umbata na, mama taniyama kanne
mata cute choko ekak genawa kiwwa


ubata dennea ne thaniyama kanawa mama


umbata na, mama taniyama kanne




mata cute choko ekak genawa kiwwa
ubata dennea ne thaniyama kanawa mama![]()


දුර බැහැර ඉන්න නිසා සෙට් වෙන්න නම් බැරි වෙයි
කොහොමහරි හෙල්ප් එකක් දෙන්න ට්රයි කරනවා
කවුද Colombo වල ඉදන් එන්නේ ... 50 ක් විතර එනවද ..![]()

10-15k ei mayb.ඔන්න කොළඹ ඉඳල එන අයට නම් අපි මෙහෙ කෑම බීම සුදානම් කරලා තියන්නේ......!
තව කුරුත් එනවා නම් කලින් කියන්න හොඳේ.... නැත්නම් අඩුපාඩු සිද්ද වෙන්න ඉඩ තියෙනවා....


මොකට කරදර වෙනවද ?

යාළුවා;16445522 said:මොකෝ තත්වෙ කැන්ඩියන් සහෝදරයා. තව අඩු පාඩු තිබේද?![]()
දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොදාක බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගැන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.
සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....



දැනට නම් අඩු පාඩු නැති තරම්. කට්ටියගේ සහයෝගයෙන් ගොඩක් බඩු ගත්තා. මේ දැනුත් ගිහිල්ල පැම්පර්ස් සහ පොඩි උන්ගේ ගාන බේබි සබන් අරගෙන අවේ.මම හෙට හවසට විස්තරේ දැන්නම් ඔක්කොම ගත්ත බඩු සහ අපිට ලැබුණු දේවල් ගැන.
සිරාවටම කියන්න තියන්නේ අපේ එළකිරි එකේ ඉන්න හිත හොඳ සහෝදරයෝ සහ සහෝදරියෝ ගැන මට ගොඩක් ආඩම්බරයි....
