ElaKiri Social Welfare Event 2014 - Kandy

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    :lol::lol::lol::lol:
    නෑ එහෙම වෙන්නේ නැහැ. අපි ඒවා කාල පස්සේ තව වටලප්පන් , කිරි කෑලි වගේ දේවලුත් කනවා. ඒ නිසා අවුලක් නැතිවෙයි.

    කෑන්ඩියන් අයියා...
    එදා අර ඔපනින් එක දවසෙ දුන්න තෑබිලි පාට කෑම අයිටම් එකටනම් ඉතින් අපිත් ආසයිලු ඈ...
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    s5ltdLV.jpg


    මේක වටේ paint කරද්දී මතක ඇතුව rubber paint එකක් ගාපල්ලා
    ෆිලර් ඇද ඇද ඉන්න ඕනේ නැ. හොදට සුද්ද කරල ගාන්න
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ජොනී බට්ට;16422835 said:
    s5ltdLV.jpg


    මේක වටේ paint කරද්දී මතක ඇතුව rubber paint එකක් ගාපල්ලා
    ෆිලර් ඇද ඇද ඉන්න ඕනේ නැ. හොදට සුද්ද කරල ගාන්න

    man danna pamanin ehema sudda nokara rubber paint gewoth wenne pothu gelawena eka ban tika kalayak giyama..ehema neda?:)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    හ්ම්ම් මෙහෙම දෙයක් වෙනවා කියලා දන්නේ මම පෙරේදා delmar ට කෝල් එකක් දුන්න වෙලාවේ ..... කමක් නැ ....... වෙන දේ අනුව මම සෙට් වෙන්න බලන්නම්
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    man danna pamanin ehema sudda nokara rubber paint gewoth wenne pothu gelawena eka ban tika kalayak giyama..ehema neda?:)

    ඒක තමයි කිව්වේ හොඳට සුද්ද කරන්න කියල. ගොඩක් කඩතොලුනම් කොලොප්පු ගාල මැදල තමයි ගාන්න වෙන්නේ