~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
මම නම් හිතන්නෙ ජෝතීෂය කියන දේ ඇත්තක් නම් ඒක පවතින්න විදියක් නෑ.. අනාගතය කියන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ කියල අපි දන්නවනේ..:)අනික කර්මය උනත් වෙනස් කරන්න පුළුවන් ක්‍රම 5ක් බුදු දහමේ තියෙනවා.. අනික මේ දේවල් ලංකාවෙ අපටම විතරක් බලපාන්න විදියක් නෑ නේ...:oo:
අහ්.. මම ඕන තරම් දන්නවා මේ ජෝතීෂය නිසා විවාහ වෙන්න බැරි උන අය, පෙම්වතුන්ට වෙන් වෙන්න සිදු වුණු අවස්ථා.. මිනිස්සු ආදරේ කරන්න කලිනුත් කේන්දරේ බලන්න වෙනවා මෙහෙම ගියොත්..:eek:

මමත් දන්න ගොඩක් ගෑනු ලමයි ඉන්නවා.තමන් ආදරේ කරන අයව අතඇරපු අය.කේන්දර නිසා.:(කවදාවත් රන්ඩු නොවුන අය පවා කෙන්දර බැලුවම(අම්මලාගෙ උවමනාවට) ගැලපෙන්නෙ නෑ කියලා.

මම නම් ඕක විස්වාස කරන්නෙම නෑ.මොකද ආදරේ කියන එක ලෝකෙ ඉන්න කිසි කෙනෙකුට නිර්වචනය කරන්න බැරිකොට මේ කොල කෑල්ලකට පුලුවනිද.:)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    උඹ අන්තිම හරියක් වෙනාකංම හොඳ පොයින්ට්ස් ටිකක් දීල තියෙනවා :)

    මං කලිනුත් කිව්ව හඳහනෙන් කියවෙන්නෙ සම්භාවිතාවක් කියල. නැතුව ප්‍රත්‍යක්ශයක්/ අනිවාර්‍යේන්ම වෙන දෙයක් නෙවෙයි කියල :yes:

    machn man kyanne mekai,dan umba ...........walakata watunot moko wenne kyapanko mata?:frown:

    හරි දැන් උඹ වැරදි සිතියමක් ගත්තා. ඒක තියෙනවා අහවල් තැන වතුර තියෙනවා කියල. නමුත් ඒ යන අතරමගදි වතුර හම්බ උනොත් "වතුර තියෙන්නෙ ඔතන නෙවෙයි තව දුරනෙ" කියල උඹ වතුර නොබී යනවද ? නෑ

    අනික සිතියම කියන්නෙත් උඹ
    ඔය කියන මිනිස් හැකියාවන්ගෙම නිර්මාණයක් තමා :yes:

    "වාහනේක හැප්පිල මැරෙනවා කියල හඳහනේ තිබ්බ" ohoma ekak ahuwma pora bayatama oka hitha hithama ghn hapenneth puluwna,dan umbata aplayk tibba kyala kiwa kyamuko,umba okama hitha hitha indala wibage kela kara gannwa,ethkota umbe sithiyamta moko wenne bn?api hadata gye bn hadahana balalada?

    හරි දැන් ඔන්න ලෙඩෙක්ට කැන්සර් එකක් තියෙනව ඌ මාස 7 කින් මැරෙනවා. දොස්තරය ඌට සීන් එක කිව්වහම ඌ තව මාසෙකින් තියෙන විභාගෙ පාස් වෙයිද ?

    එහෙම උනා කියල උඹ දොස්තර බණිනවද ? ඇයි එහෙනං ජෝතිශ්‍යට බණින්නෙ ?

    " කලින් හිමාලයේ උස ත්‍රිකොණමිතික සමගාමි සමීකරණ 2 විසඳල හදපු මිනිස්සු"
    machn matat one nm puluwan kone balala kandaka usa kyanna,ehema kyala man maha porak wenwada bn?>man kyana hama ekama athhta wenwada?umba dannwane ehenm polawe paridiya issellama hewwa hati?mata hewwe kauda kyala hariyatama mathaka na dan,hambunoth kyannm

    මේ වෙනකං හොඳට කතා කරල ඕං කිව්වා එකක්:oo:

