙ.:baffled:දත්ත මදි කම.ඔයා පැහැදිලිව කියන්න එපැයි.:Pමම හිතුවෙ නාන්නෙම නෑ කියලයි.:lol::lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    මටත් බෑ.:no:
    මගෙ දයීර්යය හීන උනා අර ගනෙ උත්තරෙ වරදි නිසා.අයිත් නම් හදන්න බෑ.මම දැන් ඉන්ට්‍රස්ටින් පොතක් කියොනෝ.:rofl:

    appo owa gananganda epa mamath anukalanaya ganak 10 parak haduwoth uththara 10k enne. eetapasse okkoma ekathukarala 10n bedala thama hari uththare ganne. hamaparama wage sulukaraddi waradinawa.:P:P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    matath kammalee heta thamai haduwoth. ekatanam rupayak andindama wei wage:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මටත් කම්මැලි. :nerd::nerd::oo:
    මටත් බෑ.:no:
    මගෙ දයීර්යය හීන උනා අර ගනෙ උත්තරෙ වරදි නිසා.අයිත් නම් හදන්න බෑ.මම දැන් ඉන්ට්‍රස්ටින් පොතක් කියොනෝ.:rofl:
    :(:(අයියෝ ඔයා හරිද දන්නේ නෑ.:oo::oo:මම නම් කොහොමත් ගනන් හදන් නෑ.
    මම නම් computer game ekak play karanawa.
    kawruwath nadda methana stratergy games play karana aya,:oo::oo::baffled::dull:
    විසංවාදයක් නෙමෙ.:baffled:දත්ත මදි කම.ඔයා පැහැදිලිව කියන්න එපැයි.:Pමම හිතුවෙ නාන්නෙම නෑ කියලයි.:lol::lol:
    :oo::oo:ඔයා මාර ඉක්මනට දත්ත සකස් කරනවනෙ.:baffled:
    දයිර්යය? :lol::lol:
    සිංහල කනවා :growl::growl::rofl:
    :D:D අනිවා.. ඔය කියපු එකට මම හවස රෙප් එකක් දුන්නා.:D :P
    appo owa gananganda epa mamath anukalanaya ganak 10 parak haduwoth uththara 10k enne. eetapasse okkoma ekathukarala 10n bedala thama hari uththare ganne. hamaparama wage sulukaraddi waradinawa.:P:P:P:P:P
    මටත්. ඒකයි මම ඒ ටික මෙතන දැම්මේ නැත්තෙ.:rolleyes::rolleyes::rofl:
     
    • Like
    Reactions: Udperi