~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    කාලෙකින් ත්‍රෙඩ් 1 ඇක්ටිව් වෙලා නේද
    නාගයා අය්යා , උදිත් අය්යා , යහෝ අක්කා සෙට් එක හිටියනම් මරු

    එහෙනම් මම ගියා
    සුබ රැයක් :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    කාලෙකින් ත්‍රෙඩ් 1 ඇක්ටිව් වෙලා නේද
    නාගයා අය්යා , උදිත් අය්යා , යහෝ අක්කා සෙට් එක හිටියනම් මරු

    එහෙනම් මම ගියා
    සුබ රැයක් :)

    මෙන්න මෙයා මාරු:eek::eek:

    සුබ රැයක් කිව්වා..
    බුදු සරණයි!!:)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    ඔය දෙකම මට අරහං..:oo::oo:
    බයෝ කලේ නෑ කොරන්න බැරි නිසා.. කෙමිස්ට්‍රි කොලේ වෙන කොරන්න දෙයක් නැති නිසා,,,
    මුල් දවසෙ විතරයි ප්‍රැක්ටිකල් ගියේ..:nerd::nerd: අන්තිත් දෙකෙන් තමයි ජාමෙ බේර ගත්තෙ..:oo:;)

    nodakin witharak kiyana lassana. mamanam bio walata hari aasai Chemistry nam nokara beri hinda koranna giye den ekatath aasai. Physics thamai awla.
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    කාලෙකින් ත්‍රෙඩ් 1 ඇක්ටිව් වෙලා නේද
    නාගයා අය්යා , උදිත් අය්යා , යහෝ අක්කා සෙට් එක හිටියනම් මරු

    එහෙනම් මම ගියා
    සුබ රැයක් :)

    මේ මගුලක් කතා කරන් නැතුව හිටහංකෝ...යකෝ එකට ඇවිත් දෙකට යනවයි?:growl::growl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනේ මහත්තයෝ මම නම් දන් නෑ...මම අහිංසකය බයො කරල යන එනමක් නැතුව ඉන්නේ...දන්න එකෙක් ගෙන් අහපන්කෝ:confused::confused:
    මමත් එහෙම ‍එ‍කෙක් තමයි බන්:):):cool::cool:

    ඔය දෙකම මට අරහං..:oo::oo:
    බයෝ කලේ නෑ කොරන්න බැරි නිසා.. කෙමිස්ට්‍රි කොලේ වෙන කොරන්න දෙයක් නැති නිසා,,,
    මුල් දවසෙ විතරයි ප්‍රැක්ටිකල් ගියේ..:nerd::nerd: අන්තිත් දෙකෙන් තමයි ජාමෙ බේර ගත්තෙ..:oo:;)
    :):)

    nodakin witharak kiyana lassana. mamanam bio walata hari aasai Chemistry nam nokara beri hinda koranna giye den ekatath aasai. Physics thamai awla.
    හ්ම් හ්ම් බයෝ, කෙම අවුලක් නෑ :)
    පිසික්ස් තමා කෙල උනේ:sorry:
     
    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඒ බං කාගෙ ගාවෙයි ප්‍රොෆ්.නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද පොත තියෙන්නේ?
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මමත් එහෙම ‍එ‍කෙක් තමයි බන්:):):cool::cool:

    :):)

    හ්ම් හ්ම් බයෝ, කෙම අවුලක් නෑ :)
    පිසික්ස් තමා කෙල උනේ:sorry:
    අපොයි එහෙමද:(:(
    ඒ බං කාගෙ ගාවෙයි ප්‍රොෆ්.නලින් ද සිල්වාගේ අපේ ප්‍රවාද පොත තියෙන්නේ?

    නෑ සහෝ.. කියවල නම් තියේ...;)(ගොඩ කාලෙකට කලින්) :P
    කියවන්න වටින පොතක් :D
    ඒත් ඒ දේවල් ඔක්කොම කොරන්නත් බෑ..:no::no:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    90402051.jpg

    untit2led.jpg

    හ්ම්
    තරංග වල සිද්දියක් තමා :):)

    sry wenna one mannm danne na oka gana,:baffled: man danne matlab eke fft() kyala ekak tyenwa kyala wtrai?umba efac da? monatada karanne oka? signal propagation da?