~^~ ElaKiri Science Book ~^~

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    I need to buy a microscope from eBay can anyone find a good one and give me a link. Still new to the section so don't know to find a good one.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මොන වර්ගයේ එකක්ද මචං...:confused:

    වර්ගයක් කියන්නනම් හරියටම දන්නේ නෑ. ද්වි දෙනෙති එකක් තමයි ගන්න ඕනේ. Zoom එක එහෙම හොදට තියෙන එකක් හොයල දෙන්න. ගාන $700 ක් විතර වුනාට කමක් නෑ.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    වර්ගයක් කියන්නනම් හරියටම දන්නේ නෑ. ද්වි දෙනෙති එකක් තමයි ගන්න ඕනේ. Zoom එක එහෙම හොදට තියෙන එකක් හොයල දෙන්න. ගාන $700 ක් විතර වුනාට කමක් නෑ.

    මේක බලන්න
    USB එකෙන් computer එකට සෙට් කරලා තමයි බලන්න තියෙන්නෙ
    200X සූම් කරන්න පුලුවන්..:nerd:

    http://cgi.ebay.com/USB-Digital-Mic...emQQptZLH_DefaultDomain_0?hash=item414e9dd86c
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    machan mata one machine ekata connect karanne nethuwa balana ekak. mata store ekak set wuna http://stores.ebay.com/Taximarket eth honda ekak hoyaganna therenne ne bun :(

    මමත් මුලින්ම එහෙම එකක් තමයි හෙව්වෙ..ඒත් මම බලපු සයිට් එකේ එහෙම හොද එකක් තිබ්බෙ නෑ...මේක තමයි හොද එකකට තිබුනෙ..මම ඔයා දීපු ලින්ක් එකේ බලන්නං..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    මමත් මුලින්ම එහෙම එකක් තමයි හෙව්වෙ..ඒත් මම බලපු සයිට් එකේ එහෙම හොද එකක් තිබ්බෙ නෑ...මේක තමයි හොද එකකට තිබුනෙ..මම ඔයා දීපු ලින්ක් එකේ බලන්නං..

    ela.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    http://cgi.ebay.com/NEW-40-1000x-Bi...emQQptZLH_DefaultDomain_0?hash=item2eac63e191

    මේක එළ මචං...oil immersion lence එකත් එක්ක 1000X වෙනකං ලොකු කරන්න පුළුවන්...

    5 year warrantyයි free shippingනුයි දෙනවලු....එහෙම දෙනවනං හුගක් ලාබයි..:yes::D

    හැබැයි මචං මේක 110V පවර් එකට තමයි හදලා තියෙන්නෙ (ඒ සයිට් එකේ තියෙන විදියට)

    වෙනම පචර් පැක් එකක් ගන්න වේවි..:baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    http://cgi.ebay.com/NEW-40-1000x-Bi...emQQptZLH_DefaultDomain_0?hash=item2eac63e191

    මේක එළ මචං...oil immersion lence එකත් එක්ක 1000X වෙනකං ලොකු කරන්න පුළුවන්...

    5 year warrantyයි free shippingනුයි දෙනවලු....එහෙම දෙනවනං හුගක් ලාබයි..:yes::D

    හැබැයි මචං මේක 110V පවර් එකට තමයි හදලා තියෙන්නෙ (ඒ සයිට් එකේ තියෙන විදියට)

    වෙනම පචර් පැක් එකක් ගන්න වේවි..:baffled:

    $300 + $100 for shipping awlak ne $400 i ne yanne. :) tharaha nethuwa okenma power pack ekakuth hoyala deepanko.. :) :) meka custom eken aniwa nawaththanawane! tax keeyak withara gewanan weida bun?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    Havent seen my friends recently. :( :baffled:
    Dont know what happen these days.Anything special. ?? :rolleyes::rolleyes:
    Any way here is my trip. :)
    http://www.elakiri.com/forum/showpost.php?p=7296045&postcount=519

    The speed of earth around the sun is about 29720 m/s

    goda kalekin kattiyawa dakke.
    1.gif

    nice 4tos.:yes:
    8.gif
    alith innawa.
    8.gif

    oyala lagatama giyada?