    ඔව් දැන් ඉතිං එහෙම උස හොයන එක දෙයක් නෙවෙයි. නමුත් අපි ඔය දන්න ත්‍රිකෝනමිතික වැඩ්ඩොං ගෙ කිරිඅත්තා අම්මගෙ බඩට එන්නත් කලින් ඒ මිනිස්සු ඒ දෙවල් කරේ. ඒ කාලෙ මේව මහ දෙයක් විතරක් නෙවෙයි මැජික් :yes:

    මේව හැදුවෙ අද කාලෙ ලිඳලඟ සංගම්වල ඉන්න ජාතියේ වනිතාවොවත් ආසියාවෙ ආශ්ඡ්ර්‍යයො වත් නෙවෙයි. සැලකිය යුතු තරම් බුද්ඬ්ඉමත් මිනිස්සු ඒකයි මං මේ කියන්නෙ :eek:

    එතකොට කේන්දරය බලල තමන් යාලු වෙලා ඉන්න කෙනා තමන්ට ගලපෙන්නෙ නෑ කිව්වම මොකක්ද ඒකෙ තේරුම.ඔයාගෙ තියරි එකෙන් ඒක පැහදිලි කරන්නෙ කොහොමද?

    ඒක තේරුම ඒ කෙනාත් එක්ක බ්‍රේක් අප් වෙන්න තියෙන සම්භාවිතාව පොසිබිලිටි එක ඩිංඟක් වැඩියි
    එහෙම උනා කියල අපි ඒ කෙනාව අතාරින්න ඕනෙ නෑ
    එකම දේ ඩිංඟක් ඉවසීඑන් වැඩ කරන්න ඕනෙ එච්චරයි:)

    --------------------------------------------

    අපිට ජීවිතේ අපි කරන හැම දේකදිම එක සමානව දැඩි අවධානයෙන් කරන්න බෑ.
    ජෝතිස්‍යන් පෙන්නන්නෙ අන්න ඒ වගේ ඩිඟක් අවධානයෙන් කරන්න ඕනෙ පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්නන එක විතරයි
    එහෙම පෙන්නුව කියල අපි ඒ දේ නවත්තන්න ඕනෙ නෑ:no:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මමත් දන්න ගොඩක් ගෑනු ලමයි ඉන්නවා.තමන් ආදරේ කරන අයව අතඇරපු අය.කේන්දර නිසා.:(කවදාවත් රන්ඩු නොවුන අය පවා කෙන්දර බැලුවම(අම්මලාගෙ උවමනාවට) ගැලපෙන්නෙ නෑ කියලා.

    මම නම් ඕක විස්වාස කරන්නෙම නෑ.මොකද ආදරේ කියන එක ලෝකෙ ඉන්න කිසි කෙනෙකුට නිර්වචනය කරන්න බැරිකොට මේ කොල කෑල්ලකට පුලුවනිද.:)
    :eek::eek::):):yes::yes:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    eth ex- ta man holman na kyala anthime manma joke ekak una :growl:
    aththtama yasho girls la holman katha ahanna asai da?

    මම නම් අහන්න ආසයි.හැබැයි නිදාගන්න ගියාම ඒව මතක් වෙද්දි බයයි.:baffled:ඒ නිසා අහන්න ආසයි බයයි.හොර ෆිල්ම් බලන්නත් බයයි.:)
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    :):)

    අහ්.. මම නම් කලින්ම කිව්ව මම නම් විශ්වාස කොරන් නෑ කියලා. :nerd: උබත් කියපන්.. එතකොට එයත් ඒක අත හැරලා දායි, (එපා කියන්නත් එපා, ඒක හරි නෑ නේ ;))
    හැබැයි බඳින්න කලින් කියන්න. බැන්ඳම ඔයාට එයා කියන දේ තමයි කරන්න වෙන්නේ..:lol::rofl:

    :eek::eek:ඔව් ඉතින් මම කිව්වෙ මට අදහසක් ආව කියලනෙ :lol::rofl: :P :P
    දැන් ඉතින් එහෙම වත් කියමුකො.:lol::lol:
    මට ඉතින් කට්ටියට හින්දියෙන් බනින්න උනත් පුලුවන් දැන්.තෙරෙන් නෑනෙ.:lol::shocked:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මං කලිනුත් කිව්ව හඳහනෙන් කියවෙන්නෙ සම්භාවිතාවක් කියල. නැතුව ප්‍රත්‍යක්ශයක්/ අනිවාර්‍යේන්ම වෙන දෙයක් නෙවෙයි කියල

    umba ehenm eka piliganna meka coincidence wennath puluwan kyala,mokada dan umba katha karanne mathamatical model ekak gana,ehenm string theory eke hatiyata umbata bitththi haraha yannath puluwan,mokada ekatat probability ekak tiyena nisa,eth e probabilty eka universe eke tiyenne atoms ganatat wada wadi,ehema gattama samanya jiwithe wena dewal gana probability eka godak wadi wenna one,mokada ewa godak welwata hithala kyanna puluwan nisa,anika owage godak karanne ape katinma godak de aran ewage analytical prathipalayk apitama dena eka,hariyata uurage ange thiyage uge mas kapanwa wage

