Elakiri Slow?

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,386
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    SLT Fiber තමයි. ඒත් අනිත් සයිට් වලට ස්ලෝව් නෑනේ :unsure:
    මමත් යන අනිත් සයිට් ඔක්කොම ස්පීඩ් වැඩ කරනව..ඇයි එළකිරිය විතරක් ස්ලෝ වෙන්නෙ
    ලයින් එකත් 1.5MB/s ස්පීඩ් එනව. :unsure:
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,639
    197,645
    113
    Colombo, Sri Lanka
    මමත් යන අනිත් සයිට් ඔක්කොම ස්පීඩ් වැඩ කරනව..ඇයි එළකිරිය විතරක් ස්ලෝ වෙන්නෙ
    ලයින් එකත් 1.5MB/s ස්පීඩ් එනව. :unsure:
    එකනේ මචන්. මමත් ස්පීඩ් චෙක් කෙරුවා අනිත් සයිට් වලටත් ගිහින් බැලුවා. එව්වගේ අවුලක් නෑනේ ... :baffled:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,764
    31,580
    113
    SLT Fiber තමයි. ඒත් අනිත් සයිට් වලට ස්ලෝව් නෑනේ :unsure:
    anikwata naha elakiriyata witharai ada hawasa2-3 passe indala wage...

    Screenshot.png

    aluth update ekak dammada elakiriyata?
    ------ Post added on Aug 6, 2021 at 10:02 PM
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,628
    11,623
    113
    මමත් යන අනිත් සයිට් ඔක්කොම ස්පීඩ් වැඩ කරනව..ඇයි එළකිරිය විතරක් ස්ලෝ වෙන්නෙ
    ලයින් එකත් 1.5MB/s ස්පීඩ් එනව. :unsure:
    SLT eke un mona hari cache, config wenas karala nagena athi..
    mobitel, dialog, hutch, VPN hama ekema elakiri hondata speed enawa..

    lanagadi education site ekakath class stream wada nathuwa gihin call karala hadaa gaththe.. unta fb, yt wada nam anikwa ganak naha..
    kattiyama SLT customer support call karala complain karanna, ethakota hadai..