ඔක්කොම වැට උඩනේමට එන්නෙත් පේරා/රාගම දෙකෙන් එකක්නෙ
වැට කඩන් වටෙයිද ?

ඔක්කොම වැට උඩනේමට එන්නෙත් පේරා/රාගම දෙකෙන් එකක්නෙ

pera ta wada dan ragama hondai kiyalath kiyanawa
ඔක්කොම වැට උඩනේ
වැට කඩන් වටෙයිද ?![]()


තොරන්නෙ නම් මෙහෙමයි අක්කෙ
ස්ටේජ් එක උඩට නැගල තමන් දන්න විජ්ජා පෙන්නන්න ඕනෙ
හොඳම විජ්ජාකාරි තමා දිනන්නෙ![]()

හ්ම්ම් තාම දෙන දේවත් තෝරන හැටිවත් තීරණය කරලා නෑලු එල්සිඩ්
දැන් මේකට ඉදිරිපත් වෙන්නෙ සයන්ස් කරපු අය විතරද දන්නේ නෑ ?
හ්ම්ම්ම්
මේ අක්කා ඉන්නෙත් එහෙම එකක මම හිතන්නේ
මොන වගෙ විජ්ජාද පෙන්නන්න ඔඅනි.කඩු ගිලින්න ඔනිද?තොප්පි අතුලින් හාවො ගන්න ඕනිද?![]()

බෙරි වෙන්නේ නැද්ද බං ...
ලංකාවෙන් 625 යි
දැම්මේ නැත්නම් එන්නේ නෑ කියලා මම හිතාගෙන හිටියෙ
ඔයා පේරා දැම්මේ නැද්ද ?
damme naththan mama danna widihatanam wata uda unata enne na..
thawa kikak hoyala balanda wei. mama dannawidihatanam ehemai
අපි ඉල්ලන ඒවට විතරයි එන්නෙ
අපි ඉලපු ඒවට අපි සුදුසු නැත්තම් සොරි තමා![]()
අවුලක් නෑ බං
වැඩිම උනොත් තව මාසයයිනෙ
මේටික යස අගේට තිබ්බෙ![]()

හ්ම්ම් .....ඇයි ඒමම පේරා දම්මෙ නෑ මල්ලි.මට පේරා නම් එවි.එත් මාත් ආස නෑ.
එහෙනම් හොදයි.මම බය වෙලා හිටියෙ අරම නොදත් ඒවිද කියල.

අපෝ ඕවා පරණ විජ්ජානෙ
පෙන්නන්න ඕනෙ අළුත් මොකක්හරි එකක්![]()


අවුලක් නෑ බං
වැඩිම උනොත් තව මාසයයිනෙ
මේටික යස අගේට තිබ්බෙ![]()
මට එන්නෙත් පේරා/රාගම දෙකෙන් එකක්නෙ
මං ගියා
බාපු ඒවා බෑවිල ඉවරයි
දැන් උණු උණුවෙ බලන්න ඕනේ
පස්සෙ එන්නම් රෑ වෙලා
බායි ඕල්
හ්ම්ම් .....ඇයි ඒ
දැන් එතකොට M නැත්නම් PR යන්නේ නැද්ද ඔයා![]()
pera gedarin yawanne na malli.apita colombo idala duraine.
ඉහි ඉහි.
මං ගියා
බාපු ඒවා බෑවිල ඉවරයි
දැන් උණු උණුවෙ බලන්න ඕනේ
පස්සෙ එන්නම් රෑ වෙලා
බායි ඕල්

pera gedarin yawanne na malli.apita colombo idala duraine.
M නතොත් නෝ ඉන්ජිනියරින්.ඉහි ඉහි.
![]()

ඉතින් අක්කේ දුරයි කියන්නේ ??
කාටත් දුරයි නේ..ආයෙ ඉතින් අපි උනත් ගෙදර ඉඳන් යන්න කියලද ?
හ්ම්ම් ඔයාට වෙන හේතුවක් වගේ තියෙන්නේ![]()


නෑ මල්ලි.ඔයලා වගේ නෙමෙනෙ ගෑනු ලමයි ඉතින්.මම කවදවත් ගෙදරින් පිට ඉදල නෑ.අම්මලා යවන්නෙ නෑ පේරා නම්.දැඩි විරෝදය.![]()

නෑ මල්ලි.ඔයලා වගේ නෙමෙනෙ ගෑනු ලමයි ඉතින්.මම කවදවත් ගෙදරින් පිට ඉදල නෑ.අම්මලා යවන්නෙ නෑ පේරා නම්.දැඩි විරෝදය.![]()



හ්ම්ම් ඉතින් මමත් ගෙදරින් පිට ඉදලා ඇත්තේ දවස් 10 ක් විතර තමා මෙච්චර කාලෙකට
ගෙදරින් දැඩි විරෝදය නම් ඉතින් මොනවා කරන්නද නේද අක්කේ...හ්ම්ම්