    හරි දැන් උඹ වැරදි සිතියමක් ගත්තා. ඒක තියෙනවා අහවල් තැන වතුර තියෙනවා කියල. නමුත් ඒ යන අතරමගදි වතුර හම්බ උනොත් "වතුර තියෙන්නෙ ඔතන නෙවෙයි තව දුරනෙ" කියල උඹ වතුර නොබී යනවද

    meka maan hithenne mekata galapena point ekak newe,mokada ehenm sithiymk balala oneda bn nikan gyth wathura tiyenwanm hambewnae oya kyana widiyata

    හරි දැන් ඔන්න ලෙඩෙක්ට කැන්සර් එකක් තියෙනව ඌ මාස 7 කින් මැරෙනවා. දොස්තරය ඌට සීන් එක කිව්වහම ඌ තව මාසෙකින් තියෙන විභාගෙ පාස් වෙයිද ?

    dockek leda gana thamange danumen newe da kyanne,lede hariyata aduna gena,doca anika hamawelema ledawa honda karanna puluwn hama dema karnawa,anika ehema kiwa kyala marenna inna ekek unath wada karanna puluwan,hondama udaharane Stephan Hawking,pora 25yrs waladi marenna puluwan kwata pora uthsahaya atha hariye ne,anna dakkada human spirit eka macho

    ඔව් දැන් ඉතිං එහෙම උස හොයන එක දෙයක් නෙවෙයි. නමුත් අපි ඔය දන්න ත්‍රිකෝනමිතික වැඩ්ඩොං ගෙ කිරිඅත්තා අම්මගෙ බඩට එන්නත් කලින් ඒ මිනිස්සු ඒ දෙවල් කරේ. ඒ කාලෙ මේව මහ දෙයක් විතරක් නෙවෙයි මැජික්
    ehenm umba dannwada china wala galguha wala pythogorus premeya tiyenwa kyala,eka newe da ehenm trigonometry wala arambaya,itat kalin ganithaya nail nima sishtachrayeth tibila tiyenwa,minissu ekka badwela tiyena deyak thama ganithaya,gopalu kale harak ganan karapu wele idanma,me ganak haduwa kyala machn u karana hama dema aththa kyala kyanna ba kyana eka man kyanna gye,

    සැලකිය යුතු තරම් බුද්ඬ්ඉමත් මිනිස්සු ඒකයි මං මේ කියන්නෙ
    ethakota machn buduhamuduro chiratheena widya kiwe oya kiyana porawalla buduhamuduruwantat wada buddimath wennathi neda? :lol:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    ඒක තේරුම ඒ කෙනාත් එක්ක බ්‍රේක් අප් වෙන්න තියෙන සම්භාවිතාව පොසිබිලිටි එක ඩිංඟක් වැඩියි
    එහෙම උනා කියල අපි ඒ කෙනාව අතාරින්න ඕනෙ නෑ
    එකම දේ ඩිංඟක් ඉවසීඑන් වැඩ කරන්න ඕනෙ එච්චරයි:)

    --------------------------------------------

    අපිට ජීවිතේ අපි කරන හැම දේකදිම එක සමානව දැඩි අවධානයෙන් කරන්න බෑ.
    ජෝතිස්‍යන් පෙන්නන්නෙ අන්න ඒ වගේ ඩිඟක් අවධානයෙන් කරන්න ඕනෙ පරිස්සම් වෙන්න ඕනෙ තැන් පෙන්නන එක විතරයි
    එහෙම පෙන්නුව කියල අපි ඒ දේ නවත්තන්න ඕනෙ නෑ:no:

