~^~ ElaKiri Science Book ~^~

Elcid

Member
Dec 22, 2009
4,123
331
0
36
in a mathematical formula
thiyena light kanu gaanata samaana gaanak:P:P

ඔයා චරිත් මෙන්ඩිස් ලගෙ බැජ් එකේ නේද ?:oo: මගෙ යාලුවෙක් ඉන්නවා. එයාලගෙ ඔලිම්පිආඩ් ප්‍රශ්නයක් තමයි මම කලින් දැම්මෙ. ඒ paper එකට 100% තිබුන 5ක් හිටියා.:dull::dull:එයා තමයි මගෙන් අර තාපසයොන්ගෙ ප්‍රශ්නෙ අහුවෙ. ඕක ඔයාලගෙ කැම්පස් එකේ එකක්.:D :oo:
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    oya nam neme malli.:baffled:mama kiwwe me thread eke inna anika aya gananee.:P:rofl:(elcid wage.:P..eya piligaththa eya ada thama nanne kiyalath.:lol:)

    :lol::lol::lol: එහෙනම් කමක් නෑ අක්කේ

    දැන් එල්සිඩ් අය්යා මොකද මේකට කියන්නේ ....මම දැක්කා විසංවාදයක් කියල තියෙනවා :baffled::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :no::no::no:මොකෝ ඇස් කැරකෙන්නේ.
    කම්මැලියට ඒ දන්ඩෙ යන්න බැරිලු.එ නිසා කම්මැලි වෙන්න එපා.
    ගොඩාක් ස්තූති. ව්ටිනා උපදේශයට.:oo::oo:
    පාඩම් කර ගන්න බලන්න ඕන.:nerd:
    ලයිට් නෙමේ යකෝ........... බලුප් තියෙන්නෙ.:P:P:P:P:P:P:P:P:P:P:P:P
    හප්පා...දැන්නෙ මතක් උනේ...

    කාරුනික ඉල්ලීමක්... අනේ ප්ලීස් කවුරුවත් දැන් ගානක් නම් දාන්න එපා. :no::no:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula

    :lol::lol::lol: එහෙනම් කමක් නෑ අක්කේ

    දැන් එල්සිඩ් අය්යා මොකද මේකට කියන්නේ ....මම දැක්කා විසංවාදයක් කියල තියෙනවා :baffled::lol:
    :no::no::no:මම වැරදිලු. ඒක එහෙම එකක් නෙමෙයිලු.දත්ත මදි වීමක් ලු.
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ඔයා චරිත් මෙන්ඩිස් ලගෙ බැජ් එකේ නේද ?:oo: මගෙ යාලුවෙක් ඉන්නවා. එයාලගෙ ඔලිම්පිආඩ් ප්‍රශ්නයක් තමයි මම කලින් දැම්මෙ. ඒ paper එකට 100% තිබුන 5ක් හිටියා.:dull::dull:එයා තමයි මගෙන් අර තාපසයොන්ගෙ ප්‍රශ්නෙ අහුවෙ. ඕක ඔයාලගෙ කැම්පස් එකේ එකක්.:D :oo:

    ඔව් ඔව් මෙන්ඩියව මට sri lankan physics olympiad squad එකේදි තමයි මුලින්ම සෙට් උනේ. මට 96යි තිබුනෙ.:(:( silver medal. අහ් එහෙමද. මගෙන් නම් කවුරුත් ඕක අහල නෑ.
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....

    :lol::lol::lol: එහෙනම් කමක් නෑ අක්කේ

    දැන් එල්සිඩ් අය්යා මොකද මේකට කියන්නේ ....මම දැක්කා විසංවාදයක් කියල තියෙනවා :baffled::lol:

    එයා පිලිගන්නෙ නැනෙ මල්ලි.:baffled:බලන්නකො.එත් කමක් නැ.නෑවනෙ.:Pඒ ඇතිනෙ.:lol::lol:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් ඔව් මෙන්ඩියව මට sri lankan physics olympiad squad එකේදි තමයි මුලින්ම සෙට් උනේ. මට 96යි තිබුනෙ.:(:( silver medal. අහ් එහෙමද. මගෙන් නම් කවුරුත් ඕක අහල නෑ.

    එල එල නියමයි.:D:Dමරුනෙ. වෙලාවට ඔයත් මේකට ආවේ.:nerd: භෞතික විද්‍යාව ගැටලු වලට උදව්වක් ගන්න පුලුවන් වෙයි. :D
    නියමයි. :)
     
    Last edited:

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :no::no::no:මම වැරදිලු. ඒක එහෙම එකක් නෙමෙයිලු.දත්ත මදි වීමක් ලු.

    :lol: මගේ අවකලනය ගාන වගේ

    එයා පිලිගන්නෙ නැනෙ මල්ලි.:baffled:බලන්නකො.එත් කමක් නැ.නෑවනෙ.:Pඒ ඇතිනෙ.:lol::lol:

    හෙහෙ ඒකත් ඇත්ත ...නැකත් දවස නිසා හරි නෑවනම් ලොකු දෙයක්
    ජෝක් ජෝක් :lol:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    එල එල නියමයි.:D:Dමරුනෙ. වෙලාවට ඔයත් මේකට ආවේ.:nerd: භෞතික විද්‍යාව ගැටලු වලට උදව්වක් ගන්න පුලුවන් වෛ. :D
    නියමයි. :)

    වැඩක් නෑ මල්ලි දැන් ගොඩක් ඒව මතක නෑ.:(:(:(:(:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මම හිතන් හිටියෙ 121 පිටු වෙ සමරියක් දාන්න..
    එනකොට 126 යි ...මාර ස්පීඩ් නේ
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :lol: මගේ අවකලනය ගාන වගේ

    හෙහෙ ඒකත් ඇත්ත ...නැකත් දවස නිසා හරි නෑවනම් ලොකු දෙයක්
    ජෝක් ජෝක් :lol:

    එක තමා දැන් මේ ත්‍රෙඩ් එක සුවද.නේද මල්ලි .:lol::lol:

    මේක දැන් චැට් ත්‍රෙඩ් එකක් වෙලා මල්ලි .මෙන්න මෙයලා චැට් කරනවා.:rofl:

    මේක හරි කුරිරු ලෝකයක්.:baffled::rofl::P

    ඇත්තනෙ කිව්වෙ.:P:lol: