~^~ ElaKiri Science Book ~^~

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මමත් යනවා මල්ලී..
    බුස් සරනයි !!:)
    බුදු සරණයි අය්යා:):)
    කලින් පෝස්ට් එකට දැන් පොඩ්ඩකට කලින් රිප්ලයි කලේ :)
     

    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මොනවා කරන්නද අය්යේ..දැන් ටිකක් වැඩ කරන්න වෙයි නේද
    ඔක්කොම අමතකනේ :dull:
    ඒක නම් ඇත්ත..:(:nerd:
    මල්ලී අපි අර ත්‍රෙඩ් එක ගැනත් ඉක්මනට කථා කරමු..
    මම දැන් යනවා..
    සුබ රාත්‍රියක්:)
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඒක නම් ඇත්ත..:(:nerd:
    මල්ලී අපි අර ත්‍රෙඩ් එක ගැනත් ඉක්මනට කථා කරමු..
    මම දැන් යනවා..
    සුබ රාත්‍රියක්:)
    ඕකේ අය්යේ..අනිවා
    සුබ රැයක් :)
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    අම්මට උඩු! මොකො උනේ? වලියක්ය? මම ගේමක් ගහන්න ගිය හෙන කාලෙකට පස්සේ...පට්ට ආතල් එකක් නේ අප්ප එන්නේ...මොකො බොරුඅ?

    ඒ මගුල පොඩ්ඩක් නවත්තල ආව ටොරන්ට් එකක් දාල තිබ්බ එක බලන්න...එ ගමන තමා මේ මන්ඩියටත් පොඩ්ඩක් හොම්බ දෑවේ...
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    ඒක නම් ඇත්ත..:(:nerd:
    මල්ලී අපි අර ත්‍රෙඩ් එක ගැනත් ඉක්මනට කථා කරමු..
    මම දැන් යනවා..
    සුබ රාත්‍රියක්:)

    මේ සැරේ මට හොරා නේද? අවුලක් නෑ...
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මොක කරත් තව මාසයයි නෙව....ඊට පස්සෙ නො එලකිරි, නො ඉන්ටර්නෙට්,නො කොම්පියුටර්,නො ආතල්...:eek::eek:
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    අනේ අම්මපල්ල ආසවට එකෙක් නෑ නෙව...මම යනො ආපහු ගේම ගහන්න...අම්මට උඩු නාන්න තියෙනො නේ...දැන් තමා මීටර් උනේ...එහෙනන් අපි යනො නාන්න...

    සේරම ආතල් එකේ ඉන්න හරිය?
    වලියක් වැට්ටොත් කියන්න අපි එනො :පි