    ඔයා කියන දේ ප්‍රායෝගික නෑ.ඔය කෙන්දරේ බලලා එයාව ගලපෙන්නෙ නෑ කිව්වොත් ඒක කෙනෙක්ගෙ හිතේ තියනවා.ඒක මානසිකව බලපානවා.ඒට පස්සෙ වෙන හේතුවක් නිසා නෙමේ අරක හිතිලම දෙන්න වෙන් වෙන්න හිතන්න පුලුවන්.දෙන්නගෙ ගැලපීම නොගලපීම අනුව නෙමේ.
    ඔයා ටෙලි නාට්යක් බලලා තියනවාද.එක කපල් එකක් අවුරුදු 30ක් විතර බැදලා සතුටින් ජීවත් වෙනවා.එයාලට පස්සෙ දැනගන්න ලැබෙනවා කේන්දරෙ තිබුනේ ඒ දෙන්න ගැලපෙන්නෙ නෑ කියලා.ඒට පස්සෙ එයාල ඒ ගැන හිතලම හිතින් අසහනයට පත් වෙනවා.ජීවිතේට රන්ඩු වෙලා නැතත් එදා රන්ඩු වෙනවා.එදා ඉදල එයාලගෙ ජීවිත වල කිසි සතුටක් නැති වෙනවා.

    අනික ලන්කාවෙ ඔය කෙන්දර කොච්චර විස්වාස කරනවාද කිව්වොත් ඒකෙ තියන දේ බලල තම සමහර ද්මවුපියන් අවසර දෙන්නෙත්.එතකොට ඔයා ඔය කිව්ව වගේ හිතලා බලලා ඉවසීමෙන් වැඩ කරන්න කාලයක් නෑ.වෙන් වෙන්නම සිද්ද වෙනවා.ඒ නිස ඔය විකාර කෙන්දර බලනවා කියන වැඩකට නැති දේ ලන්කාවෙ නවත්තන්න ඕනි.
     
    • Like
    Reactions: nagaya

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    definitely
     
    • Like
    Reactions: Elcid

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    පුළුවන්නම් සිංහලෙන් හරි කඩ්ඩෙන් හරි ගහපං හද්ද කම්මැල්යි කියවන්න ගියාම :P
    umba ehenm eka piliganna meka coincidence ......prathipalayk apitama dena eka,hariyata uurage ange thiyage uge mas kapanwa wage
    මෙහෙමයි බං සරලව කිව්වොත් ජීවිතේ සිදුවිය හැකි ගොඩක් දේවල් අතරින් වෙන්න පුළුවන් සම්භාවිතාව වැඩිම කරුණු කිහිපයක් ජොතිශයට කියන්න පුළුවන් :D

    meka maan hithenne mekata galapena point ekak newe,mokada ehenm sithiymk balala oneda bn nikan gyth wathura tiyenwanm hambewnae oya kyana widiyata

    මේකට ගැලපෙන පොයින්ට් එක මං දුන්නෙ අනිත් වාක්‍යෙන් :D
    මචං මේඛ පෘථග්ජන මිනිස්සුන්ගෙ සොයාගැනීමක් ඉතිං වරදින්න ඕනෙතරම් ඉඩ තියෙනවා :D

    මං කලිනුත් කිව්වෙ ජෝතිශ්‍යය නිකම්ම අතෑරල දාන්න එපා කියල විතරයි
    ඒකට බලි තොවිල් කරන්න කිව්වෙ නෑ නෙ නේද :D

    dockek leda gana thamange danumen newe da kyanne,lede hariyata aduna gena,doca anika hamawelema ledawa honda karanna puluwn hama dema karnawa,anika ehema kiwa kyala marenna inna ekek unath wada karanna puluwan,hondama udaharane Stephan Hawking,pora 25yrs waladi marenna puluwan kwata pora uthsahaya atha hariye ne,anna dakkada human spirit eka macho

    මචං නියම ජෝතිශ්‍යේත් කියන්නෙ ඕකයි :D ඔය කියන stephan ගෙ කතාව ගමුකො. ඌ ජෝතිශ්‍යවෙදියෙක් ගාවට් ගියාම සමහර විට ජෝතිශ්‍යවෙදියා කියයි ආයුශ කෙටියි කියල
    නමුත් එහෙමයි කියල උඹ මැරෙනවා දැන්ම පාංශකූලෙ ලෑස්තිකරං අවසන් කැමතිපත්‍රය ලියපං කියල කවදාවත් ජෝතිශ්‍යේන් කියවෙන්නෙ නෑ කොල්ලො

    ehenm umba dannwada china wala galguha wala pythogorus premeya tiyenwa kyala,eka newe da ehenm trigonometry wala arambaya,itat kalin ganithaya nail nima sishtachrayeth tibila tiyenwa,minissu ekka badwela tiyena deyak thama ganithaya,gopalu kale harak ganan karapu wele idanma,me ganak haduwa kyala machn u karana hama dema aththa kyala kyanna ba kyana eka man kyanna gye,

