ahama karamu apit makata help akak dannam aniwa
mahama dawal wana aka hodai apen social akata
ඔව් මචන් අපි දිගටම කරමු. පුළුවන් උනොත් මේකෙන් ඉතුරු වෙන සල්ලි ටික fund එකක් හදල දිගටම කරගෙන යමු.
ahama karamu apit makata help akak dannam aniwa
mahama dawal wana aka hodai apen social akata
ඒ වාහනේ ටිපර් එකක් උනානම්
ඔය දෙන්නටත් යන්න තිබුනා නේද මතෝ..
අලි පැටව් දෙන්නෙක් ව මරූටියේ ඇන්න ගියොත්
ඊළඟ දවසේ පත්තරෙත් තියෙයි..




වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා![]()



අයියා එක දවස් දෙක තුනකින් හදන්න බැහැ කිව්වා. අඩුම ගානේ සතියක්වත් යනවලු. ඒ නිසා දැනට ඒ වැඩේ අතරල දැම්ම.




වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා!!!




තැන්කු ...ස්තුතියි මචන්...වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා!!!
මම එවන්නම් මචන්...!machan bank ac no ekak denna puluwan nam diyan apith puluwan widiyata help ekak dennam
දැනට මාවෙත මුදල් ආධාර ලබා දුන් පිරිස.
yoshi123
rochel1977
Elysium
ilanganthilaka
u_knw_me
බොහොම ස්තුතියි....!
කවුද යකෝ හාල්මැස්සාහාල් මැස්ස නුවර එන්නේ නැද්ද ...![]()

ලබන මාසේ ඉවර වෙනකන් ගෙදර ඉන්නවත් දවසක් නෑ 
ස්තුතියි මචන්...

දැනට මාවෙත මුදල් ආධාර ලබා දුන් පිරිස.
yoshi123
rochel1977
Elysium
ilanganthilaka
u_knw_me
Ereshaz77
බොහොම ස්තුතියි....!