~^~ ElaKiri Science Book ~^~

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    සරලයි.. ඔයා බයෝ නේද කලේ.. ඒක හරියට
    තනි අතින් අත්පුඩි ගහන්න බෑ වගේ තමයි.;)
    U cant clock with a single transister.. ඕකෙ යාන්ත්‍රණය හොයා ගන්න එතකොට හරි..:)

    e unata ban RC timer1k dala...eka LED 1k blink wenna hadann berida?
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    කෝ මේ කට්ටිය.ඔන්න මම ආවා ගොඩ කාලෙකින්.
    1.gif
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    internet connect wenna baruwa thibuna.
    1.gif

    mokada ithin me dawas wala spcl une?
    kohomada exam?
    1.gif

    me dwas wala thread eka nawattala tibbe yasho nangi na kyal :P
    exam nm iwari,apith iwara weida danne ithn :P
    man gank damam kauruth hadala na :frown: oya wath balanna
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    me dwas wala thread eka nawattala tibbe yasho nangi na kyal :P
    exam nm iwari,apith iwara weida danne ithn :P
    man gank damam kauruth hadala na :frown: oya wath balanna
    කට්ටිය දැන් හොද ලමයි වෙලා වගෙයි.ගනන් හදනවා.හොදයි හොදයි.:)එහෙම තමා ඉන්න ඕනි.:)
    මම දැක්කෙ නෑ.මම බලන්නම්කෝ.ඔයාගෙ ඉස් ඉස්සෙල්ලාම දාන ගාන නේ.අමාරු එකක්ද දන්නේ නෑ.මාව අමාරුවෙ දාන්න.:oo:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    කට්ටිය දැන් හොද ලමයි වෙලා වගෙයි.ගනන් හදනවා.හොදයි හොදයි.:)එහෙම තමා ඉන්න ඕනි.:)
    මම දැක්කෙ නෑ.මම බලන්නම්කෝ.ඔයාගෙ ඉස් ඉස්සෙල්ලාම දාන ගාන නේ.අමාරු එකක්ද දන්නේ නෑ.මාව අමාරුවෙ දාන්න.:oo:

    mannm ithn kohomath hondai thama :P
    menna gana
    http://www.elakiri.com/forum/showpost.php?p=7440623&postcount=2792
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    C සමානුපාතිකයි k/d
    v සමානුපාතිකයි 1/c
    එම නිසා v සමානුපාතිකයි.d/k
    relative permitivities කිව්වෙ පාර විද්යුත් නියත (k) නම්.;)

    Vp/Vg=8/3

    3vp=8vg----------------------1

    Vp+Vg=5*10^3-------------------2

    Vp=(40/11)*10^3
    Vg=(15/8)*10^3

    E=V/d යෙදුවාම උත්තර එනවා.:)

    වැරදිද දන්නෙ නෑ.මම දැන් යනවෝ.බායි.සුභ රැයක්.:):)
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    C සමානුපාතිකයි k/d
    v සමානුපාතිකයි 1/c
    එම නිසා v සමානුපාතිකයි.d/k
    relative permitivities කිව්වෙ පාර විද්යුත් නියත (k) නම්.;)

    Vp/Vg=8/3

    3vp=8vg----------------------1

    Vp+Vg=5*10^3-------------------2

    Vp=(40/11)*10^3
    Vg=(15/8)*10^3

    E=V/d යෙදුවාම උත්තර එනවා.:)

    වැරදිද දන්නෙ නෑ.මම දැන් යනවෝ.බායි.සුභ රැයක්.:):)

    උත්තර හරි,සුභ රාත්‍රියක් ඔයාටත් ;)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    :):)
    අහ් නාගයා.. මටත් C++ ඉගෙන ගන්න ඕන. මුල් අවුරුද්දෙ තියෙන්නෙ ඕක ණේද ?:eek:
    පොත් ටිකක් නම් ඩවුන් ලෝඩ් කලා.. බලන්නවත් වෙලාවක් නෑ නේ,:(:(