    ඔව් අනිවා වරදින්න පුළුවං
    ඉතිං මං මුලදිත් කිව්වෙ
    මේව හොයාගත්තෙ අද කාලෙ වගේ මොඩන් ආචාර්‍ය දුටුගැමුණුලවත්
    ආසියාවෙ මැජික් කාර කටවුට් රජ්ජුරුවො වත් නෙවෙයි

    මොනය්ම් හෝ වැඩ කිඩ පෙන්නපු මිනිස්සු. මැටි හරක් නෙවෙයි :D

    ඉතිං ඒ මිනිස්සුන්ගෙ ඒ හොයාගැනීම් එක පාරටම හෙලා දකින්නෙ නැතුව ඩිංගක් හොයල බලන්න credit එකක් දෙන්න :)

    ethakota machn buduhamuduro chiratheena widya kiwe oya kiyana porawalla buduhamuduruwantat wada buddimath wennathi neda? :lol:

    ඔව් මං දන්නව බුදුදහමෙ මෙලෝ තැනක් ලැබෙන්නෙ නෑ ජෝතිශ්යට :yes: නමුත් එහෙමයි කියල ඒ දේවල් නොසලකා හරින්න සූදානම් නෑ මම
    කොටින්ම එහෙම කරන්න කියල බුදුහාමුදුරුවො වත් දේශනා කරල නෑ :D
     
    • Like
    Reactions: Elcid

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පාත දෙවුන්දර මංගල්ලෙට මං..
    එන්නද රුහුණු කුමාරියෙන්...
    ඉන්නවාද මග බලාන..
    නුඹ හසරැලි පුරවාගෙන...
    මුරුතැන් බත කිරි උතුරනවා වාගේ...
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ජෝතීෂය හොයා ගත්තේ හිරු වටා පෘතුවිය කැරකෙනවා කියලා හිතපු කාලෙක.:D
    අනික පසු කාලීනව හොයා ගත්ත ග්‍රහයොත් ෂේප් එකේ මේකට එකතු කර ගත්තා නේ.:oo:
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    පාත දෙවුන්දර මංගල්ලෙට මං..
    එන්නද රුහුණු කුමාරියෙන්...
    ඉන්නවාද මග බලාන..
    නුඹ හසරැලි පුරවාගෙන...
    මුරුතැන් බත කිරි උතුරනවා වාගේ...
    :):):)
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    Hoo hooo oooo..
    Hoo hoo hooo…
    Oooo..hoo…hooo..oooo
    Hooo hooo…

    Kaise mujhe tu mil gayi,
    Kismat pe aaye naa yaakeen,
    Utar aayi jheel mein jaise chand utarta hai kabhi,
    Haule haule dheere se,
    Gunguni dhoop ki tarah se taranum mein tum,
    Choo ke mujhe guzari hu yu,
    Dekhu tumhe ya mein sunu,
    Tum ho sukoon, tum ho junoon,
    Kyu pehle naa aayi tum?
    Kaise mujhe tu mil gayi, hoo hoo..
    Kismat pe aaye naa yaakeen, hoo hoo..

    Mein to yeh sochta tha ki aaj kal,
    Upar wale ko fursat nahi,
    Phir bhi tumhe bana ke woh,
    Meri nazar mein chadh gaya,
    Rutbe mein woh aur badh gaya..

    Aaaa..aaaaa…
    Aaaa..aaaa….
    Hoo..hoo…hooo..

    Badle raaste jharne aur nadi,
    Badli deep ki timtim,
    Chedhe zindagi dhun koi nayee,
    Badli barkha ki rimjhim,
    Badlengi rituyein adaa,
    Par mein rahungi sada,
    Ussi tarah teri bahon mein baahein daalke,
    Har lamha, har pal..

    Aaaa..aaaaa…
    Aaaa..aaaa….
    Zindagi sitar ho gayi,
    Rimjhim malhaar ho gayi,
    Mujhe aata nahi kismat pe apni yakeen,
    Kaise mujhko mili tum..