යාළුවා;16432829 said:ඉවසිල්ලක් නෑ.......![]()
mat dan cl ekak gaththa me wadak gana katha karanna..eya busy wage. 
eya oyawa contact karai hawasata..![]()
mat dan cl ekak gaththa me wadak gana katha karanna..eya busy wage.
![]()

යාළුවා;16432730 said:තාම නන් රිප්ලයි එකක් නෑ

උබ මාව දන්නවද බංela kollekne uba.
uba pinata dahamata mechchara ladi kiyala danagaththe ada ban![]()
අපි පොඩි කාලෙත් ඔය ළමා නිවාස වැඩිහිටි නිවාස වලට ගිහින් උදව් කරලා තියෙනවා. පල්ලියෙන්......
ඒකත් බලල දෙන්නෙ. හොරුන්ට නන් දෙන්නෙ නෑ.
ළමයි නන් පව්. ලොකු ළමා නිවාසයක් තියෙනවා පල්ලියෙ. ඒකට නම් සහයෝගයක් දෙනවා පුළුවන් හැටියට.එල එල.eya oyawa contact karai hawasata..![]()
mat dan cl ekak gaththa me wadak gana katha karanna..eya busy wage.
![]()
මාධ්‍ය ප්‍රකාශක වාර්තා කිරීම ගැන සතුටුයි
හැබැයි ඕවට එන්න නං බෑ දුවේ. වෙලා නෑ. දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න තමා ඇහුවෙ 
යාළුවා;16433017 said:උබ මාව දන්නවද බං![]()
නෑ බං ඉතින් දෙන්න හිතුනොත් දෙනවා.අපි පොඩි කාලෙත් ඔය ළමා නිවාස වැඩිහිටි නිවාස වලට ගිහින් උදව් කරලා තියෙනවා. පල්ලියෙන්......
තාත්තා එක්ක සපෝට් එකට යනවා.
මමම කියල වෙනම ලොකු දේවල් කරල නං නෑ
ඔය හිඟන්නෙක්ට කීයක් හරි දුන්නොත් මිසක්ඒකත් බලල දෙන්නෙ. හොරුන්ට නන් දෙන්නෙ නෑ.
ළමයි නන් පව්. ලොකු ළමා නිවාසයක් තියෙනවා පල්ලියෙ. ඒකට නම් සහයෝගයක් දෙනවා පුළුවන් හැටියට.

යාළුවා;16433023 said:එල එල.මාධ්‍ය ප්‍රකාශක වාර්තා කිරීම ගැන සතුටුයි
හැබැයි ඕවට එන්න නං බෑ දුවේ. වෙලා නෑ. දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න තමා ඇහුවෙ
![]()
mata duwa kiwuwa..a kiyanne meya uncle knk.. 

puluwan wdhen help ekak karanna..
sahabhagi wenna bariunath podi help ekak hari karana eka watinawa godak..
thankuuu

දැන් නුවර නගර සභාවෙ කුණු ට්‍රැක්ටරෙ ලෑස්තිද

ඕ.කේ. නංගි...mata duwa kiwuwa..a kiyanne meya uncle knk..
ela ela..puluwan wdhen help ekak karanna..
sahabhagi wenna bariunath podi help ekak hari karana eka watinawa godak..
thankuuu
![]()
![]()
![]()