ElaKiri Social Welfare Event 2014 - Kandy

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ela kollekne uba.
    uba pinata dahamata mechchara ladi kiyala danagaththe ada ban :baffled:
    උබ මාව දන්නවද බං :baffled:
    නෑ බං ඉතින් දෙන්න හිතුනොත් දෙනවා.:( අපි පොඩි කාලෙත් ඔය ළමා නිවාස වැඩිහිටි නිවාස වලට ගිහින් උදව් කරලා තියෙනවා. පල්ලියෙන්......

    තාත්තා එක්ක සපෝට් එකට යනවා.
    මමම කියල වෙනම ලොකු දේවල් කරල නං නෑ :dull:
    ඔය හිඟන්නෙක්ට කීයක් හරි දුන්නොත් මිසක් :P ඒකත් බලල දෙන්නෙ. හොරුන්ට නන් දෙන්නෙ නෑ. :dull: ළමයි නන් පව්. ලොකු ළමා නිවාසයක් තියෙනවා පල්ලියෙ. ඒකට නම් සහයෝගයක් දෙනවා පුළුවන් හැටියට.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    eya oyawa contact karai hawasata.. :) :yes: mat dan cl ekak gaththa me wadak gana katha karanna..eya busy wage. :nerd:
    එල එල. :) මාධ්‍ය ප්‍රකාශක වාර්තා කිරීම ගැන සතුටුයි :P හැබැයි ඕවට එන්න නං බෑ දුවේ. වෙලා නෑ. දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න තමා ඇහුවෙ :)
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    යාළුවා;16433017 said:
    උබ මාව දන්නවද බං :baffled:
    නෑ බං ඉතින් දෙන්න හිතුනොත් දෙනවා.:( අපි පොඩි කාලෙත් ඔය ළමා නිවාස වැඩිහිටි නිවාස වලට ගිහින් උදව් කරලා තියෙනවා. පල්ලියෙන්......

    තාත්තා එක්ක සපෝට් එකට යනවා.
    මමම කියල වෙනම ලොකු දේවල් කරල නං නෑ :dull:
    ඔය හිඟන්නෙක්ට කීයක් හරි දුන්නොත් මිසක් :P ඒකත් බලල දෙන්නෙ. හොරුන්ට නන් දෙන්නෙ නෑ. :dull: ළමයි නන් පව්. ලොකු ළමා නිවාසයක් තියෙනවා පල්ලියෙ. ඒකට නම් සහයෝගයක් දෙනවා පුළුවන් හැටියට.

    elakiriye mama uba hodata dannawa ban. uba mawa nam danne nathiwa athi.
    mama yana hama thread ekema uba innawane ithin aniwa dannawa. :P

    aniwa machan meka sirawatama watina wadak
    podi hari udauwak karanna labena eka sahena pinak ban e podi eunta. :(
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    යාළුවා;16433023 said:
    එල එල. :) මාධ්‍ය ප්‍රකාශක වාර්තා කිරීම ගැන සතුටුයි :P හැබැයි ඕවට එන්න නං බෑ දුවේ. වෙලා නෑ. දෙන්න පුළුවන් සහයෝගයක් දෙන්න තමා ඇහුවෙ :)

    :shocked: mata duwa kiwuwa..a kiyanne meya uncle knk.. :lol::lol:
    ela ela.. :) puluwan wdhen help ekak karanna.. :) sahabhagi wenna bariunath podi help ekak hari karana eka watinawa godak.. :) thankuuu :) :) :)