~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    එහෙම පුලුවන්ද.හ්ම්.රැග් නැතුව වැඩක් නැ.:frown:
    ඔයා හොද මල්ලි කෙනෙක් නිසා වැඩිය අමාරු එකක් දෙන් නෑ.:)
    හ්ම්.තනි කකුලෙන් හිටගෙන ටයිප් කරන්න දැන් ඉදන්.:frown:;)ඒක හොදයි නේද එල්සිඩ්,අනු මල්ලි?

    හොඳයි..අවුලක් නෑ ඒක දෙමු එහෙනම්:yes::lol:...
    මේකගේ අවතාරෙ හැටි ..බය කරන්නද දන්නේ නෑ එහෙම ආවෙ :lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :yes::yes::yes:

    :D

    Oaks la kathai thamai.. Eyalata powerws godak adui. :( Eth Frozen throne eke idan e ayage heroesla lassanai.. Powers godak wadi. :yes:
    Mul eke last level eka godak amarui. Dificlty adu karan play karanna ona.:nerd::nerd:
    Arthus anthimata me wage wenawa 2nd ekedi.:D
    Wrath_Of_The_Lich_King.jpg

    :no::no::no:Na na e game eka play karala na.. Eka stratergy game ekakda.:nerd:

    ඔව් අප්පා.ඩයනොක්‍රයිසිස් මාර ශෝක්.ලස්සන ස්ටොරි එකක් තින්නෙ.ෆිල්ම් එකක් වගේ.:yes:
    මම ගහල නෑ.ගහන්න බයයි.;)මම අපේ අයියා ගහනව බලන් ඉදල තියනවා පුන්චි කාලෙ.:)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කෝ එල්සිඩ් අය්යා..දැන් මෙතන මොක්ද වෙන්නේ :අනේ මන්ද:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඔන්න මම ජයග්‍රාහී පලමු කෙමිස්ට්‍රි ප්‍රශ්නය දාන්නයි යන්නෙ.:rofl::Pඒක නැතුව මේක සම්පුර්න වෙන්නෙ නෑ වගේ දැනුනා.:yes:මේක ලේසි එකක්.:yes:මමමයි හැදුවෙ.;)

    ඔන්න එක කාබනික සන්යෝගයක් තියනවලු.ඒක යෝධ අණු හදන්න ගන්නවලු.තව ඒක ආම්ලික තාව අතින් ඇල්කොහොල් වල්ට වඩා වැඩීලු.සා.HNO3 & සා.H2SO4 දැම්මම කහ පාට අවක්ශෙපයක් ලැබෙනවලු.මේ මොනවද?:shocked:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඔව් අප්පා.ඩයනොක්‍රයිසිස් මාර ශෝක්.ලස්සන ස්ටොරි එකක් තින්නෙ.ෆිල්ම් එකක් වගේ.:yes:
    මම ගහල නෑ.ගහන්න බයයි.;)මම අපේ අයියා ගහනව බලන් ඉදල තියනවා පුන්චි කාලෙ.:)
    :):)
    කෝ එල්සිඩ් අය්යා..දැන් මෙතන මොක්ද වෙන්නේ :අනේ මන්ද:
    :)Mama danui malli awe,
    buhahahahahha
    Repost ;) :P (joke)
    ඔන්න මම ජයග්‍රාහී පලමු කෙමිස්ට්‍රි ප්‍රශ්නය දාන්නයි යන්නෙ.:rofl::Pඒක නැතුව මේක සම්පුර්න වෙන්නෙ නෑ වගේ දැනුනා.:yes:මේක ලේසි එකක්.:yes:මමමයි හැදුවෙ.;)

    ඔන්න එක කාබනික සන්යෝගයක් තියනවලු.ඒක යෝධ අණු හදන්න ගන්නවලු.තව ඒක ආම්ලික තාව අතින් ඇල්කොහොල් වල්ට වඩා වැඩීලු.සා.HNO3 & සා.H2SO4 දැම්මම කහ පාට අවක්ශෙපයක් ලැබෙනවලු.මේ මොනවද?:shocked:
    :eek::eek::eek: ??????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඔන්න මම ජයග්‍රාහී පලමු කෙමිස්ට්‍රි ප්‍රශ්නය දාන්නයි යන්නෙ.:rofl::Pඒක නැතුව මේක සම්පුර්න වෙන්නෙ නෑ වගේ දැනුනා.:yes:මේක ලේසි එකක්.:yes:මමමයි හැදුවෙ.;)

    ඔන්න එක කාබනික සන්යෝගයක් තියනවලු.ඒක යෝධ අණු හදන්න ගන්නවලු.තව ඒක ආම්ලික තාව අතින් ඇල්කොහොල් වල්ට වඩා වැඩීලු.සා.HNO3 & සා.H2SO4 දැම්මම කහ පාට අවක්ශෙපයක් ලැබෙනවලු.මේ මොනවද?:shocked:

    මම කෙමිස්ට්‍ර්ය් ෆේල් නේ :sorry:

    ආරම්භයක් ් ලබාදීම ගැන ගොඩක් ස්තුතියි :rofl: :)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    :):)

    :)Mama danui malli awe,

    අවුලක් නෑ බ්‍රෝ
    මාත් දැන් ආවෙ

    ඔයා අද උදේ දුන්නු ත්‍රෙඩ් එකට කමෙන්ට් කරන්න බ්ඇරි උනානේ..මට ආයෙ ඒක හොයාගන්නත් බැරි උනා...අනේ සොරී..මම ඒක හොයන් කමෙන්ට් කරනව දැන් :yes: